**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507



    මෙන්න මේ වගේ එකක් වැටෙනවනේ බන් මම itam එකක් buy කරන්න ගියාම.
    ඉටෙම්ස් ලිස්ට් කරන්න දෙනවා අව්ලක් නැහැ.මේ දැනුත් ලිස්ට් කල එකක්...
    මොනාහරි ගන්න ගියාම තමයි මේ අවූල එන්නේ...
    First time තමයි buy කරන්නේ මචන්..


    1) paypal එක හරි විදියට හදල තියෙන්නේ බන්..( contry malaysia..nationality srilankan දලා )
    2) paypal ebay දෙකම verified මචන්..


    අපේ එළකිරි ebay , paypal වැඩකරු සහෝදර උත්තමයෙක් මේකට උදව්වක් දීල යනවනම් ලොකු හෙල්ප් එකක්. :love::love::love:
    මොකද මම ebay selling වලට පෙලබුනේ එළකිරි තෙරෙඩ් දැකල එකයි.මේකෙන් තමයි මම ගොඩක් ඒවා ඉගනගත්තේ...
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    මැලෙසියා pp සින් එකක් වගෙ බන් මගෙ යාලුවෙක්ටත් එහෙම්මයි
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මැලෙසියා pp සින් එකක් වගෙ බන් මගෙ යාලුවෙක්ටත් එහෙම්මයි

    අම්මටසිරි එහෙමද...මම browser cookies . හිස්ටෝර්ය් ඔක්කොම ච්ලේඅර් කරලා බැලුව බන්...browser 3ක් විතර try කරලත් බැලුව...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    අම්මටසිරි එහෙමද...මම browser cookies . හිස්ටෝර්ය් ඔක්කොම ච්ලේඅර් කරලා බැලුව බන්...browser 3ක් විතර try කරලත් බැලුව...
    ඔව් බන් එ කියන ඔක්කොම රෙද්දවල් කරා
    තවම හරිගිහින් නැ :dull::dull:

    පොඩ්ඩක් බලපන් හදන්න පුලුවන් අය ඉන්නවද කියලා
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Malaysia Demmanam Iwarai Den ithin nahayen adanna thamai thiyenne paypal ekata... Aluth paypal ekak country sri lanka dala hadapan
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Malaysian paypal ekata hnb card ekak demmama oka wenne. E card eka malaysian eken remove krla lk paypal ekak hadala ekata add karapn. Wena vdyak ne danna taramin. Sorry.com
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    wade hari yanne na ban matath case eka awa i disconnected the card from malay account and connect to my srilankan one now its ok ,malay account ekata direct recive wena salli walin badu ganna puluwan
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔබගේ ශිපින් කන්ට්‍රි එකයි, පේමන්ට් බිලින් කන්ට්‍රිරි එකයි වෙනස් පුතා. සමහර සෙලර්ලා ඊබේ සෙටින්ග්ස් වල ක්ලික් කරනවා, වෙරිෆයිඩ් පේපැල් ඔන්ලි කියලා. එතකොට බයර් ගන්න ගියාම පේපැල් එක වෙරිෆයි කරලා තිබ්බත්, ශිපින් ඇඩ්‍රස් එක වෙරිෆයිඩ් කන්ට්‍රි එකෙ නෙමෙයි නම්, පේමන්ට් එක ගන්නේ නැ ඊබේ එකෙන්. සීන් එක පේපැල් එකට අදාල නැති නිසා තමා ඔහොම එරර් එකක් එන්නේ. එක්කො බයර් උබට එක්සෙප්ශන් එකක් කරන්න ඔනේ, නැත්තම් උගේ සෙටින්ග්ස් වෙනස් කරන්න ඔනේ.