මට එළකිරි කොල්ලන්ගෙන් දැන ගන්න ඕන මෙච්චරයි.

ලංකාවේ වෛද්‍ය සභාව පිළිගත් M.B.B.S දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? ඒක තමයි මගේ ගැටලුව.
හා හා මම දන්නවා A/L BIO කරල පට්ට රිසල්ට් දාල වෛද්‍ය පීඨයට ගිහින් වෙන විදිය.
මට දැන ගන්න ඕන ඒ පාත් එක හැරුනු විට ඩොකෙක් වෙන්න තියෙන වෙන පාත් මොනවාද?
එහෙම වෙන්න පුලුවන්ද?
දන්නා අයගෙන් හොඳ පැහැදිලි කිරීමක් ඕන.
මට ඩොකෙක් වෙන්න නෙමේ. මගේ නෑනට.

Last edited:

.. ඊට පස්සෙ ඉතින් ACT 16 එක්සෑම් තමයි. ඒක ඉතින් හදල තියෙන්නෙ ලංකාවෙ පින් කැම්පස් වලින් එන අයව කෙලින්ම ඩොකා කරන්නත්, පිටින් එන එවුන්ව ෆේල්ම වෙලා පලයන් කියල, ඒක නිසා ටිකක් අමාරු කරල තියෙන්නෙ. ඒත් මගෙ ගොඩක් යාළුවො ඉන්නව ඕක පාස් වෙච්ච