ඉතින් අපිට ඇහුනෙ නැහැනෙ...![]()

ජෙට් සවුන්ඩ් ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරන්න? මදැයි සයිකෝ නැති එකා කියපු කතාව![]()

ඊයෙත් හිටිය ඩෝහ්...අඩෝ උඹ මාතර නේද? අද ඉඳල බලපං ඇහෙන් නැද්ද කියල![]()

හිටපං තුනට හතරට විතර අහස බලන්න අද ඉඳන්..
GTRZ ද දන්නෙ නෑ..



WE REPORT, YOU DECIDE.![]()




දඬු මොණරා අප්ග්‍රේඩ් කරල ජෙට් එකක් විදියට හදල කියල කියයි![]()


එහෙනන් මට විතරක් නෙවෙ ඔය සද්ද ඇහිලා තියෙන්නෙ.
මම නන් කොළඹ .. ඇහිල තියෙනවා කීප වතාවක්.![]()
බුකියෙත් ඕක ගැන කතා කරා කීප දෙනෙක්



අඩෝ මොකක්ද සයිට් එකක් තියෙනවා නේද ලෝකයේ මේ වෙලාවෙ ෆ්ලයිට් සේරම තියෙන තැන් පෙන්වන.. ඒක මූව් වෙනවත් පෙන්වනවා.....
පුලුවන් නං ඒකෙ ලින්ක් එක හොයා දීපල්ලා![]()

