Airtel වල Data pack එක ඉවර උනාම ෆොන් එකට alert එකක්වත් එවන්නේ නැහැ. ඊට පස්සේ උන් ෆොන් ඒකෙ credit balance එකෙන් කපනවා. අනෙක් අය එහෙම නැහැ. ඩයලොග් ල data ඉවර උන ගමන් SMS එකක් එවනවා.
මම ඊයේ උදේ රුපියල් 25 රිලෝඩ් එකක් දැම්ම . ඇද උදේ බැලින්නම් එක වතුරේ ගිහින් data වලට කපාගෙන.
මම ඊයේ උදේ රුපියල් 25 රිලෝඩ් එකක් දැම්ම . ඇද උදේ බැලින්නම් එක වතුරේ ගිහින් data වලට කපාගෙන.


ඔක මං කොල් එකක් දිලා ඇහුවා.උන් මට කිව්වා ආ ස්ර් සිස්ටම් එක ඉශු එකක් තියනවා කිව්වා...එක අපි ඉක්මනට හදනවා කිව්වා
.....සතියකට පස්සේ එ වාගේමයි.
හැමදාටම එහෙමයි එහෙමයි එහෙමයි..දැන්නම් කොහොමද දන්න නෑ...මොකද මං හුළං ටෙල් දැන් පාවිච්චයක් නැති හිංදා

ඩයලොග් ඩවුන්ලොඩ් කරනවානම් එක දිගට ඩයලොග් ලාබයි මට හිතන විදිහට...දැන් තියන නෙට් වරක් එක්ක බැලුවාහම

දවල්ට නම් අවුලක් නැ කියමු රැ 2කටත් උන් කෝල් කරනවා