පරණ වාහනයක් ගන්න යන්නේ....!!

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    :oo::oo: අත්තනායක එක පෙනුම අල්ලන්නේ නෑ.... කැලිෆෝනියා හොයා ගන්න අමාරුයි..... DX ගිනි ගණන්...... :(

    කරීනා a a 60 ඩිසල් කන්වෙර්ට් 64 - කාණ්ඩයට අයත් රථ පිළිබද අදහස කුමක්ද? :rolleyes:
    80 දශකයේ රථ වලින් අද පවතින රථ වල ටින්කරින් නැති රථ සොයාගැනීම හැකිය යන්න මම පුද්ගලිකව විශ්වාස නොකරමි . :oo:
    ටින්කරින් සගවා සේල් පේන්ට් ගා අන්දා දෙන කාර් රථ වලට වඩා ටින්කරින් පේන්නට තියන රථයක් ගැනීම යහපති .
    ඒ මක්නිසාද යත් අපගේ අරමුණ නැවත ප්‍රතිසකසුමකට ලක් කිරීම වන බැවිනි .
    මේ සියල්ල මම විසින් නිවැරදි යැයි අවබෝධ කරගෙන ඔබවෙත පවසුවක්මි .

    බලාපොරොතු වන රථය මිලදී ගැනීමට ලැබේවා ! :D

    මේ මගේ රථයි . :dull:
    2d164gm.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඔබගේ බස හැසිරවීමේ විලාශය මා සිත් ගත්තේය..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං පරණ කාර් වල එන්ජින් මාරු කරපුවා නම් අරුමයක් නෙමෙයි...මම නම් වගන් වලට ආස නෑ බං මිනි කාර් වගේ..:eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ උගේ ආච්චිගෙ ගානක්නේ දාල තියෙන්නේ..:angry::angry:

    වැවිල තියන වැල් වලටත් එක්ක වෙන්නැති. :yes:සමහරවිට වටිනා කියන බෙහෙත් වැල්ද දන්නේ නැනේ..:rofl:

    නෑ බං ජීප් එක තියෙන ඉඩමත් එක්කලු ගාන දාලා තියෙන්නේ...:rofl:
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    AE 80

    2lsf7g2.jpg

    original power steering එන්නෙ.carb & hed එකෙ අව්ල් එනවා. ගොඩක් එවගෙ පලග් වලට තෙල් ගහනවා. ගනකම් ඔඉල් දාලා විකුනන්නෙ. එන්ජින් එක හොදට බලන්න බාස්ලා දෙන්නෙක් වත් අරන් ගිහින්. දොරවල්, යට ෆ්ලො බොර්ඩ් තම්යි දිර්න්නෙ.ටිඋන් කරගත්තනම් තෙල් 16 වැඩිය කරනවා ac නැතුව townවල.ac එක්ක 13/14. 60 විතර ගියොත්.
    මම ගත්තෙ 4.30
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබට එකක් කියන්නම් , මේකේ ඉන්න උන් කියන ඒවා අහලා බලාලා උබට වාහනයක් මේ කපේට ගන්න වෙන්නේ නම් නැහැ .....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16920290 said:
    මචං පරණ කාර් වල එන්ජින් මාරු කරපුවා නම් අරුමයක් නෙමෙයි...මම නම් වගන් වලට ආස නෑ බං මිනි කාර් වගේ..:eek:

    :yes::yes: මාත් වැගන් වලට එහෙම ආසාවක් නෑ..... ඒත් ආයේ ලොරියක බඩු පටවන්න පුලුවන් නේ...... :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    oya red car eka wage body kit atawapu labbawal gannepa ban :angry: redda,gannawa nam hoda genuine wandiyak ganin,mul thathwen thiyena,oya red labbe thiyena poti ekathu karala ubata aluthen gekata poti hoya gaththaki :lol:

    mage laga lancer wagon ekak thiyenawa ona nam adu karala dennam :P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    IDG ගෙන් තමා මේ ගැන අහන්න හොඳ මට හිතෙන විදියට.ලෙඩ ආවත් ගොඩ දාන්න පුලුවන් මොඩ්ල් ගැන එයාට හොඳ අයිඩියා එකක් ඇති.
    SUV එකක් වගේ බැලුවොත් මොකෝ..(12Laks -15 laks)