We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507
මෙන්න මේ වගේ එකක් වැටෙනවනේ බන් මම itam එකක් buy කරන්න ගියාම.
ඉටෙම්ස් ලිස්ට් කරන්න දෙනවා අව්ලක් නැහැ.මේ දැනුත් ලිස්ට් කල එකක්...
මොනාහරි ගන්න ගියාම තමයි මේ අවූල එන්නේ...
First time තමයි buy කරන්නේ මචන්..
1) paypal එක හරි විදියට හදල තියෙන්නේ බන්..( contry malaysia..nationality srilankan දලා )
2) paypal ebay දෙකම verified මචන්..
අපේ එළකිරි ebay , paypal වැඩකරු සහෝදර උත්තමයෙක් මේකට උදව්වක් දීල යනවනම් ලොකු හෙල්ප් එකක්.

මොකද මම ebay selling වලට පෙලබුනේ එළකිරි තෙරෙඩ් දැකල එකයි.මේකෙන් තමයි මම ගොඩක් ඒවා ඉගනගත්තේ...

Last edited: