හෝටල් කාමර වලට යන අයට

Feb 28, 2010
1,145
26
0
දැං හොටෙල් කේස් එක හරිනේ මූ වෙන ත්‍රෙඩ් එකක් දාන්න කලින් වැඩේ කරන හටිත් කියලා දියන්
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැං හොටෙල් කේස් එක හරිනේ මූ වෙන ත්‍රෙඩ් එකක් දාන්න කලින් වැඩේ කරන හටිත් කියලා දියන්

    Wifi tiyena place ehekata ne yanne one unoth kiyai:shocked:
     
    ravsfm

    Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    monawahri thibboth ahapn..wofe password godak welawata frontoffice eken,reception eken illaganin...pool eka gawama pool twls denawa..ubaty kellaty short gahagena puluwan..eth swming shorts...anith ewa baa..uba pool eke kela ehema Gahanna epa hode.. nikan kiiwe...kelle ekka cocktail ekak ehema gahala kaariya wadeta bahapan ..raata beer ekak ehema genna ganini..ekko wine ekak..ehema..podi wenasakath ekka..habay ganan nam wadi kollo.. hamadama yanne nahane..kellata hoda xpernce ekak deepan..loss nathuwa oya daws deke iydam karapan..
    okkortoma kalin kiyapan uba yanne mona hotel ekatada kiyala...
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හොඳයි පුල්බෝඩ් ගියා කියමු. ටැක්ස් ඇරුනම වෙන කිසිම අමතර ගෙවීමක් බිලට එකතු නොවෙන්න හැසිරෙන්න ඕන කොහොමද? නිදසුනක් විදියට කාමරයට කෑම ගෙන්න ගත්තොත් අමතර චාර්ජ් වෙනව කිව්ව. එහෙම නම් උදේ දවල් රෑ කෑම ගන්න ඕන කොහෙන්ද කොහොමද?

    සර්විස් චාර්ජ් අනිවාර්යයෙන්ම එකතු වෙනවද?

    කෑම ඇරුනම පුල්බෝඩ් වලට අයිති වෙනත් පහසුකම් (පූල් පහසුකම්, ලොන්ඩරි පහසුකම්) හෝටලෙන් හෝටලේට වෙනස් ඇති. ඒවා පිළිබඳව දැනගන්න පිළිගැනීමේ කවුන්ටරෙන් අහනවා හැරුනම වෙනත් විදියක් නැද්ද?

    පිටත් වෙන්න සුදානම් වුණාම බිල ලබාගන්න සහ ගෙවන විධි මොනවද? ටිප් එක දෙන එක අනිවාර්යද? දෙන්නෙ කොපමණද? කාටද?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    hama bill ekakatama service charge and taxes add wenwal lluandry service walata wenama bill karanwa..mini bar e kiiwe room eke podi fridge ekak thyenwa..ewata gaana wadi.. 4str,5 star level gana man kiiwe..uba room servce order karana hamdema charge karanwa..uba honeymoon nisa ubata wine ekak ehema free hambeyi....
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    smanayen tip eka denne bill eke payble amount eken 8% wage gaanak thamy tip eka vdyata denne ,,ekka thamy standad gaana.. 1000 bill ekakata tip eka 100k wage..denawa.... uba chek out weddi reception eken thamy okkoma wenne..ubala room eken badu gaththma room eke chek karanwa...eta passé ubala hitapu room eke number ekata system eke amount eka balala kiyav..dan ubala bill pay karaddi ubalata e welelm cash gewanth puluwan..nathtm check out wena welwata okkoma bill gewanna kamathi nam ewa okkom system eken room ekata danna puluwan...ubata pahadilida kiyapu de...yako tho yanne koheda hotel eke..uba bayada kiyanna
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    හොඳයි පුල්බෝඩ් ගියා කියමු. ටැක්ස් ඇරුනම වෙන කිසිම අමතර ගෙවීමක් බිලට එකතු නොවෙන්න හැසිරෙන්න ඕන කොහොමද? නිදසුනක් විදියට කාමරයට කෑම ගෙන්න ගත්තොත් අමතර චාර්ජ් වෙනව කිව්ව. එහෙම නම් උදේ දවල් රෑ කෑම ගන්න ඕන කොහෙන්ද කොහොමද?

    සර්විස් චාර්ජ් අනිවාර්යයෙන්ම එකතු වෙනවද?

    කෑම ඇරුනම පුල්බෝඩ් වලට අයිති වෙනත් පහසුකම් (පූල් පහසුකම්, ලොන්ඩරි පහසුකම්) හෝටලෙන් හෝටලේට වෙනස් ඇති. ඒවා පිළිබඳව දැනගන්න පිළිගැනීමේ කවුන්ටරෙන් අහනවා හැරුනම වෙනත් විදියක් නැද්ද?

    පිටත් වෙන්න සුදානම් වුණාම බිල ලබාගන්න සහ ගෙවන විධි මොනවද? ටිප් එක දෙන එක අනිවාර්යද? දෙන්නෙ කොපමණද? කාටද?

    normaly bf/lunch/dnr ganna main restaurant ekak thyenawa..eken kaapan..ewa fb basis nam entitle..
    thota lajjayda reception eken ahanna...... lobaa kunaaaa..!!!:growl::growl:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබලට බය ඇත්තේ පොඩි හරි වැරද්දක් උනොත් චාටර් වෙයි කියලනම්,එහෙම අවුලක් නැහැ.කන බොන පිළිවෙල ගොඩක්ම තියෙන්න ඕන කලම්බු වල තියෙන හොටෙල්ස් වලදි.ඒකත් ඉතින් අදාළ හෝටලේ තත්වය අනුව තමයි.ගලදාරි එකේ නම් සර්විස් පජාතයි. හිල්ටන් එකේ spices restaurant එකත් ශේප්. වැඩ කරන අයත් බොහොම සාමාන්‍ය අය,උබට කඩ්ඩ ගැටළුවක් තියේනම් එක ලොකු සීන් එකක් නෙමෙයි. වැඩ කරන staff එක ගොඩක් කතා කරන්නෙ පුරුදු වෙච්ච වචන සෙට් එකක්. කලම්බු වලින් පිට නම් කොහෙත්ම අවුලක් නැහැ. අනික උබ කන බොන විදිය හොයන්නේ නැහැ,උබ ලග තියන සල්ලි වියදම් කරනවානම් ඒ ඇති උන්ට. honeymoon යන්න නම් ඉන්නේ cinnamon wild එකත් සුපිරි. credit cards වලට හොද packages තියනවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Pool ekata wenama charge karanne na. Habai clean times balala pool ekata enna. samahara hotels wala hawasa welawak thiyenawa eeta passe pool ekata bahinna denne na.

    Laundry service charges nam wenas wenawa. Light weight cloths walata Lankawa athule nam Rs. 200 wage ganak 1kg. denim wage ewatanam tikak wadi.
    Laundry service eka wenama thiyenawanam bags thiyenawa ewagen aran gihin denna.

    Checkout karanakota thamai bill eka denne. Service charge 10% wage aniwa wadinawa. Toiletries free of charge denne e nisa loba nathuwa use karanna. Habai gedara aran enna gihin charter wenawa ehema newei onna.

    Lankawenam credit card eken pay karanakota tip eka liyanna ida thiyenawa mama dakala na. CC ekakin gewanawan discount ekhemath thiyenawa. Nexus card ekak thiyenawanam points thiyenawada balanna.

    Diet meal ehema gannawanam poddak price balala ganna. 2 times wage gana wadi wenawa samahara meals walata.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හොඳයි පුල්බෝඩ් ගියා කියමු. ටැක්ස් ඇරුනම වෙන කිසිම අමතර ගෙවීමක් බිලට එකතු නොවෙන්න හැසිරෙන්න ඕන කොහොමද? නිදසුනක් විදියට කාමරයට කෑම ගෙන්න ගත්තොත් අමතර චාර්ජ් වෙනව කිව්ව. එහෙම නම් උදේ දවල් රෑ කෑම ගන්න ඕන කොහෙන්ද කොහොමද?

    සර්විස් චාර්ජ් අනිවාර්යයෙන්ම එකතු වෙනවද?

    කෑම ඇරුනම පුල්බෝඩ් වලට අයිති වෙනත් පහසුකම් (පූල් පහසුකම්, ලොන්ඩරි පහසුකම්) හෝටලෙන් හෝටලේට වෙනස් ඇති. ඒවා පිළිබඳව දැනගන්න පිළිගැනීමේ කවුන්ටරෙන් අහනවා හැරුනම වෙනත් විදියක් නැද්ද?

    පිටත් වෙන්න සුදානම් වුණාම බිල ලබාගන්න සහ ගෙවන විධි මොනවද? ටිප් එක දෙන එක අනිවාර්යද? දෙන්නෙ කොපමණද? කාටද?
    Full board half board moke unath gana danne excluding service charge 10-15% vat 12 nbt 2% tawa city tax kiyla ekak danawa nuwara eliya anuradhapura polonnaru dambula wage ewaye nrml range 2-3% reataturant gihin kawath service charge vat wadinawa. Dan col wala dine karana middle ckass ewayeth ehemai ne. Pool spa discount enawa rawa sports area tiyenawanam daily news paper ewa hotel site ekenuth valana puluwan.hsbc credit card wakata normally cinnamon hotel n amaya ewaye discount tiyenawa. Sri kanka insurance eke vehicle. Insurance tiyenawanam unge loyalty discount dena book ekak tiyenawa eka illaganna.yana ude billing department call karala kiyna bill eka proceed krna kiyla un half an hour 45 minis witra ganna wa gewana place eka un pennai:)