HP Deskjet 1000 එක refil

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම HP Deskjet 1000 එක refill කරා. පාවිචි කරෙ genuine HP cartridge එකක්. එත් දැන් එකෙන් හරියට print වෙන්නෙ නෑ. A4 එකෙ බාගයක් හරියට print වෙනව ඉතුරු ටිකෙ අකුරු බාගෙට print වෙන්නේ. මම refill කරල පැය 8-9 ගියාට පස්සෙ print කරේ. මෙක මොකද මෙ වෙලා තියෙන්නෙ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කාට්‍රීජ් එකේ හෙඩ් එක අවුල් ගිහින් වගේ...... හේතුවක් මේකයි කියන්න අමාරුයි බලන්නේ නැතුව නම්..... :dull:

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කාට්‍රීජ් එකේ හෙඩ් එක අවුල් ගිහින් වගේ...... හේතුවක් මේකයි කියන්න අමාරුයි බලන්නේ නැතුව නම්..... :dull:


    අයියො. දැන් මුකුත් කරන්න බැරිද?…:baffled:
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    mage black eka wada naha 1460 eka.. color eka wada.. ink dammath wada naha.. printer offline kiyanawa...