හෝටල් කාමර වලට යන අයට

nimotac

Member
Feb 13, 2014
272
12
0
monawahri thibboth ahapn..wofe password godak welawata frontoffice eken,reception eken illaganin...pool eka gawama pool twls denawa..ubaty kellaty short gahagena puluwan..eth swming shorts...anith ewa baa..uba pool eke kela ehema Gahanna epa hode.. nikan kiiwe...kelle ekka cocktail ekak ehema gahala kaariya wadeta bahapan ..raata beer ekak ehema genna ganini..ekko wine ekak..ehema..podi wenasakath ekka..habay ganan nam wadi kollo.. hamadama yanne nahane..kellata hoda xpernce ekak deepan..loss nathuwa oya daws deke iydam karapan..
okkortoma kalin kiyapan uba yanne mona hotel ekatada kiyala...


macho man yanne..rani beach,melheim,
 

nimotac

Member
Feb 13, 2014
272
12
0
negambo..ah..ela ela beach eke rawumk daala ehema raata wade patan ganin..lol ..කෙල්ලට කියපන් අද සෑ තමය් සෑ.. (රෑ )
කියල..ලොල්...:lol::lol::lol::lol:

සෑ තමය් සෑ :lol::lol::lol::lol::lol:

ow ow ela...macho lunch gatthe ne...ekata pitin kanna pot thiyenawa neda e hariye...
 

nimotac

Member
Feb 13, 2014
272
12
0
Negambo n haputale :shocked: uba rani ekeda wedding eka ganne? Haputale nam city tax uth wadi. Un oya fanan kiyane tax natuwa e hinda ready wela yanna


ne bn wena hotel ekaka...mama book kale mage yaluwekge travel agent kenek haraha..gaanath adui bn ...anika tax free...
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ne bn wena hotel ekaka...mama book kale mage yaluwekge travel agent kenek haraha..gaanath adui bn ...anika tax free...

    Hmm ehenam ela gd luck honeymoon package kiyalada gathe? Monawada special? Flowers , welcome drinks, wine ? Ehma mukut nadda?
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    Hmm ehenam ela gd luck honeymoon package kiyalada gathe? Monawada special? Flowers , welcome drinks, wine ? Ehma mukut nadda?

    ube pvt msg clear karapan ewana widiyak ne full lu

    mokada bn oya flowers wine kataawa...

    kohomada eka wenne
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ube pvt msg clear karapan ewana widiyak ne full lu

    mokada bn oya flowers wine kataawa...

    kohomada eka wenne

    Man ek enne phn eken ekai me tikak awul msg clear krna try ekak denam. Honeymoon kiwwama normaly room eka fliwers walin decor karanawa. Bed eketh heart sheet danawa wine champange free denawa ohoma tiyenawa saamahara hotels wala:) mana tama badala na:P frd lagen danagena kiwe
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    Man ek enne phn eken ekai me tikak awul msg clear krna try ekak denam. Honeymoon kiwwama normaly room eka fliwers walin decor karanawa. Bed eketh heart sheet danawa wine champange free denawa ohoma tiyenawa saamahara hotels wala:) mana tama badala na:P frd lagen danagena kiwe


    thks machan...wine eka glass ekada danne denne..natnam hotel eke innakan bona puluwwanda
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thks machan...wine eka glass ekada danne denne..natnam hotel eke innakan bona puluwwanda

    Bottle ekak denne:) tawa special late check out denawa normal time natuwa ewa ahala blpan:)beach dinner ekak ganna elata tiyei:)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    උබල දාන්න අය වෝටර් වල්ර්ඩ් ගැන විස්තර කියපාල්ල..මම ගිහින් නෑ ඕකට...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තව වැදගත් දෙයක් කියන්නම්...මේක අදාල ටිකක් ලොකු හෝටල් වලට..:yes: ගොඩක් උන් රූම් එකට ගිහාම දොර ඇරගන්න සහ ලයිට් දාගන්න දන්නේ නෑ..පෙලක් උන්ට නම් ලයිට් ඕනේ නැතුව ඇති..ජිකි ජිකි සිහියෙන්මනේ යන්නේ..:lol::lol: ඒක කරන්නේ මෙහෙමයි..රිසෙප්ෂන් එකෙන් දෙන්නේ යතුරක් නෙමේ..කාඩ් එකක්..ඒක අපේ මේ බැංකු කාඩ් එක වගේ..ඕක අරන් ගිහින් රූම් එකේ කී හෝල් එක හරියට අල්ලපන්..එතකොට ලොක් එක ඇරෙනවා ඇහෙයි..ඔන්න දැන් දොර ඇරගත්තා..ඊලඟට ගොඩක් වෙලාවට දොර ඇරපු ගමන් බිත්තියේ තියෙනවා ඔය කාඩ් එක දාන්න හෝල්ඩර් එකක් වගේ එකක්..ඒක ඇතුලට කාඩ් එක දාපන්..එතකොට තමා රූම් එකේ ඉලෙක්සිටි ඔන් වෙන්නේ...:yes: තව ඉතින් බාත්රුම් වල එහෙම වෙනස්කම් තියෙනවා..ඒවා ඉතින් හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙනවා..:):)
     
    • Like
    Reactions: dj_ishan

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ
    :)