Google Translate සිංහලෙන් කරගමුද?
නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව අපිට පුළු පළුවන් විදිහට අපේ සිංහල භාෂාව Google Translate එකට දාමුද Google Translate කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ වැඩේට මුලින්ම පහල තියන ලිංක් එකට යන්න.
http://translate.google.com/community
දැන් ඔයාලගේ ගූගල් එකව්න්ට් එකෙන් ලොග් වෙන්න ඕනේ පස්සේ ඉදිරියට ගිහින් භාෂාව විදිහට Sinhalese කියන එක තෝරලා දෙන්න ඕනේ.
දැන් Translate කියන එක ක්ලික් කරලා Original - English කියන බොක්ස් එකේ තියන ඉංග්රීසි වාක්ය දකුණු පැත්තෙ තියන Translation - Sinhalese කියන තැන සිංහලට හරවලා ගහන්න. මතක තියාගන්න යුනිකෝඩ් වලින් ගහන්න ඕනේ. ඒකට පහල තියන 'සිං' කියන බට්න් එක ක්ලික් කරලා කීබෝඩ් එක ගන්න පුලුවන්.දැන්නෙ නැති වාක්යක් තියනවනම් බොරු ගහන්න එපා හෝදේ.skip ක්ලික් කරලා මීළග වාක්යට මාරු වෙන්න.
මචංලා කරුණාකරලා වැරදියට ට්රන්ස්ලේට් කරන්න එපා, දන්නෙ නැති වචන ඩික් එකකින් වත් බලලා දාන්න. මේක අනාගතයේදී අපේ රටේ හැමෝටම ගොඩක් ප්රයෝජනවත් දෙයක්.
මේ වැඩේ අමාරු නෑ පටන්ගත්තට පස්සේ ගේම් එකක් වගේ හිතෙනවා. ඒ නිසා ආසාවෙන් කරගන යන්න පුලුවන්.
සපෝට් එක දෙන්න බම්පියක් වත් දාගෙන යන්න

Last edited: