මම HP Deskjet 1000 එක refill කරා. පාවිචි කරෙ genuine HP cartridge එකක්. එත් දැන් එකෙන් හරියට print වෙන්නෙ නෑ. A4 එකෙ බාගයක් හරියට print වෙනව ඉතුරු ටිකෙ අකුරු බාගෙට print වෙන්නේ. මම refill කරල පැය 8-9 ගියාට පස්සෙ print කරේ. මෙක මොකද මෙ වෙලා තියෙන්නෙ?
