EK on මව්බිම

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    adoooo mage gana pattare gehin... mata maaara adamabarai ban :D:D:D

    hoyanne balanne netiwa news liyana kekenk:rofl:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව් වැල පත්තරවල තමයි යන්නේ මුගේ ඒව :rofl:
    මෙන්ටලි ඉල් ඩූඩ්

    ahiguntaka kella redda ussapu kathawa irida pattare giyoth kohomada kiyapanko aathal eka :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,578
    5,748
    113
    පත්තර කාරයන්ට දැන් නිව්ස් අඩු ඇති ... ආටිකල් ලියන්න අමුතු දේවල් අඩු ඇති .. ඉතින් මොකක් හරි ලබ්බක් කොහෙන් හරි හොයාගෙන ඒක දාන එක තමයි කරන්නෙ .. ලොල් ... :P
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පත්තර කාරයන්ට දැන් නිව්ස් අඩු ඇති ... ආටිකල් ලියන්න අමුතු දේවල් අඩු ඇති .. ඉතින් මොකක් හරි ලබ්බක් කොහෙන් හරි හොයාගෙන ඒක දාන එක තමයි කරන්නෙ .. ලොල් ... :P

    Siraawatama aththa machan :yes:

    Kondha pana thiyana journalists la nam liyapanko article ekak maha raja thumage assets gana hoda wistharayak. Higana paththara kalaawak ban :dull:
     
    • Like
    Reactions: tarson

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මාත් හෙටම දානවා ත්‍රෙඩ් එකක් 60 ගනන් වල ඇදපු ජන්ගි ගන්ඩ බයර් කෙනෙක් ඉන්නව කියලා.ජන්ගියක් ලක්ශ 10ට ගන්නව කියලා..
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මචන් මේ ඉරිදා මව්බිම එකේ පාර දිගේ අතිරේකය අරන් බලපල්ලා.එලකිරි එකේ ත්‍රෙඩ් එකක් ගැන තියෙනවලු,මේ ලගදි මන් දැක්කාපරන බ්‍රිතාන්‍යය පාස්පෝර්ට් ගැන ත්‍රෙඩ් එකක්.ඒකලු තියෙන්නෙ :angry::angry:.පත්තරේ වැඩ කරන යාලුවෙක් කිව්වෙ.පොඩ්ඩක් අරන් බලපල්ලා.ෆොටෝස් එක්කමලු තියෙන්නෙ.GTRZ අයියට පබ්ලිසිටියටත් හොදයි :P. මෙදා පාර එකෙක් හිරේ යනවා. :yes::yes:.

    balan idapan katada kela wenne kiyala:rofl: