වැලි ගඩොල් උනත් අදීද දන්නේ නම් නෑ ඉතින්.....
![]()
අපේ තිබ්බා Nissan Homy එකක්..... ඒකේ රෝසා බස් එකේ එන්ජිමකුත් ගෙනාවා.......![]()



පොඩි වැඩ වලට වැලි ඕන උනාම ඒ කාලේ මගේ තිබ්බ කැලිෆෝනියා එකකට වැලි පැටෙව්වේ වෙරලටම ගිහින් සවලෙන්. දුර දුවද්දී දිව්වේ භූමිතෙල් වලින් තනිකරම. හවස් වෙද්දී පෙට්රෝල් ගහනවා උදේට ස්ටාර්ට් කරගන්න බැරිවෙන නිසා. ඇත්තම කිව්වොත් ඇද්දේ නැත්තේ මිනී විතරයි. එත් සුනාමි දවසේ යාලුවෙකුගේ අම්ම කෙනෙකුගේ බොඩියක් ගෙන්න සෙට් වෙලා තියෙද්දී මල් ශාලාවෙන් මිනී අදින වැන් එක එවල තිබුන මගේ වෙලාවට. සුනාමි ආපු දවසේ ගමේ භූමිතෙල් ෂෙඩ් එකෙන් ප්රසිද්දියේම ෆුල් ටෑන්ක් භුමිතෙල්ම ගැහුවා..ඒ කාලේ 125 000 කට අරන් අවුරුද්දක් විතර දුවල 150 000 කට වික්ක. තාම ඒ ගතපු කෙනා පාවිච්චි කරනවා. එත් කාටවත් අඳුරන්න බැරිවෙන්න පේන්ට් කරලා වික්කේ. මොකද කව්රුහරි කෙනෙක් කිව්වොත් කාර් එක දුවපු විදිහ අයිතිකාරයට හාර්ට් ඇටැක් හැදෙන හින්ද.
B 11 ගන්නවානම් CV joint හොඳට බලල ගන්න. පාර්ට්ස් තියනවා, හැබැයි ටිකක් ගණන්.
යකෝ භූමිතෙල් වලින් දුවන්න පුලුවන්ද පෙට්රල් කාර්........??

මේක බලන්න ගියා.... හයියෝ සල්ලි...... දුරට ඈපල්.... ලගට පැපොල්.....![]()
http://ikman.lk/en/nissan-trad-sunny-1987-for-sale-gampaha-58
රත්තරං;16923607 said:sirawata ban me paranama parana ladi ganna welawe menna me wage lease eka hirawechcha car ekak ganinko.... meka 8 kata wage labai. me modal eke ekama awla clutch plate pressure plate tikak ikmanata sawuththu wenawa. eka echcharama hithanna epa. FB 15 eketh suspension ledane ban. e unata uba oya ageta duwanne. me car eke bg5p /bg3p kiyala dekak enawa. puluwannam bg5p eka hoyaganin, e kiwwe 1500cc car eka. (bg3p = 1300cc )
මේක 1300CC එක මාමේ......
මම කතා කරා මේකට.....
හැබැයි මේකේ EFI Unit එක අයින් කරලා..... ඒ වෙනුවට, DX Wagon එකේ කාර්බ් එකක් තියලා තියෙන්නේ කිව්වා.... EFI Unit එකත් තියෙනවා කිව්වා ගලවලා.......

http://ikman.lk/en/toyota-corolla-1983-for-sale-kalutara
මේක කොහොමද......??AC තියෙනවද නැද්ද කියලා නම් ඈඩ් එකේ කියලා නෑ.....
![]()
රත්තරං;16923615 said:meka kohomath shuttak thamai. balapanko iri set eke hati
AC තියෙනවා කිව්වට AC නෑ..... FAN එකත් ගලෝලා.....

රත්තරං;16923629 said:pena tharamin awlak na
tutto uhitapiya mama thota kiyala dennam
ඔව් පේන්ට් කරලා තියෙන්නේ කිව්වා..... කැට්ලොයි ඔක්කොම හූරලා දාලා......
ටින් බොඩි කිව්වා දැන්......

ape gedaranam thiyenawa KE72 ekak. dan aurudu 6k wage aran . kisi aulak nathuwa niyameta wada. supiri wahanayak
මේක 1300CC එක මාමේ......
මම කතා කරා මේකට.....
හැබැයි මේකේ EFI Unit එක අයින් කරලා..... ඒ වෙනුවට, DX Wagon එකේ කාර්බ් එකක් තියලා තියෙන්නේ කිව්වා.... EFI Unit එකත් තියෙනවා කිව්වා ගලවලා.......
![]()
තෙල් කොළඹ දි නම් 12Km/l කරනවා කිව්වා.....![]()
රත්තරං;16923672 said:ubath ithin ehema kiwwahama rawatunada?
ඒ කිව්වේ 12Km/l කරනවා කිව්ව එකටද.....?? 1.3 නිසා කරන්නේ නැති වෙයිද එච්චර.....?? 
රත්තරන් මාමේ..... කෝල් එක ඈහෙන්නේ නෑ නේ......![]()

