Ada udema bonna one

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජින්තුවා;16841930 said:
    :rofl:

    උඹ බොන්නෙ නැද්ද? මට මේ සෙට් වෙන්න එකෙක් නැතුව ඉන්නෙ බන්, තනියම බොන්න බෑ.

    :no::no: නෑ බන් බීර විතරයි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස් උතුමානන්ට මේ දවස් වල අසනීපයි ඒක නිසා උණ බහින තුරු අරක්කු අප්‍රිය වී ඇත. නමුත් උතුමානන්ගේ උපන්දිනය ලග ලගම එන නිසා උණ ඉක්මනින් සනීප කර ගත යුතුය. සිගරට් බීම නවතා දමන්නට මම තීරනය කලෙමි මක්නිසාද යත් උණ සෑදීමට ප්‍රදාන හේතුව සෙම බව වයිද්ය තුමාගේ නිර්දේශය විමයි. සිගරට් නිසා සෙම සෑදෙන බව මගේ විස්වාසයයි. නමුත් අතීතයේ සොදුරු සැදෑවන් වල එය මට ගෙනදුන් ආනන්දය ලෙඩ ඇදේ සිට වුවත් මට සිහිවේ.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    2ykizx3.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    කෑල්ල ප්‍රශ්නයක්ම නෑ.. ඒත් බීපු දවසට හිත හොඳ නෑ ඒකිගෙ..:lol:

    අපේ උනුත් එහෙම තමා බං.. බොන්න ගත්තාම අද වැඩිය බොන්නෑ කියලා පටන්ගන්නෙ.. අන්තිමට කොහොම හරි බෝතල් පහ හයක්වත් හිස් කරනවා.. බයිට් නම් අපි කඩෙන් ගේන්නෙ බං.. ඔෆිස් එකේ බයිට් හදන්න විදියක් නෑනෙ..:yes:

    එක පාරක් රෙඩ් බුල් දාලා ගැහුවෙ.. අම්මටසිරි වුණා ඕයි.. මුළු බොඩියම මක්කද වෙලා ගියා..:lol:



    මක්කද වෙනකොට ගොක් කොළ එහෙම පෙනුණේ නැද්ද?:lol::lol::lol: