හෝටල් කාමර වලට යන අයට

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මේකනම් හරි නමුත් මම හිතන්නේ පොඩි දෙයක් අඩු වෙලා තියනවා... FB ෆුල්බෝඩ් කියපුවහම මේ කියන දේවල් වලට අමතරව(ස්ටාර් හොටෙල් එකක්නම්) ජිම් එකෙන් මිනිත්තු 30 වගේ කාලයක් වියායාම කරන්න ලැබෙනවා, නනතටාකයත් නොමිලේ පරිහරණය කරන්න පුළුවන්, ඒ වගේ ස්ටාර් හොටෙල් වල තියන සමහර පහසුකම් නොමිලේ ඇතුලත් වෙනවා ෆුල්බෝඩ් බූක් කරාම. සමහර වෙලාවට FB honeymoon package කියල වගේ දේවලුත් තියනවා ඒවාට තවත් විසේස දේවල් එකතු වෙනවා....

    තව ඉත්න් තියෙනවා බන්..කියන්න..හැම හොටෙල් වලට එහෙම නෑ..ෆුල්බෝඩ් ,all inclusive පැකේජ් වවල දෙනවා..ජිම්,පූල්,,දෙනවා....!!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    Ela machan wadagath thread ekak....

    thawa...danna aya kianna...keep it up....Menu eke thiyena dewal monaada?....samahara ewa terene nehene....room walata order karanna puluwanda?samahara hotel wala...buffet nehene e nisa menu eken balala tama gennanna oone...menu dakkama apita tereida??oowa gena wistara tikak kianna....

    samanayen menu wala thiyenne monawada kialath kianna....dinner ekei...b'fast ekei?
    :):):):):):):):):):)

    යකෝ කන දේවල් තියෙන්නේ..උදේට නම්.. pastry corner එකක් ඒ කියන්නේ බේකරි කෑම සෙට් එක වෙනම කොනක තියෙනවා...තව වෙනවා පලතුරු කපල දෙන තැනක් තියෙනවා....ඒ එකක්ම නැවුම් ජුස් දෙනවා..පලතුරු ජාති කීපයක...උදේ action corner එකක් තියෙනවා නිකන් හිතපන් බිත්තර ඔම්ලට් දාල දෙන්න වගේ...
    සාමාන්යෙන් උදේට dessert දෙන්නේ නෑ
    දවල්ටත් අරවගේ..කන්න කලින් ඕනේ නම් සුප් තියෙනවා ..ඊට පස්සේ බත් ඒ වගේ දේශීය කෑම ,පැස්ට අරව මේවා තියෙනවා.. දව්සල්ට dessert දෙනවා...රෑටත් ගොඩක් වේලාවට් ඒ වගේ....
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    හොටෙල් වල මෙනු ගත්තම අලාකාර්ට් මෙනු,සිෆුඩ් මෙනු,all Inclusive මෙනු,කොක්ටේල්,මොක්ටෙල් මෙනු,වෙනවා බෙවරේජ් මෙනු ,වයින් මෙනු තියෙනවා..රුම් සර්විස් එකට වෙනම මෙනු එකක් තියෙනවා...ඒ එකකවත් ගොඩක් හොටෙල් වල Nett price දාල නෑ මම දාන්න විදියට..ඔක්කොමදාන්නේ මුකුත් ටැක්ස් නැතුව..බිල් එක ගෙනාවම තමය උඩ යන්නේ..එක නිසා බලල ඕඩර් කරපල්ලා..!!සාමාන්යෙන් softdrinks,beer glss එක රු දෙසියපනහ තමය් අඩුම ..දෙන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Full boared giyoth etin meals buffet walin ganna puluwan fruit juice idan dessert wenakamma.udeta fruits tama dessert. Mona boared giyath room eke a la carte menu book ekak tiyenawa eken genannath puluwan room ekata price tiyenne vat nbt n service charges natuwa. Eta amatharawa star class. Hotel wala restaurant 10 k 12 k tiyenawa seafood . Italy Japanese chinese mexican wage ewata gihin dine karabat puluwan natnam menu eka order karala genna gannath puluwan bt samagara ewaye restrictions tiyenawa seperate billing n no room. Service kiyla.specialuze restaurant menu wala nam monada kana tiyenne kiyla gahala tiyenawa A la carte walat pic ekak tiyenawa.a la carte or ewaye thamanta sauce epanam or kiyla ehema hadawanna puluwan
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ thread එකට තොරතුරු ලබා දීල දායක වෙන හැමෝටම බොහොම ස්තුතියි. තවත් දන්න තොරතුරු හැමෝටම දැනගන්න දමන්න.

    A La Carte කියන්නෙ මොකක්ද?

    ලොන්ඩරි පහසුකම් ලැබෙන්නෙ කොහොමද?

    චෙක් අවුට් ටයිම් එක ඉක්මවුණාම ගාස්තු වැඩි වෙන්නෙ මොන අයුරින්ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ thread එකට තොරතුරු ලබා දීල දායක වෙන හැමෝටම බොහොම ස්තුතියි. තවත් දන්න තොරතුරු හැමෝටම දැනගන්න දමන්න.

    A La Carte කියන්නෙ මොකක්ද?

    ලොන්ඩරි පහසුකම් ලැබෙන්නෙ කොහොමද?

    චෙක් අවුට් ටයිම් එක ඉක්මවුණාම ගාස්තු වැඩි වෙන්නෙ මොන අයුරින්ද?

    A la carte kiyanne nishshita kamakata nishshitha milak niyama karapu menu ehekata.hotel wala witarak newe pvt hospital walath ehemai. Laundry service on request denawa room eke phone eka laga tiyenawa ona wena numbers tiyena book ekak. Check our time eke pahu wela hitiyoth bill watenawa amatarawa .check out time eka 10 am nam bf gatha gaman bill eka process karana kiyla danum denna natnam pack karan awit kiyanakota wela giyot 25% wage charge wenawa less than 4 hrs bt samahara un full dy charge krnawa
     
    • Like
    Reactions: dj_ishan

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    යකෝ කන දේවල් තියෙන්නේ..උදේට නම්.. pastry corner එකක් ඒ කියන්නේ බේකරි කෑම සෙට් එක වෙනම කොනක තියෙනවා...තව වෙනවා පලතුරු කපල දෙන තැනක් තියෙනවා....ඒ එකක්ම නැවුම් ජුස් දෙනවා..පලතුරු ජාති කීපයක...උදේ action corner එකක් තියෙනවා නිකන් හිතපන් බිත්තර ඔම්ලට් දාල දෙන්න වගේ...
    සාමාන්යෙන් උදේට dessert දෙන්නේ නෑ
    දවල්ටත් අරවගේ..කන්න කලින් ඕනේ නම් සුප් තියෙනවා ..ඊට පස්සේ බත් ඒ වගේ දේශීය කෑම ,පැස්ට අරව මේවා තියෙනවා.. දව්සල්ට dessert දෙනවා...රෑටත් ගොඩක් වේලාවට් ඒ වගේ....

    ela machan....thks
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Normally

    check in time?

    check out time?

    breakfast time?

    dinner time ?

    kiyatada watenne....

    Hotel eken hotel ekata wenas normally check out time watenne 11am. Or 12 am check in denne 1 pm ob2 pm mokada rooms full nam room vacate karata passe un 1to 2 hours gannawa room clean karala shees Curtains dala wash room madala vaccum krna. Breakfast nam 7-10.30 wage night special events natnam 7.30 -10.30 wage. Baya wenba epa noka inna wenne na room eke tiyenala carte menu eke ewa 24/7 ona welawaka ewanawa habai hodatama badagini wenakam inna epa order krna mokada un hadanna ganne order karata passe etin minimum 20 minis wat ynawa:) anika restaurant 24 hoyr open ewath tiyenawa wenama athule ewain gannat puluwan .kohomat restaurant 10 kta wada tiynawa.
     
    • Like
    Reactions: nimotac

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ගොඩක් වෙලාවට
    breakfast ---7.30AM to 10.00AM
    lunch------ 12.30 to 2.30PM
    Dinner --7.30 PM to 10.30PM wage..
    chek in wenna ithn 12.00/2 PM wage thamy.. එක ඉත්න් resevation එකේදී කතා කරගන්න
     
    • Like
    Reactions: nimotac

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Baya wenba epa noka inna wenne na room eke tiyenala carte menu eke ewa 24/7 ona welawaka ewanawa anika restaurant 24 hoyr open ewath tiyenawa wenama athule ewain gannat puluwan .kohomat restaurant 10 kta wada tiynawa.

    Full Board ගිහින් එහෙම ඕනෑ වෙලාවට carte menu එකට කෑම ඕඩර් කලාම charge කරනවද? 24 පැය රෙස්ටුරන්ට් වලින් ගත්තාමත් අමතර charge කරනවද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Full Board ගිහින් එහෙම ඕනෑ වෙලාවට carte menu එකට කෑම ඕඩර් කලාම charge කරනවද? 24 පැය රෙස්ටුරන්ට් වලින් ගත්තාමත් අමතර charge කරනවද?

    Ow . Ewaye bill wenama on delivery cash gewanna ona hotels uth tiyenawa.anik restaurant walin gathama kohomath seperate e weleta pay karanna one .full board denne egollange buffet ekensamahara ewaye set menu .man nam kamati full board nogihin bb yanna. special kama e e restaurant walin kana ekata bt gana nam wadi yanawa etakota.full board ekata dena ordinary coffee newe coffee lounge eke denne unge aduma quality ekath moccona wage brand ekak.:)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    EK eke hostels wala indapu aya nathuwa athi mama hithanne. Lankawe nam hostels adui habai.

    Hostels wala wenne bathroom eka share karagena hall ekakata 4-16 wage beds dala dena eka. B&B thamai godak welawata. 10AM walata kalin breakfast denawa. Egg, Butter and bread thama godak welawata.

    Mama hostels wala hitiya 3-4 times (mehe newei). Mara athal ban. Godak welawata mewa party hostels. 2AM withara wenakal kattiya set wela athal ekak ganna eka thamai wenne.
     
    • Like
    Reactions: nimotac

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    machanla tawa ekak thiyenawa....

    athin kewata aulak ne neda?:dull::dull:

    udeta tea hambenawada...?:dull::dull:

    room eka clean karanna enne kiyata witarada room boysla?:nerd::nerd:

    honeymoon yanakota first night eke bed eke mukuth geunata aulak nadda..:rofl::rofl::rofl:(ubalata terenawane mn kiana eka)

    apiwa mukuth apahasuthaweta pathwena seen ne neda?​

    thks machanla ubala karana udauwalata......
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28

    samahara hotel wala thiyenawa Dress code ekak resturant ekata athul wenna, ( eg: shorts, arm cut andinna baha, slippers baha..) , eka nisa booking karana kota wisthara ahapan

    Athin kanna puluwan hugak hotel wala ( waiter ta kiyala water bowl ekak genna ganin atha hodanna)

    room ekema tea hada ganna ona aampanna tika tiyenawa ( booking ekedi ahapan room facilities monawada kiyala)

    room clean welawa wenas wenna puluwan mama hitanne, DON'T disturb kiyala door eke gahala tiyapan clean karanna ona natinam

    Ithin yakoo, umbata Sudu Reddak Denawa neda poruwedi andata ela ganna, Mona lokeda ban umba inne ?

    Happy honeymoon kolla
     
    ow bn amataka una redda...thks bn udauwalata