ජොබ් contract

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචන්ල මට හිතට අල්ලන ජොබක් සෙට් උනා. ඒක contract sign කරන්ව කීව 1 අවුරුද්දකට. මට ඊට වඩා නිදහස් ජොබක් සෙට් කරගන්න පුලුවන් තව මාස 2ක් විතර හිටියොත්නම්.
    මට දැනගන්න ඕනෙ
    1. ජොබකට යනකොට contract sign කරාම අපිට ඕනෙ වෙලවට ආපහු එන්න බැරිද ?
    2. නැත්ත්නම් 1 මාසයක් ඇතුලෙ එන්න පුලුවන්ද?
    elakiri විශාරදයන්ගෙන් හෙල්ප් ඕනෙ මෙකට
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    contract ekak sign karat bn ayin wenna puluwan,
    samahara tan wala masekata or masa 3kata kalin kiyanna one
    nattam salli gewala, (1 or 2 salaries) yanna puluwan
     
    • Like
    Reactions: buddhikakgsl

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඔන්න සහෝ අද තමයි reg වුනේ.ඔයාට ඉස්සෙල්ලාම බුම්ප් එක මගෙන්.කව්රු හරි thred 1k දාන හැටි කියනවද?
     
    • Like
    Reactions: buddhikakgsl

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    It depend ban, company 1n company ekata.
    ubata sign karanna dna contract 1 ati resign wena procedure 1. some request 1 month prier notice or u hv 2 pay 1 month salary to company.
    some request 3 month notice (most cases permanent jobs, but some permanent job only asks for 1 month). if u r in a probation period, may be 2 weeks.
    it all depends on the company polices.
     
    thank u machn