Airtel වංචාව

sustagen

Banned
May 28, 2014
214
20
0
Airtel වල Data pack එක ඉවර උනාම ෆොන් එකට alert එකක්වත් එවන්නේ නැහැ. ඊට පස්සේ උන් ෆොන් ඒකෙ credit balance එකෙන් කපනවා. අනෙක් අය එහෙම නැහැ. ඩයලොග් ල data ඉවර උන ගමන් SMS එකක් එවනවා.

මම ඊයේ උදේ රුපියල් 25 රිලෝඩ් එකක් දැම්ම . ඇද උදේ බැලින්නම් එක වතුරේ ගිහින් data වලට කපාගෙන. :(
 
Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ ලඟත් එකක් තිබිල විසිකරල දැම්ම. උන් අපිට කියන්නේ නැතිව එක එක විකාර ඇක්ටිවේට් කරල සල්ලි කපාගන්නව. අමු හොරු ටිකක්. :angry::angry:
     
    sms එකක් ආවේ නැතත් කමක් නැ session එක close වෙනවා නම්, එතකොට ගැටලුවක් නැනේ. අපි විදුලිසන්දේශ නියාමන කොමොශන් සබාවට මේ ගැන දැනුම් දෙන්නම්..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :angry:කිසිම ස්ථාවරයක් නැති ජාලයක්....මෙලෝ රහක් නැහැ.අද දෙන පැකේජ් එක හෙට නැති කරනවා...පුළුවන් තරම් යාපනේ පැත්තට සර්විස් එක දෙනවා..අපිට නෑ....මටත් පෙන්නට බැරි නෙට් වරක් එකක් තමයි හුළං ටෙල්.....

    මුං‍ ගේ කාලයක් රු25 පැකෙජ් එක දුන්නා.ඉට පස්සේ එක නැති කරා.21ට පැකෙජ් එකක දුන්නා...100mb...එවුනාට 25කාඩ් එක දාපු ගාමන් එක ඇකටිව් වෙන්නේ 75mb පැකෙජ් එක..ඉතින් 21 පැකෙජ් එක ඇක‍ටිව් කරන්න බෑ...:rolleyes:ඔක මං කොල් එකක් දිලා ඇහුවා.උන් මට කිව්වා ආ ස්ර් සිස්ටම් එක ඉශු එකක් තියනවා කිව්වා...එක අපි ඉක්මනට හදනවා කිව්වා:rolleyes: :frown:.....සතියකට පස්සේ ‍එ වාගේමයි.:angry:මාසෙකට පස්සෙත් එ වාගෙමයි.:growl:හැමදාටම එහෙමයි එහෙමයි එහෙමයි..දැන්නම් කොහොමද දන්න නෑ...මොකද මං හුළං ටෙල් දැන් පාවිච්චයක් නැති හිංදා:rolleyes::oo:

    ලංකාවේ අනික් නෙට් වර්ක් සියල්ලම හොඳයි...බොහෝ දුරට ඒ අය පරිභොගිකයන් හට සෙවය දෙනවා සධාරනව හුළං ටෙල් ඇරෙන්න.:growl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    ලංකාවේ අනික් නෙට් වර්ක් සියල්ලම හොඳයි...බොහෝ දුරට ඒ අය පරිභොගිකයන් හට සෙවය දෙනවා සධාරනව හුළං ටෙල් ඇරෙන්න.:growl:

    ටීගෝ එටිසෙලාට් මුල්කාලේ හොඳයි දැන් උනුත් පොලු තියෙනව. අනිත් ඒව නං කියන්න තරම් අවුලක් නෑ ඒ වගේම 100% හොඳත් නෑ
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    OW MACAN MON HORA WEDAKARALA SALLI KAPAGANNAWA , MAGE PHONE EKATATH AWA YOURE FREE RINGING TONE ACTIVE KIYALA SEEN EKAK ONE WEEK FREE AFTER WILL BE CHARGE KIYALA , DEACTIVE KARANNA MESSAGE EKAK YAWANNA ONALU ,

    MEKA DANNE NATH HARI DAKKE NATHI HARI SEEN EKAK WENA AYATA AFTER 1 WEEK SALLI AUTO KAPENAWA , API KIYANNETH NATHIWA BALENMA ACTIVE KARALA

    POST PAID PACKAGE EKAKA DAWASATA 15 KAPENA SERVICE EKAK WARADILA ACTIVE WELA TIBBA CUSTOMER CARE EKATA KIWWAMA KIYALATH DEACTIVE KARALA NA ,
    BILLA EKA KAPALA TIBBATH BILLA EKATA 15 GANE ADD KARALA

    AIRTEL NA HORA WADA KARALA TAMAI MINISSUNGEN SALLI GANNE
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Airtel ගේ බලු වැඩ

    මම 2010 ඉඳන් තාම පාවිච්චි කරනවා.. (අනෙක් ඒවා Mobitel, Dialog)
    මම සාමාන්යෙන් 99 card තමා දාන්නේ..

    99 --> 307mb + 1000 sms + Rs. 99 call (for 30 days)
    25 --> 75mb + 500 sms + Rs. 25 call (for 7 days)

    මට Airtel එකකට call එකකට විනාඩියකට යන්නේ Rs 0.65.

    Airtel ගේ බලු වැඩ තියනවා ඕන තරම්. ඒවා දැනගෙන තමා use කරන්න ඕනේ.

    උන්ගේ තියන ලොකුම බලුවැඩ තමයි ..

    1. වෙන ඕනෑම ජාලයකට යවන sms 1ක් Rs 2.50 ක් විතර වෙනවා.
    2. free data ඉවර උනාට පස්සේ යන හැම 1kb එකක්ම Rs. 0.10 යි.

    1kb -->> 0.10 Rs
    100kb -->> 1.00 Rs

    1mb --> 10.00 Rs !!!!

    මේවගේ බලු වැඩක් ලෝකේ කිසිම රටක වෙනවද මන්දා!

    ඒ නිසා free data use කරන කොට නිතරම *550# ගහලා check කර කර තමයි කරන්න ඕනෑ.

    මම use කරන්නේ Airtel to Airtel වලට මට යන්නේ 0.65 Rs නිසා විතරමයි..
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ටීගෝ එටිසෙලාට් මුල්කාලේ හොඳයි දැන් උනුත් පොලු තියෙනව. අනිත් ඒව නං කියන්න තරම් අවුලක් නෑ ඒ වගේම 100% හොඳත් නෑ
    ....එහෙමද...:dull:
    බොහො දුරට හච් ලාබයි මටනම්....උඹලාට නම් කොහොම දන්නෑ.....:) ඩයලොග් ඩවුන්ලොඩ් කරනවානම් එක දිග‍ට ඩයලොග් ලාබයි මට හිතන විදිහට...දැන් ‍තියන නෙට් වරක් එක්ක බැලුවාහම
    :)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    ....එහෙමද...:dull:
    බොහො දුරට හච් ලාබයි මටනම්....උඹලාට නම් කොහොම දන්නෑ.....:) ඩයලොග් ඩවුන්ලොඩ් කරනවානම් එක දිග‍ට ඩයලොග් ලාබයි මට හිතන විදිහට...දැන් ‍තියන නෙට් වරක් එක්ක බැලුවාහම
    :)
    මිනිස්සු හච් වලට අකමැති වුනේ මීට අවුරුදු කීපයකට කලින් ඒකෙ සිග්නල් අප්සෙට් කියල ගොඩක් අය කියපු නිසා තමයි හච් වලට කෙලවුනේ නැත්නම් දැන්නම් හච් වල ඔය කියන ජාතියෙ අවුලක් නෑ.:)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ....එහෙමද...:dull:
    බොහො දුරට හච් ලාබයි මටනම්....උඹලාට නම් කොහොම දන්නෑ.....:) ඩයලොග් ඩවුන්ලොඩ් කරනවානම් එක දිග‍ට ඩයලොග් ලාබයි මට හිතන විදිහට...දැන් ‍තියන නෙට් වරක් එක්ක බැලුවාහම
    :)

    මගේ hutch sim එකක් තියෙනවා ඒකේ හැම නෙට්වර්ක් එකකටම කැපෙන්නේ රු 1යි. රු 10ක් දැම්මත් අවුරුද්දක් වලංගුයි. :love::P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ලඟත් එකක් තිබිල විසිකරල දැම්ම. උන් අපිට කියන්නේ නැතිව එක එක විකාර ඇක්ටිවේට් කරල සල්ලි කපාගන්නව. අමු හොරු ටිකක්. :angry::angry:

    ඔව් බන් අමුම අමු හොරු.. මට නම්බර් එක වෙනස් කරගන්න බැරුව ඉන්නේ.. හැමෝම දන්නේ මේ නම්බර් එක නිසා..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මගේ hutch sim එකක් තියෙනවා ඒකේ හැම නෙට්වර්ක් එකකටම කැපෙන්නේ රු 1යි. රු 10ක් දැම්මත් අවුරුද්දක් වලංගුයි. :love::P

    ඒ මොකක්ද බං.දැනට දෙන සිම් එක්කද නැතිනම්.පරණ දුන්න සිම් එකක්ද.ඔෆර් එකක්ද?:):oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුන්ගෙ ලොකුම අවුල ඇඩ් දාන එක දව්සට ඇස් ඇම් ඇස් 5-6ක් වත් එනවා ඒ මදිවට කෝල්ස්:oo: දැන් ප්‍රොමශන් මගුලක් නිසා කෝල් කරනවා මේ ලගදි එකියෙක් කතාකරා පාරකද කෝහෙද ඉදගෙන:lol: දවල්ට නම් අවුලක් නැ කියමු රැ 2කටත් උන් කෝල් කරනවා:frown:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    මුන්ගෙ ලොකුම අවුල ඇඩ් දාන එක දව්සට ඇස් ඇම් ඇස් 5-6ක් වත් එනවා ඒ මදිවට කෝල්ස්:oo: දැන් ප්‍රොමශන් මගුලක් නිසා කෝල් කරනවා මේ ලගදි එකියෙක් කතාකරා පාරකද කෝහෙද ඉදගෙන:lol: දවල්ට නම් අවුලක් නැ කියමු රැ 2කටත් උන් කෝල් කරනවා:frown:

    රැ 2කටත් උන් කෝල් කරනවා ( බොරු කියන්න එපා බන් )
     
    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0

    රැ 2කටත් උන් කෝල් කරනවා ( බොරු කියන්න එපා බන් )

    නෑ බන්. රෑ 2ටත් කොල් කරන කතාව ඇත්ත...මටත් ඇවිත් තියෙනවා..
    ඒ වුනාට promotion calls නැති කර ගන්න පුළුවන් customer service එකට කතා කරලා...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda

    රැ 2කටත් උන් කෝල් කරනවා ( බොරු කියන්න එපා බන් )
    මටත් ගොඩක් රෑ වෙලා කෝල් එකක් ආව එයර්ටෙල් එකෙන් ටෝන් එකක් ඇක්ටිවේට් කරගන්න කියල, මටත් එපා වෙලා තියෙන්නෙ. වැඩේ තියෙන්නෙ මේගොල්ලො මේ කෝල් දෙන්නෙ එක එක නම්බර් වලින් නිසා block කරන්නත් අමාරුයි. මම වැඩිය සිම් කාඩ් මාරු කරන්න කැමති නෑ ඒ වගේම ස්මාර්ට් ෆොන් එකකට හරි විදියට පාවිචිචි කරොත් එයාර්ටෙල් අවුලක් නෑ ඒ හින්ද පාවිච්චි කරනව, ඒත් මේ විදියට ගියොත් නං වෙන නෙට්වර්ක් එකකට යනව.
     
    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0
    මිනිස්සු හච් වලට අකමැති වුනේ මීට අවුරුදු කීපයකට කලින් ඒකෙ සිග්නල් අප්සෙට් කියල ගොඩක් අය කියපු නිසා තමයි හච් වලට කෙලවුනේ නැත්නම් දැන්නම් හච් වල ඔය කියන ජාතියෙ අවුලක් නෑ.:)

    අවුරුදු ගාණකට කලින් අවුල් ගියාට මෑතදී 3G දුන්නට පස්සේ Hutch ටිකක් නැගිලා ආවා..
    දැන් hutch වල හොඳ data packs තියෙනවා..