අම්ම ගහයියකෝ ඊලගට අරුනයගෙ "tour de walatara"එකත් පත්තරවල දායි.


අම්ම ගහයියකෝ ඊලගට අරුනයගෙ "tour de walatara"එකත් පත්තරවල දායි.


හප්පද බොල් ඇත්තෙයි?.!!Me keeweni paarada? eka sarayak Live@8 eketh pennuwane EK thread ekak![]()
එළකිරි යේ ඉන්න අපි වාසනාවන්තයි මචෝ
...අද ඉඳන් හැම ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ හොඳට හරි නරකට හරි.
..මගේ අයි.ඩි එකත් කොහෙන් හරි පෙනෙයි නේ ටිවි එකෙ හරි පත්තරේ හරි...
අපි ඔටුවෝ.



හප්පද බොල් ඇත්තෙයි?.!!එළකිරි යේ ඉන්න අපි වාසනාවන්තයි මචෝ
...අද ඉඳන් හැම ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ හොඳට හරි නරකට හරි.
..මගේ අයි.ඩි එකත් කොහෙන් හරි පෙනෙයි නේ ටිවි එකෙ හරි පත්තරේ හරි...
කො ඉතින් අප දාන ත්‍රෙඩ් පොස්ට් මිඩියාවල පෙන්වන්නෙ නැහැනේ.අපි ඔටුවෝ.
![]()

නැකැත් රාල;17020918 said:ඕකට බන් කිරියට ඇඟිල්ල දික් කරන්නවත් කිරියට විරුද්ධව කිසි දෙයක් කරන්නවත් බෑ. දැන් හිතහන් මම ත්‍රෙඩ් එකක් දානවා නිධන් වස්තු තියනවනම් කියපන් මම ගන්නම් කියලා ඒකට කිරියේ ඇඩ්මින්ලා මොඩ්ලා මොනවා කරන්නද? අනික එක්කෙනෙක් දාලාතිබ්බා රහස්‍ය භාවය ගැන රහස්‍ය වෙන්න ඕන නම් කිරියේ නොදා ඉන්න ඕන.. මොකද ඔනම වෙලාවක උසාවි නියෝගයක් මත ලංකාවේ හැම පුරවැසියෙක්ම උසාවියට අවශ්‍ය තොරතුරු දෙන්න බැඳිලා ඉන්නවා. රහස්‍ය භාවය කියලා ෆෝරම් වලදී සලකන්නේ ඊට පල්ලෙහා මට්ටමේ එකක්. අනික ත්‍රෙඩ් එකක දාලා තියන එකක් ඒ විදිහට බලල පත්තරේ දැම්මා කියලා රහස්‍යභාවය රැක්කේ නෑ කියන්න බෑ.



meka badu wikunana site ekakyaනැකැත් රාල;17020918 said:ඕකට බන් කිරියට ඇඟිල්ල දික් කරන්නවත් කිරියට විරුද්ධව කිසි දෙයක් කරන්නවත් බෑ. දැන් හිතහන් මම ත්‍රෙඩ් එකක් දානවා නිධන් වස්තු තියනවනම් කියපන් මම ගන්නම් කියලා ඒකට කිරියේ ඇඩ්මින්ලා මොඩ්ලා මොනවා කරන්නද? අනික එක්කෙනෙක් දාලාතිබ්බා රහස්‍ය භාවය ගැන රහස්‍ය වෙන්න ඕන නම් කිරියේ නොදා ඉන්න ඕන.. මොකද ඔනම වෙලාවක උසාවි නියෝගයක් මත ලංකාවේ හැම පුරවැසියෙක්ම උසාවියට අවශ්‍ය තොරතුරු දෙන්න බැඳිලා ඉන්නවා. රහස්‍ය භාවය කියලා ෆෝරම් වලදී සලකන්නේ ඊට පල්ලෙහා මට්ටමේ එකක්. අනික ත්‍රෙඩ් එකක දාලා තියන එකක් ඒ විදිහට බලල පත්තරේ දැම්මා කියලා රහස්‍යභාවය රැක්කේ නෑ කියන්න බෑ.




huyyo wada bari sonnalunta liyanda ekak nathiwa comment ekak allan article ekak liyala..
anika meka welanda adawiyak wenne kohomada?meka badu wikunana site ekakya
මවුබිම එකට ඔක දාන්න ඇත්තෙ එලකිරියෙම ඉන්න පොන්නයෙක් වෙන්න ඔන
අනික මොකක්ද වරද මිනිස්සුන්ට එක එක අශාවන් තියෙනවා ඔය මයිල් ගහක් ලෙන්සුවක් ජංගියක් ගන්නෙ කොටි ගනන් දිලා අනික මොකෙක් හරි මනුස්සයෙක් මොනවා හරි අහලා දැම්මා කියන එකෙන්ම අපරාදයක් වෙන්නෙ නැහැ
එතන එලකිරියෙ ඇති වරද මොකක්ද මොකද එලකිරියෙ නිති කැඩිලා නැහැනෙ ම්වු බිම පත්තරෙ ඉන්නෙ පොන්නයොනෙමවුබිම එකට ඔක දාන්න ඇත්තෙ එලකිරියෙම ඉන්න පොන්නයෙක් වෙන්න ඔන
අනික මොකක්ද වරද මිනිස්සුන්ට එක එක අශාවන් තියෙනවා ඔය මයිල් ගහක් ලෙන්සුවක් ජංගියක් ගන්නෙ කොටි ගනන් දිලා අනික මොකෙක් හරි මනුස්සයෙක් මොනවා හරි අහලා දැම්මා කියන එකෙන්ම අපරාදයක් වෙන්නෙ නැහැ
එතන එලකිරියෙ ඇති වරද මොකක්ද මොකද එලකිරියෙ නිති කැඩිලා නැහැනෙ
අනුන්ගෙ පාස්පොර්ට් එකක් ලග තබා ගැනිම කියන වරදවත් වෙන්න විදියක් නැහැනෙ මොකද
1900 ගනන් වල පාස්පොර්ට් එකක් අදට වලංගු නොවෙන නිසා
ඇත්තද මචෝ sallit ලොක්කාගේ ආරටිකල් එකක උස්සලාද?Ow bn ekek thread ekak daala thibba Basil Swarnwahini ya salliwalata aran hari mokak hari ekak mata hariyatam mathaka na dan...oya thread eka ehemama pennuwa news walata...a wagema Mawbima paththare meeta kalinuth article ekak copy karala daala thibba Sasllit saho liapu geetha wichaarayak....oya wage siddi keepayak thiyenawa....kattiyata mathak athi![]()

හප්පා
.හැබැයි ඉතින් එළකිරි ය වෙළඳ අඩවියක් නෙවෙයි නේ. මව්බිමේ දලා තියෙන්නෙ එහෙම නේද
වෙළද අඩවියක්ද මොකකද කියලා නේ.
.මව්බිම කියන්නෙ එච්චර හොඳ පත්තරයක් නෙවෙයි මට හිතෙන විදිහට..
මව්බිම් පත්තර මොනවාද බං එකේ යන ආරටිකල් දැක්කාම පිටිසක්වල ජීවින් ගැන අරවමේවා...ඔවා ආරටිකල්ද බං..කෙහොම නමුත් ඔරයාන්තුමා වාගේ පොරවල් වැඩ කරන්නෙ මව්බිමට පත්තරේට වෙන්න ඕනේ.....



එනිසා මේ වාගේ එළකිරියේ මේමබර්ස්ලා දාන පොස්ට් වලින් ප්‍රෙස් මිඩියා වලට කරුණු අදින මධ්‍යවෙදින් ටික එළකිරියෙන් පන්නලා දාන්න ඕනේ මචන් සිරාවට
.ප්‍රෙස් මිඩියා වලට එළකිරියෙන් කරුණු,ආර්ටිකල් අදින එක හෙන අවුල් වාගේ කියලා හිතෙන්නෙ මචන් මටනම්.
..අනික් ඔය පාස්පොරට් කතාව ඔක රටෙ නීතියට සම්බන්ධ දෙයක්...එක නීතිය විසින් විමර්ශනය කරන්න ඕනේ නේද.අද ගොඩක් තැන් වල මාධ්‍යයයි නීතියයි පටලවගෙන ඉන්නෙ හුඟක් මීඩියා කාරයෝ.
එ වගේම ඒ ලිපිය ලියපු කෙනාගේ අවසරයක් අරගෙන දානවානම් හොඳයි
ගොඩක් ප්‍රෙස් මිඩියා ඩ්‍රොප් වේගෙන යන්නේ අන්තර ජාලය හින්දා.ඉස්සර වාගේ පත්තර කියවන්නෙ අඩුවෙන් අනික.දැන් ඉන්න අයත් මධ්යවෙධියො නෙවෙයි.කොපියක් ගහගෙන් තව තැනක පෙස්ට් කරන අය.
.එහෙම නොවුනත් අලුත් මේමබර් ටික දවසක් ගිහින් හරි ෆැමලියට සෙට් වෙනවා.....
....ඒ වාගේ ත්‍රෙඩ් එකක දාන්න ඉස්ල්ලා පොඩ්ඩක් හොයළා බලන්න මචංන්ලා.අපි දාන එවා මොන ගොබිළා බලන් ඉන්නවාද කියලා අපි දන්නෙ නැහැ.නොදැනුවත්කම වෙන්න පුළුවන් ත්‍රෙඩ් එක දාන කොට පොඩ්ඩක් බලන්න.එ ගැන දෙසැරයක් හිතන්න විශෙෂයෙන් දේශපාලන සම්බන්ධ ත්‍රෙඩ්.අනික් දැන් ඔය පළ කරලා තියන වාගේ දෙවල්. වාගෙ දෙවල්...


