අත්තනායක එක පෙනුම අල්ලන්නේ නෑ.... කැලිෆෝනියා හොයා ගන්න අමාරුයි..... DX ගිනි ගණන්......
![]()
කරීනා a a 60 ඩිසල් කන්වෙර්ට් 64 - කාණ්ඩයට අයත් රථ පිළිබද අදහස කුමක්ද?

80 දශකයේ රථ වලින් අද පවතින රථ වල ටින්කරින් නැති රථ සොයාගැනීම හැකිය යන්න මම පුද්ගලිකව විශ්වාස නොකරමි .

ටින්කරින් සගවා සේල් පේන්ට් ගා අන්දා දෙන කාර් රථ වලට වඩා ටින්කරින් පේන්නට තියන රථයක් ගැනීම යහපති .
ඒ මක්නිසාද යත් අපගේ අරමුණ නැවත ප්රතිසකසුමකට ලක් කිරීම වන බැවිනි .
මේ සියල්ල මම විසින් නිවැරදි යැයි අවබෝධ කරගෙන ඔබවෙත පවසුවක්මි .
බලාපොරොතු වන රථය මිලදී ගැනීමට ලැබේවා !

මේ මගේ රථයි .





