අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව අර ප්‍රසිද්දියෙ නම් මාරු කරපු එල කියන යාලුවා පොරත් නැහැ බොක්කෙ හිතවතෙක් පොරත් මගෙ
    බාප්පා නැති උනාට පස්සෙ පොර අප්සෙට් එකෙන් හිටියෙ මං හිතන්නෙ ඌත් නැ ඉන්නවානම් අමතන්න මාව

    එළ කියන එකා තමයි පහුගිය දවස්වල "Saul Goodman" කියල ඇවිත් උදය ගම්මන්පිළගෙ මැතිවරණ කටයුතු වලට සපෝර්ට් එකක් දුන්නෙ ... පාපයක් නෑ හොඳ එකා

    දැන් ඔක ඇති ඇම්ඇල්. ඒකි දැන් වදයක් නැතුව ඉන්නවානෙ. මේක දැක්කොත් නෑවිදින් ඉඳී. :P

    :D :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තව අර එක්ස් මුස්ලිම් අහ්මඩ් කියලා බුවෙක් හිටියා. කවිලියන කෙල්ලෙක් හිටියා නම මතක නැ.
    පිට්සාද මොකක්ද නෙද නම හරි හොදයි එ දැරිවිනම් තව කෙල්ලෙක් හිටියා සිංදු කියන සුප්‍ර්ට෴අ මොකක්ද නම මතක නැ:(
    ජින්තුවා;16711625 said:
    තුක් විතරක් බලපන් කියපු බඅළු කතාව :growl:
    :lol::lol::rofl: විහිලුවටනේ බන්
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    අනේ මම ඔය සමානකම් ගැන දන්නේ නෑ.මම ලියන විදිහටයි මම ලියන්නේ..මම එයාව අඳුරන්නේවත් නෑ.:no:

    අනේ ඒකට කමක් නෑ සුදෝ දැන් ඉතින් ඔයා මගෙ ළඟනේ :love::love::love::love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව අර එක්ස් මුස්ලිම් අහ්මඩ් කියලා බුවෙක් හිටියා. කවිලියන කෙල්ලෙක් හිටියා නම මතක නැ.
    කවි ලියන කෙල්ල කිව්වෙ ඔය අපේ කස්සාව රවට්ටපු එකාද..? ඒ පොන්සියෙක් නේහ් බං..:lol: හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..

    බබා නැති එලකිරිය පරිප්පු නැති හොටලය වගෙ:(:( ඌ වෙන එකකින් එනවලු සචිත් දන්නවා ඇති බබාගෙ ගල් කොල්ලානේ ඔය සචිත් කියන එකා:lol::rofl:
    සචිත් හු#තා ගැන නම් කතා කරලා වැඩක් නෑ බං.. මං කිව්වා බුවාට කෝල් එකක් දීලා බලපං කියලා ඌ කියනවා අමතක වෙනවලු උදේට..

    බබයියා නම් එන එකක් නෑ බං.. ඌ ඉවසගෙන හිටියා කාලයක් උඹලගෙ බයිට.. උහුලන්න බැරිම තැන ගියා යන්නම..:(

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පිට්සාද මොකක්ද නෙද නම හරි හොදයි එ දැරිවිනම් තව කෙල්ලෙක් හිටියා සිංදු කියන සුප්‍ර්ට෴අ මොකක්ද නම මතක නැ:(

    :lol::lol::rofl: විහිලුවටනේ බන්

    අයි නෝ පුතා :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo:
    එළ කියන එකා තමයි පහුගිය දවස්වල "Saul Goodman" කියල ඇවිත් උදය ගම්මන්පිළගෙ මැතිවරණ කටයුතු වලට සපෝර්ට් එකක් දුන්නෙ ... පාපයක් නෑ හොඳ එකා

    :D :yes:

    ඔව් ඔව් තනිකර කලු සිංගලයා:) මම දැක්ක එකම එකා නම් මාරු කරපු ප්‍රසිද්දියෙ
    හ්ම්ම්.....මම දන්නවා හන්ස‍යා ආපහු එන්නේ නෑ කි‍යලා බන්.....මට කේස් එක මතක‍යි......:sorry:

    රොෂාන‍යා පණ පිටින් ඉන්නවද කි‍යලා බලන්න ඕන......:dull:

    ත්‍රෙඩ් එක දැක්කට පස්සේ log වෙන්න හිතුනද......:P
    :(:):( ඔව් හංසා රොශානයා දෙන්නාම හොදම උන් අපරාදෙ උන් එන්නෙ නැත්තෙ
    මම හංසාටනම් කිවුවා එයිද දන්නෙ නැ:(
    මහෙශ් නම් හිටියාත් නැ වගෙනෙ:lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එලා කියන එකා තමා MC New York කියලා හිටියේ. මිනිහත් නැ. එයා තමා නම් මාරු කලේ..

    කො උබලා එකෙක්වත් මගෙ ගැන කියන්නෙ නැනෙ. මාවත් මතකයි කියපන්කො. මුන් එක බඩවැල බාබකියු කරන් කාලා හිටියට මතක නැහැ නෙහ්. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිට්සාද මොකක්ද නෙද නම හරි හොදයි එ දැරිවිනම් තව කෙල්ලෙක් හිටියා සිංදු කියන සුප්‍ර්ට෴අ මොකක්ද නම මතක නැ:(
    supzter කිව්වේ මෝර කෙල්ලට නේද.....:rofl: එ‍යත් අපහු එන එකක් නෑ......:no:

    උඹට මතකද kasp කි‍යලා කවි ලි‍යපු මල හෝන්තුවකුත් හිටි‍යා (ID එක හරි‍යටම මතක නෑ....)...... ඒකි නම් ආපහු එන්නෙ නැති තරමට හොඳ‍යි......:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලා කියන එකා තමා MC New York කියලා හිටියේ. මිනිහත් නැ. එයා තමා නම් මාරු කලේ..
    :):):)

    Dr.Nac කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    Lucky Luke කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    එම් ඇල් දර්ශන කියලා වෛශ්‍යාවක් හිටියා.. ඌත් නෑ..

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කො උබලා එකෙක්වත් මගෙ ගැන කියන්නෙ නැනෙ. මාවත් මතකයි කියපන්කො. මුන් එක බඩවැල බාබකියු කරන් කාලා හිටියට මතක නැහැ නෙහ්. :(
    උබ Kputha ස්ටයිල් එක පොඩ්ඩක් තියනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol:
    කවි ලියන කෙල්ල කිව්වෙ ඔය අපේ කස්සාව රවට්ටපු එකාද..? ඒ පොන්සියෙක් නේහ් බං..:lol: හැබැයි ඌට හොඳක් නම් වෙන්නෑ.. මේ ආත්මෙම කස්සට කරපු බලු වැඩ වලට ගෙවන්න වෙනවා පොලීයත් එක්ක..

    සචිත් හු#තා ගැන නම් කතා කරලා වැඩක් නෑ බං.. මං කිව්වා බුවාට කෝල් එකක් දීලා බලපං කියලා ඌ කියනවා අමතක වෙනවලු උදේට..

    බබයියා නම් එන එකක් නෑ බං.. ඌ ඉවසගෙන හිටියා කාලයක් උඹලගෙ බයිට.. උහුලන්න බැරිම තැන ගියා යන්නම..:(

    :(:( බබා නම් ඉන්නම ඔන එකෙක් මොනා උනත් සචියා නම් මහ බල්ලෙක් බන් ඌට කොල් එකක් දාන්නෙ නැහැ කියන්නෙ සක්කිලියෙක්නෙ ඌ:rofl: