මගේ වාහන වලටත් යට වෙලා තියෙන නිසා තමා කිව්වෙ යකෝ..
වාහනේකට පූසෙක් යට වෙන එක අසුභයි කියලා නෙ සාමාන්‍ය ජන විශ්වාසයේ තියෙන්නෙ. අපි ඊට වඩා වෙනස් විදිහට හිතන අය වෙන් නපුලුවං. ඒත් ඉතිං ඒ අය කියන විදිහට කරලා දාන්න තියෙන්නෙ .
ඒක තමා උඹට මං අර විදිහ කිව්වෙ. කරන නොකරන එක උඹෙ වැඩක්![]()
සුබ අසුබක් වැඩක් නෑ බං
ඌ ගැන තමා අවුල...




දැන් මේ bike එකේ ගාන කීයද බං....? නැත්නම් ඒ ගණන් ලගින් යන වෙන හොද bike එකක්..
?


මම ඔය පැත්තේ ආවා..... ඒ වෙලාවේ කතා කරේ.... උඹ කෝල් බැක් කරේ පැය ගානකට පස්සේනේ හොට්ටෝ...... 