අපොයි මාමට HP පන්න පන්න වද දෙනවා
දවසක ඔය HP නිසා ගෙදරින් එලියට වැටෙනවා![]()
කියලා වැඩක් නෑ .... සයිට් එකේ අදාල ඩ්රයිවර්ස් ටික ඔක්කොම දාලත්..... එකක් නෑ කියනවනේ........ 
අපොයි මාමට HP පන්න පන්න වද දෙනවා
දවසක ඔය HP නිසා ගෙදරින් එලියට වැටෙනවා![]()
කියලා වැඩක් නෑ .... සයිට් එකේ අදාල ඩ්රයිවර්ස් ටික ඔක්කොම දාලත්..... එකක් නෑ කියනවනේ........ 
ඔහොම ඩ්රයිවර්ස් ඩෙස්ක්ටොප් එකකට දැම්මට, ලැපකට ඔහොම දැම්මොත්, ඒ වෙලාවේ අවුලක් ආවේ නැතත්, සමහර ඈප්ලිකේෂන් රන් වෙන වෙලාවලට, බ්ලූ ස්ක්රීන් එනවා.... රීස්ටාර්ට් වෙනවා..... එතකොට ලෙඩේ හොයන්න ඈදගෙන නාන්න වෙනවා........
කිසි වෙලාවක, ඔරිජිනල් ඩ්රයිවර්ස් මිසක්, වෙනත් විදිහට බාපුවා දාන්න හොද නෑ ලැපකට...... ඩෙස්ක්ටොප් වලට අවුලක් නෑ......
![]()





දැනටනම් අවුලක් නෑ කිසිම.ඒවා නැති උනාට වැඩ.හරිදුවා ලිදේද මන්දා......
![]()
මගේ එකත් එච්චරම තමා..... බිම වැටෙනවා..... දවසක් කිරිබත්ගොඩදි තාර පාරටම.... මම හිතුවේ කෑලි සවලෙන් තමා ඈහිදින්න වෙන්නේ කියලා......
![]()
ඔහොම එන්නේ එක එක ඩ්රයිවර් කෑලි අඩු උනහම...... Management Engine එක එහෙම අඩු උනහම..... හෝ මොකක් හෝ ඩිවයිස් එකක, හරිම ඩ්රයිවර්ස් නොවැටුනහම.......
නෑමක් තමා.....
![]()
අම්මියෝටෝනි අයියගේ යකඩ කෑලි විතරද හපන්නේ?
මේ ත්රෙඩ් එකේ තියන දූසමාන ආරංචි වල හැටියට නම් ටෝනි අයියගේ.........නෑ එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ![]()

මටත් එක පාරක් උනාNever to forget :-
Birthdays.
Anniversaries.
හෆොයි.... ඊයේ රෑ විශ් කරේ නෑ කියලා අන්න ඔරොප්පු වෙලා......
මම අපේ චමිතගේ මස්සිනාගේ HP එකේ ඩ්රයිවර් එක්ක වයර් මාරු වෙලා හිටියේ.....
![]()
ඔන්න හොද පාඩම්.......![]()
![]()

ලොල් ටොමියා ආයෙත් කයි මස් කට්ට කන්න ආවා කියලාහපොයි..
මේකේ පොස්ට් දදා ඉන්නෙ නැතුව යනවා..
දැන් ඉතින් ෂේප් කරගැනීමේ හැකියාව කොහොමද කියල බලමූ...
හපොයි ගෙදර දාල එහෙම එන්න එපා ටොමියගෙ කූඩුවෙ තමා ඉන්න වෙන්නේ..![]()
කී පාරක් නම් ශේප් කරගන්න බැලුවද.... හ්ම්ම්ම්.... නෝ කතා නෝ සිනා......![]()
බලමු බලමු......![]()
![]()
යකඩත් කනවා![]()
උඹත් තවම මල් කඩනවා විතරනේ.... ගෙදරම එක්කන් ඈවිත් බලපන්කෝ ආතල් එක......![]()

හා හා සිරාවට පිස්සු බල්ලා වගේ යන්න ඇත්තේචානකයා ගේ ලඟටම ඇවිත් කෝල් කලා ගේ කොහෙද කියලා..මීටර් 200ක් තියෙන්න ඇති ඌ හිටපු තැනට අපේ ගේ ගාව ඉඳන්.
මං කිව්වා මං පාර අයිනේ ඉන්නවා හිමීට ඉස්සරහට වරෙන් කියලා..මෙන්න මූ ජැකට් එකේ සිප් එකත් ගලෝගේ සුපර් මෑන්
වගේ රූං ගාලා ගියා උඩ බලාගෙන මාවත් පාස් කරන්.
මාව පහුකරන් මීටර් 100ක් විතර ගිහින් නැවැත්තුවා..ආයි කෝල් කරල අහනවා.. මං කිව්ව යකෝ හිමින් සැරේ ආපහු වරෙන් මාව පාස් කරන් ගියේ කියල.
මං බලාගෙන ඉන්නව දැන් පේන දුර.මූ ආයිත් හරෝගෙන ඇරල දාලා සුපර්මැන් වගේ ගියා ආපහු මාව පාස් කරන්.
ආයිත් මාව පාස් කරන් කිලෝ මීටරයක් විතර ගිහින් කතාකරනවා කෝ නෑනෙ බන් කොහෙද ඉන්නෙ කියලා..
ඊට පස්සෙ මග සලකුනු ඔක්කොම කියල එහෙම තමා යන්තම් මූව අල්ල ගත්තේ..හයියෝ සල්ලි වුනා..
![]()


ඔහොමම පැනපන් ඕකටHaving ma breakfast sinhaluu ! Next to the pooool !
- Sent VIA iphone 5S -
කලිසමක් අහසෙ යනවා පේනවා කාගේද දන්නෙ නෑ![]()
![]()
එක නෙමෙයි හරින්දුවො මගේ bike එක oil cool කරන්න බැරිද radiator එක දාලා 200 එකේ ?? bore කලාට පස්සෙ එක දිගට 80km වගේ යද්දි රස්නෙ ටිකක් සැරට දැනෙනවා![]()
![]()


හික් මගේ එක මිස් කරනවා එතකොටඅඩේ ඉසුරුවෝ..
ආතල් එකට පොඩ්ඩක් එයා ක්ලීනර් එක පන්නලා පැදල බලපන්කෝ..
අපරාදෙ කියන්න බෑ බන් යනවා යෑමක් මගෙ එක නම්..
දෙන්න දාලත් ගේමක්ම නැතුව 100 අල්ලන්න පුලුවන්..![]()
මමත් අද හේදුවා බයික් එක.තාම නම් වැස්සේ නෑ.හෙට වහි එකටත් එක්කමම නම් සතියකට සැරයක් අනිවා හෝදනවා බයික් එක..... දැන් හෝදන්න විදිහක් නෑ තුවාලේ තෙමුනොත් කේස් නිසා.... ඒත් කොහොම හරි හේදුවා බයික් එක එහෙම තියාගෙනත්.....
![]()
![]()
පොඩි එකා තවමත් අරහේ..... හරිදු නැන්දිව දැනුවත් කරන්න වෙයි වගේ.......![]()

මාමා......??
![]()
ඔරිජිනල් ඩෙල් චාජර් දෙන්නම් 7900/= වගේ...... 6Months Warranty.
එහෙමත් නැත්නම් දෙන්නම් Havit 3200/=![]()

Havit 

just came home mittanee !!quite tired
![]()
- sent VIA ASUS Nexus 10 -
Asus නෙවෙයි 



පොලු කාරයාගෙ $#%^@ !$$$%!!
ඕකාව හෙට ඉවරයක් කරනවා...![]()
සොරි වෙන්න ඕනා....
ඊට පස්සේ ගෙදර ආවෙත් පින්නේ...... ආයේ 2ට විතර එන්න බලන් හිටියත්, නැන්දිගේ මූඩ් අවුල්..... අන්තිමට එයත් එක්කම එන්න බලනකොට, බය කරානේ හවස් වෙලා වහී කියලා....... ලබන සතියට කල් දාන්න උනා...... 
ඊට පස්සේ, ආයේ නවත්තලා (යතුර ඔෆ් කරලා), ආයේ ස්ටාර්ට් කරා මේන් ආයේ ෆුල් පෙන්වනවා...... ආයේ ටික දුරක් යනකොට, එක කට්ටයක් අඩුවෙන් පෙන්වනවා....... මොකද මේ සීන් එක.....?? 
![]()
සොරි වෙන්න ඕනා....
උදේ ඉදන් මෙහෙට වැස්සා.... හොස්පිට්ල් එකට ගියේ 12.30ට විතර..... ඒ ගිහින්, ඩොක්ට තුවාල බලලා.... දුන්න බැටේ.... හෆොයි......ඊට පස්සේ ගෙදර ආවෙත් පින්නේ...... ආයේ 2ට විතර එන්න බලන් හිටියත්, නැන්දිගේ මූඩ් අවුල්..... අන්තිමට එයත් එක්කම එන්න බලනකොට, බය කරානේ හවස් වෙලා වහී කියලා....... ලබන සතියට කල් දාන්න උනා......
![]()
he he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan

ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු......

