monawahri thibboth ahapn..wofe password godak welawata frontoffice eken,reception eken illaganin...pool eka gawama pool twls denawa..ubaty kellaty short gahagena puluwan..eth swming shorts...anith ewa baa..uba pool eke kela ehema Gahanna epa hode.. nikan kiiwe...kelle ekka cocktail ekak ehema gahala kaariya wadeta bahapan ..raata beer ekak ehema genna ganini..ekko wine ekak..ehema..podi wenasakath ekka..habay ganan nam wadi kollo.. hamadama yanne nahane..kellata hoda xpernce ekak deepan..loss nathuwa oya daws deke iydam karapan..
okkortoma kalin kiyapan uba yanne mona hotel ekatada kiyala...
negambo..ah..ela ela beach eke rawumk daala ehema raata wade patan ganin..lol ..කෙල්ලට කියපන් අද සෑ තමය් සෑ.. (රෑ )macho man yanne..rani beach,melheim,




macho man yanne..rani beach,melheim,
uba rani ekeda wedding eka ganne? Haputale nam city tax uth wadi. Un oya fanan kiyane tax natuwa e hinda ready wela yannanegambo..ah..ela ela beach eke rawumk daala ehema raata wade patan ganin..lol ..කෙල්ලට කියපන් අද සෑ තමය් සෑ.. (රෑ )
කියල..ලොල්...![]()





Negambo n haputaleuba rani ekeda wedding eka ganne? Haputale nam city tax uth wadi. Un oya fanan kiyane tax natuwa e hinda ready wela yanna
ne bn wena hotel ekaka...mama book kale mage yaluwekge travel agent kenek haraha..gaanath adui bn ...anika tax free...
Hmm ehenam ela gd luck honeymoon package kiyalada gathe? Monawada special? Flowers , welcome drinks, wine ? Ehma mukut nadda?
ube pvt msg clear karapan ewana widiyak ne full lu
mokada bn oya flowers wine kataawa...
kohomada eka wenne
mana tama badala na
frd lagen danagena kiweMan ek enne phn eken ekai me tikak awul msg clear krna try ekak denam. Honeymoon kiwwama normaly room eka fliwers walin decor karanawa. Bed eketh heart sheet danawa wine champange free denawa ohoma tiyenawa saamahara hotels walamana tama badala na
frd lagen danagena kiwe
thks machan...wine eka glass ekada danne denne..natnam hotel eke innakan bona puluwwanda
tawa special late check out denawa normal time natuwa ewa ahala blpan
beach dinner ekak ganna elata tiyei
Bottle ekak dennetawa special late check out denawa normal time natuwa ewa ahala blpan
beach dinner ekak ganna elata tiyei
![]()
ගොඩක් උන් රූම් එකට ගිහාම දොර ඇරගන්න සහ ලයිට් දාගන්න දන්නේ නෑ..පෙලක් උන්ට නම් ලයිට් ඕනේ නැතුව ඇති..ජිකි ජිකි සිහියෙන්මනේ යන්නේ..
ඒක කරන්නේ මෙහෙමයි..රිසෙප්ෂන් එකෙන් දෙන්නේ යතුරක් නෙමේ..කාඩ් එකක්..ඒක අපේ මේ බැංකු කාඩ් එක වගේ..ඕක අරන් ගිහින් රූම් එකේ කී හෝල් එක හරියට අල්ලපන්..එතකොට ලොක් එක ඇරෙනවා ඇහෙයි..ඔන්න දැන් දොර ඇරගත්තා..ඊලඟට ගොඩක් වෙලාවට දොර ඇරපු ගමන් බිත්තියේ තියෙනවා ඔය කාඩ් එක දාන්න හෝල්ඩර් එකක් වගේ එකක්..ඒක ඇතුලට කාඩ් එක දාපන්..එතකොට තමා රූම් එකේ ඉලෙක්සිටි ඔන් වෙන්නේ...
තව ඉතින් බාත්රුම් වල එහෙම වෙනස්කම් තියෙනවා..ඒවා ඉතින් හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙනවා..

මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ
