Easy path to become a MBBS Doctor

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මට එළකිරි කොල්ලන්ගෙන් දැන ගන්න ඕන මෙච්චරයි.

    Doctor.png
    :cool::cool::cool:

    ලංකාවේ වෛද්‍ය සභාව පිළිගත් M.B.B.S දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? ඒක තමයි මගේ ගැටලුව.

    හා හා මම දන්නවා A/L BIO කරල පට්ට රිසල්ට් දාල වෛද්‍ය පීඨයට ගිහින් වෙන විදිය.

    මට දැන ගන්න ඕන ඒ පාත් එක හැරුනු විට ඩොකෙක් වෙන්න තියෙන වෙන පාත් මොනවාද?

    එහෙම වෙන්න පුලුවන්ද?

    දන්නා අයගෙන් හොඳ පැහැදිලි කිරීමක් ඕන.

    මට ඩොකෙක් වෙන්න නෙමේ. මගේ නෑනට. :cool:
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    නැනාගේ නමට යටින් M.B.B.S කියලා ලියන්න.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නැනාගේ නමට යටින් M.B.B.S කියලා ලියන්න.

    මචං ත්‍රෙඩ් එකක් දාන්නේ දෙයක් දැන ගන්න. දෙයක් දන්නේ නැත්නම් ගොන්කම පෙන්නන්නේ නැතිව ත්‍රෙඩ් එකෙන් පලයන් ත්‍රෙඩ් එක කන්නේ නැතිව :growl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek: ලේසි ක්‍රම නෑ. අවුරුදු 5.5 මහන්සි වෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා තමයි ඩොකෙක් වෙන්න තියෙන්නේ. :eek::eek: රජයේ යුනියකට යන්න බැරි වුනා නම්, Avi Senna directory එකේ, WHO directory එකේ නම තියෙන පිලිගත් හොඳ මෙඩ් ෆැක් එකකට යන්න. :eek::eek: කොහේ ගියත් කොලිටි යුනියකට යන්න. නැත්නම් ක්ලිනිකල් එක්ස්පෝශර් එක ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මෙහෙ ඇවිත් act 16 එක්සෑම් එක පාස් වෙන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබගේ නැනට සල්ලි තියනවා නම් A/L සයන්ස් සබ්ජෙක්ට් එකෙන් S තුනක් හොදටම ඇති ඩොකෙක් වෙන්න.. රශියා එන්න කියන්න, හොද මෙඩිකල් ස්කූල් තියනවා. එන්ගලන්තේ වගේ යන්න පුලුවන් නම් තවත් හොදා, නමුත් වියදම වැඩියි.. හැබැයි මේ කොහේ ඉගෙනගෙන ඩොකෙක් උනත් ලන්කාවේ නම් වැඩ කරන්න බැ, එහෙම වැඩ කරන්න ඔනේ නම් ලන්කාවේ වයිද්ය සබාවේ එක්සැම් එක පාස් වෙන්න ඔනා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes:
    බින්දු;16831629 said:
    :eek::eek: ලේසි ක්‍රම නෑ. අවුරුදු 5.5 මහන්සි වෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා තමයි ඩොකෙක් වෙන්න තියෙන්නේ. :eek::eek: රජයේ යුනියකට යන්න බැරි වුනා නම්, Avi Senna directory එකේ, WHO directory එකේ නම තියෙන පිලිගත් හොඳ මෙඩ් ෆැක් එකකට යන්න. :eek::eek: කොහේ ගියත් කොලිටි යුනියකට යන්න. නැත්නම් ක්ලිනිකල් එක්ස්පෝශර් එක ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මෙහෙ ඇවිත් act 16 එක්සෑම් එක පාස් වෙන්න.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බින්දු;16831629 said:
    :eek::eek: ලේසි ක්‍රම නෑ. අවුරුදු 5.5 මහන්සි වෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා තමයි ඩොකෙක් වෙන්න තියෙන්නේ. :eek::eek: රජයේ යුනියකට යන්න බැරි වුනා නම්, Avi Senna directory එකේ, WHO directory එකේ නම තියෙන පිලිගත් හොඳ මෙඩ් ෆැක් එකකට යන්න. :eek::eek: කොහේ ගියත් කොලිටි යුනියකට යන්න. නැත්නම් ක්ලිනිකල් එක්ස්පෝශර් එක ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මෙහෙ ඇවිත් act 16 එක්සෑම් එක පාස් වෙන්න.

    උබගේ නැනට සල්ලි තියනවා නම් A/L සයන්ස් සබ්ජෙක්ට් එකෙන් S තුනක් හොදටම ඇති ඩොකෙක් වෙන්න.. රශියා එන්න කියන්න, හොද මෙඩිකල් ස්කූල් තියනවා. එන්ගලන්තේ වගේ යන්න පුලුවන් නම් තවත් හොදා, නමුත් වියදම වැඩියි.. හැබැයි මේ කොහේ ඉගෙනගෙන ඩොකෙක් උනත් ලන්කාවේ නම් වැඩ කරන්න බැ, එහෙම වැඩ කරන්න ඔනේ නම් ලන්කාවේ වයිද්ය සබාවේ එක්සැම් එක පාස් වෙන්න ඔනා..

    දෙන්නටම තෑන්ක්ස් මචංලා :D:yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,336
    5,425
    113
    පිළිගත් මෙඩ් කොලේජ් එකකින් කරගන්න කියහන් අපිව මරන්නෙ නැතුව :lol: .. ඊට පස්සෙ ඉතින් ACT 16 එක්සෑම් තමයි. ඒක ඉතින් හදල තියෙන්නෙ ලංකාවෙ පින් කැම්පස් වලින් එන අයව කෙලින්ම ඩොකා කරන්නත්, පිටින් එන එවුන්ව ෆේල්ම වෙලා පලයන් කියල, ඒක නිසා ටිකක් අමාරු කරල තියෙන්නෙ. ඒත් මගෙ ගොඩක් යාළුවො ඉන්නව ඕක පාස් වෙච්ච :yes::yes:
     
    Last edited: