දැං හොටෙල් කේස් එක හරිනේ මූ වෙන ත්රෙඩ් එකක් දාන්න කලින් වැඩේ කරන හටිත් කියලා දියන්

machan kello 3 k ekka gihilla ekama room eka ka inna puluwanda
star class ewaye ehema pack wenna denne na.. Ubata echara handle karaganna puluwanda
Family room ekak ganna wenawastar class ewaye ehema pack wenna denne na.. Ubata echara handle karaganna puluwanda
![]()

ඩබල් රූම් එකක තුන් දෙනෙක් නැවතිලා එකෙක් බිම නිදාගත්තොත් මොකද වෙන්නෙ?



02 nights book karanna wenawa
H.b daapan- etakota hawas gihin inna dawase dinner ekai udeta bf ekai hambenawane..![]()
හොඳයි පුල්බෝඩ් ගියා කියමු. ටැක්ස් ඇරුනම වෙන කිසිම අමතර ගෙවීමක් බිලට එකතු නොවෙන්න හැසිරෙන්න ඕන කොහොමද? නිදසුනක් විදියට කාමරයට කෑම ගෙන්න ගත්තොත් අමතර චාර්ජ් වෙනව කිව්ව. එහෙම නම් උදේ දවල් රෑ කෑම ගන්න ඕන කොහෙන්ද කොහොමද?
සර්විස් චාර්ජ් අනිවාර්යයෙන්ම එකතු වෙනවද?
කෑම ඇරුනම පුල්බෝඩ් වලට අයිති වෙනත් පහසුකම් (පූල් පහසුකම්, ලොන්ඩරි පහසුකම්) හෝටලෙන් හෝටලේට වෙනස් ඇති. ඒවා පිළිබඳව දැනගන්න පිළිගැනීමේ කවුන්ටරෙන් අහනවා හැරුනම වෙනත් විදියක් නැද්ද?
පිටත් වෙන්න සුදානම් වුණාම බිල ලබාගන්න සහ ගෙවන විධි මොනවද? ටිප් එක දෙන එක අනිවාර්යද? දෙන්නෙ කොපමණද? කාටද?


Full board half board moke unath gana danne excluding service charge 10-15% vat 12 nbt 2% tawa city tax kiyla ekak danawa nuwara eliya anuradhapura polonnaru dambula wage ewaye nrml range 2-3% reataturant gihin kawath service charge vat wadinawa. Dan col wala dine karana middle ckass ewayeth ehemai ne. Pool spa discount enawa rawa sports area tiyenawanam daily news paper ewa hotel site ekenuth valana puluwan.hsbc credit card wakata normally cinnamon hotel n amaya ewaye discount tiyenawa. Sri kanka insurance eke vehicle. Insurance tiyenawanam unge loyalty discount dena book ekak tiyenawa eka illaganna.yana ude billing department call karala kiyna bill eka proceed krna kiyla un half an hour 45 minis witra ganna wa gewana place eka un pennaiහොඳයි පුල්බෝඩ් ගියා කියමු. ටැක්ස් ඇරුනම වෙන කිසිම අමතර ගෙවීමක් බිලට එකතු නොවෙන්න හැසිරෙන්න ඕන කොහොමද? නිදසුනක් විදියට කාමරයට කෑම ගෙන්න ගත්තොත් අමතර චාර්ජ් වෙනව කිව්ව. එහෙම නම් උදේ දවල් රෑ කෑම ගන්න ඕන කොහෙන්ද කොහොමද?
සර්විස් චාර්ජ් අනිවාර්යයෙන්ම එකතු වෙනවද?
කෑම ඇරුනම පුල්බෝඩ් වලට අයිති වෙනත් පහසුකම් (පූල් පහසුකම්, ලොන්ඩරි පහසුකම්) හෝටලෙන් හෝටලේට වෙනස් ඇති. ඒවා පිළිබඳව දැනගන්න පිළිගැනීමේ කවුන්ටරෙන් අහනවා හැරුනම වෙනත් විදියක් නැද්ද?
පිටත් වෙන්න සුදානම් වුණාම බිල ලබාගන්න සහ ගෙවන විධි මොනවද? ටිප් එක දෙන එක අනිවාර්යද? දෙන්නෙ කොපමණද? කාටද?
