Ada udema bonna one

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    tumblr_md7594POgc1rk6vhwo1_500.gif

    මටත් ස්ටෙලා පාරක් දාන්න ආසාවක් ආවා කියහංකො..:( කෑල්ලට මාට්ටු වෙයි කියලා බයයි බං..:sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    thaniyama bonakotada,set wela bonakotada ban athal wadi
    සෙට් වෙලා බොනකොට ෆන් බං.. කයියක් දාගෙන, සිංදුවක් කියාගෙන..:lol:
    හැබැයි ඉතිං හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න ඕන..
    ගොබ්බයො එක්ක සෙට් වුනොත් වැඩේ අනාතයි..
    බෝතලේ ඉවර වෙයි කියලා බයේ බොන එවුනුත් ඉන්නවනේ..
    අන්න උන් වගේ ගෙරියො සෙට් වුනොත් වැඩේ ඉවරයි..
    මුලින් බීලා බීලා මැද්දක් හරියෙ වෙනකොට පතබානවා..

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    තනියම බොන එකේ ආතල් එකක නැහැ බන් මටනම්, අඩුම ගානෙ තව එකෙක්වත් ඉන්න ඕනෙ.

    tumblr_md7594POgc1rk6vhwo1_500.gif

    මටත් ස්ටෙලා පාරක් දාන්න ආසාවක් ආවා කියහංකො..:( කෑල්ලට මාට්ටු වෙයි කියලා බයයි බං..:sorry:

    සෙට් වෙලා බොනකොට ෆන් බං.. කයියක් දාගෙන, සිංදුවක් කියාගෙන..:lol:
    හැබැයි ඉතිං හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න ඕන..
    ගොබ්බයො එක්ක සෙට් වුනොත් වැඩේ අනාතයි..
    බෝතලේ ඉවර වෙයි කියලා බයේ බොන එවුනුත් ඉන්නවනේ..
    අන්න උන් වගේ ගෙරියො සෙට් වුනොත් වැඩේ ඉවරයි..
    මුලින් බීලා බීලා මැද්දක් හරියෙ වෙනකොට පතබානවා..

    කෙල්ලො නැති නිසා මටනම් අවුලක් නෑ. දෙයියනේ කියල අපේ උන් සෙට් එකනම් කිසි අවුලක් නැහැ.. හැබැයි ඉතින් ඉවරයක් වෙන්නෙ නෑ, බෝතලෙන් දෙකෙන් පටන් ගන්න එක ඉවර වෙන්නෙ බෝතල් 6,7 ගහල. අපේම කියල තැනක් තියන නිසා පට්ට. බයිට් ඒකත් අපිම හදල ෆුල් ආතල් එකේ සෙට් වෙනව. ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16841614 said:

    කෑල්ල ප්‍රශ්නයක්ම නෑ.. ඒත් බීපු දවසට හිත හොඳ නෑ ඒකිගෙ..:lol:

    අපේ උනුත් එහෙම තමා බං.. බොන්න ගත්තාම අද වැඩිය බොන්නෑ කියලා පටන්ගන්නෙ.. අන්තිමට කොහොම හරි බෝතල් පහ හයක්වත් හිස් කරනවා.. බයිට් නම් අපි කඩෙන් ගේන්නෙ බං.. ඔෆිස් එකේ බයිට් හදන්න විදියක් නෑනෙ..:yes:

    එක පාරක් රෙඩ් බුල් දාලා ගැහුවෙ.. අම්මටසිරි වුණා ඕයි.. මුළු බොඩියම මක්කද වෙලා ගියා..:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජින්තුවා;16841538 said:
    උදේම බොන්න හිතිලා බන් තියෙන්නෙ.. බලපන්කො වහින වැස්ස. වැඩට ගියෙත් නැහැ වැස්ස නිසා.
    මරු අදහස :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෑල්ල ප්‍රශ්නයක්ම නෑ.. ඒත් බීපු දවසට හිත හොඳ නෑ ඒකිගෙ..:lol:

    අපේ උනුත් එහෙම තමා බං.. බොන්න ගත්තාම අද වැඩිය බොන්නෑ කියලා පටන්ගන්නෙ.. අන්තිමට කොහොම හරි බෝතල් පහ හයක්වත් හිස් කරනවා.. බයිට් නම් අපි කඩෙන් ගේන්නෙ බං.. ඔෆිස් එකේ බයිට් හදන්න විදියක් නෑනෙ..:yes:

    එක පාරක් රෙඩ් බුල් දාලා ගැහුවෙ.. අම්මටසිරි වුණා ඕයි.. මුළු බොඩියම මක්කද වෙලා ගියා..:lol:
    5KaXOoY.gif
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කෑල්ල ප්‍රශ්නයක්ම නෑ.. ඒත් බීපු දවසට හිත හොඳ නෑ ඒකිගෙ..:lol:

    අපේ උනුත් එහෙම තමා බං.. බොන්න ගත්තාම අද වැඩිය බොන්නෑ කියලා පටන්ගන්නෙ.. අන්තිමට කොහොම හරි බෝතල් පහ හයක්වත් හිස් කරනවා.. බයිට් නම් අපි කඩෙන් ගේන්නෙ බං.. ඔෆිස් එකේ බයිට් හදන්න විදියක් නෑනෙ..:yes:

    එක පාරක් රෙඩ් බුල් දාලා ගැහුවෙ.. අම්මටසිරි වුණා ඕයි.. මුළු බොඩියම මක්කද වෙලා ගියා..:lol:

    හොඳ වොඩ්කා එකක් ගහපන් රෙඩ්බුල් එක්ක.. ලෝකල් ඒව එක්ක ගතියක් නැහැ. මටනම් සෝඩ හරි වතුර හරි තමා ලෝකල් බ්‍රෑන්ඩ් වලට. අදනම් මොකක් හරි හොඳ එකක් ගහන්න ඕනෙ මේ ටිකේම හල්මිල්ල & රොක්ලන්ඩ් ඕල්ඩ්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16841804 said:
    හොඳ වොඩ්කා එකක් ගහපන් රෙඩ්බුල් එක්ක.. ලෝකල් ඒව එක්ක ගතියක් නැහැ. මටනම් සෝඩ හරි වතුර හරි තමා ලෝකල් බ්‍රෑන්ඩ් වලට. අදනම් මොකක් හරි හොඳ එකක් ගහන්න ඕනෙ මේ ටිකේම හල්මිල්ල & රොක්ලන්ඩ් ඕල්ඩ්.
    Smirnoff වොඩ්කා එකක් ගැහුවෙ රෙඩ් බුල් එක්ක..:yes:
    හොඳ නැතිව ඇති බං රෙඩ් බුල් සැන්ඩි කරලා බොන්න..
    ඊළඟ දවසෙ මගේ බඩ දන්න ගත්තා එපාවෙන්නම..

    සල්ලි නැති වුණාම මං ගහන්නෙ රෙඩ් රම් තමා.. කිස්ට් නෙක්ටා එකකුත් අරන් යනවා කෙලලා දානවා..:lol:

    හිටපු ගමන් බොසාට හම්බවෙනවා මරු බ්‍රෑන්ඩ් බං..
    ජීවිතේට ගහපු නැති එව්වා..:lol:

    මං කියනවට රෙඩ් බුල් එක්ක ගහලා බලපං.. වන් ශොට් නොකවුට්..