එකනේ දෙන්නම එකයි![]()

රෙඩ් බුල් හොඳ නෑ කියනවා නේද..මං කියනවට රෙඩ් බුල් එක්ක ගහලා බලපං.. වන් ශොට් නොකවුට්..

බොන එවුන් කිය කියා ඉන්නේ නෑ ..![]()
ජින්තුවා;16841913 said:බඩු ගහන උනුත් ත්රෙඩ් දදා බඩු ගහන්නෙ නෑ![]()

ජින්තුවා;16841930 said:
උඹ බොන්නෙ නැද්ද? මට මේ සෙට් වෙන්න එකෙක් නැතුව ඉන්නෙ බන්, තනියම බොන්න බෑ.

නෑ බන් බීර විතරයි
heta anidda marila yai,
me mama wage idala hitala dagaththata kamak na 

කෑල්ල ප්‍රශ්නයක්ම නෑ.. ඒත් බීපු දවසට හිත හොඳ නෑ ඒකිගෙ..
අපේ උනුත් එහෙම තමා බං.. බොන්න ගත්තාම අද වැඩිය බොන්නෑ කියලා පටන්ගන්නෙ.. අන්තිමට කොහොම හරි බෝතල් පහ හයක්වත් හිස් කරනවා.. බයිට් නම් අපි කඩෙන් ගේන්නෙ බං.. ඔෆිස් එකේ බයිට් හදන්න විදියක් නෑනෙ..
එක පාරක් රෙඩ් බුල් දාලා ගැහුවෙ.. අම්මටසිරි වුණා ඕයි.. මුළු බොඩියම මක්කද වෙලා ගියා..


