පරණ වාහනයක් ගන්න යන්නේ....!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo: ඒ කිව්වේ 12Km/l කරනවා කිව්ව එකටද.....?? 1.3 නිසා කරන්නේ නැති වෙයිද එච්චර.....?? :rolleyes:

    serama. wisheshen ara efi galawala carb thiia eeta passe 12k kala kiwwa eka. okanam manussayek wenna ba. sure ekata oya thamai allah dewiyo.echchara hariyak kalanam okata oluwa pole gahan puka uda dan konakapan wadinna watinawa :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923689 said:
    ඔව් බන් උබේ ඔය ටුට්ට්ට උබ ගහපන් පොලවේ. මගේ ටුට්ට මම ගහන්නම් පොලවේ. වෙලාවකට IDD සක්ස් මාමේ :angry::angry:

    :rofl: Mobitel IDD ද ඕක...... :P

    අර Mazda එක ගැන අදහස මොකෝ..... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923695 said:
    serama. wisheshen ara efi galawala carb thiia eeta passe 12k kala kiwwa eka. okanam manussayek wenna ba. sure ekata oya thamai allah dewiyo.echchara hariyak kalanam okata oluwa pole gahan puka uda dan konakapan wadinna watinawa :rofl:

    :shocked: අතුරුගිරි හරියේ නම් කොන ලස් උන් අඩුයි..... :P

    සිරාවට ඌ ඔය කිව්ව දේ කරන්න බැරිද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923717 said:
    ahuwamai ban efi carb karapu ekek. e karalath 12k karanawalu :oo:

    :rolleyes: මම නම් ඉතින් ඕවා දන්නේ නෑ....... :dull:

    එහෙනම් ඕක බලන්න ගිහින් වැඩක් නැති වෙයි නේ..... :baffled:

    මගේ යාළුවෙක්ගේ මැස්ඩා 323 එකකත්, තෙල් නොකරන සීන් එකක් ඈවිත්.... ඌ හදන්න බලලා.... හරි ගිහින් නැතුව අන්තිමට ආන් සේල් එකකට දීලා....... :dull:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    :oo: රටේ තියෙන ආස්චර්‍ය නිසා...... ඩීසල් වාහනයක් ගත්තා කියලා තේරුමක් නෑ...... :(

    ඔව් ඔව් සේල් වල නම් මරු වැඩ වෙන්නේ.... මට 323 එකක් සෙට් උනා.... සේල් එකට ගෙනාව ගමන්....... මට ඈල්ලුවේ නෑ..... මේන් සතියක් යනකොට කිරි කිරි වගේ පේන්ට් එකක් ගහලා සේල් එකේ දාලා...... පහුවදාම විකිණිලා..... :P

    ඩිසල් වැඩිවීම රජතුමන්ට :angry::angry::angry: පාලනය කර හැකිව තිබු දයක් උනත් නොකරේ මන්ද කියා ප්‍රශ්නයක් නැගෙනවා ?

    ඔව් සහෝදරයා . සෙල් මායාවට අහුඋනු කොච්චර දෙනෙක් අද කලේ ඉන්නවද . වැඩක් නෑ ඔය ගැන කතා කරලා :confused::confused::confused:.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඩීසල් වැඩි වීම වගේම පෙට්‍රල් වැඩිවීමත් කතා කරලා වැඩක් නෑ...... :dull:

    සේල් වලත් මම කිහිපයක් බැලුවා..... ඒවා නම් ඔක්කොම අන්දපුවා..... ජපානෙන් ඊයේ ගෙනාවා වගේ තියෙන්නේ බඩු....... :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩු ගාණකට හොද එකක් හොයන එක ලෙහෙසි නෑ බං...... මේ දවස් ටිකේ නම් එපා උනා හොයලා හොයලම......

    මට වෙච්ච දේ උබටත් වෙලා වගේ.:sorry:.අඩු ගානට ඔක්කොම දරහෑවල් තියෙන්නේ බං:eek:.මාත් වැඩේ අල්ලලා දාලා තියෙන්නේ..:dull:.ඒවා හරි තත්වෙට ගන්න ඒ වගේම ගානක් යට කරන්න වෙනවා..රත්තරං මට එක පාරක් කිව්වා වැඩි ගානක් දීලා හරි කමක් නෑ හොදම එකක් ගන්න කියලා..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16923897 said:
    මට වෙච්ච දේ උබටත් වෙලා වගේ.:sorry:.අඩු ගානට ඔක්කොම දරහෑවල් තියෙන්නේ බං:eek:.මාත් වැඩේ අල්ලලා දාලා තියෙන්නේ..:dull:.ඒවා හරි තත්වෙට ගන්න ඒ වගේම ගානක් යට කරන්න වෙනවා..රත්තරං මට එක පාරක් කිව්වා වැඩි ගානක් දීලා හරි කමක් නෑ හොදම එකක් ගන්න කියලා..:yes:

    :dull: වාහන හොයලා හොයලා මටත් දැන් තිත්ත වෙලා බං තියෙන්නේ...... :(

    මම කල්පනා කරේ.... වැඩි වැල්වටාරම් නැති..... ඔහේ දුවන්න පුලුවන් DX Wagon එකකට යන්න....... :yes: ශොප් එකේ වැඩ වලට උනත් හොදයි.... ආයේ ඉතින් බඩු ලෝඩ් එකක්ම ගහන්නත් පුලුවන් නේ...... :)