EK on මව්බිම

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Me keeweni paarada? eka sarayak Live@8 eketh pennuwane EK thread ekak :yes:
හප්පද බොල් ඇත්තෙයි?.!!:cool:එළකිරි යේ ඉන්න අපි වාසනාවන්තයි මචෝ:yes:...අද ඉඳන් හැම ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ හොඳට හරි නරකට හරි.:D..මගේ අයි.ඩි එකත් කොහෙන් හරි පෙනෙයි නේ ටිවි එකෙ හරි පත්තරේ හරි...:rolleyes:
කො ඉතින් අ‍ප දා‍න ත්‍රෙඩ් පොස්ට් මිඩියාවල පෙන්වන්නෙ නැහැනේ.:sorry:අපි ඔටුවෝ.:sorry:

:eek:
 
Loku Seeya

Member
Aug 15, 2014
93
5
0
124
@ Sigmund Freud's Home

මචන් බස් මාමා,උඔ සිගා එකක් හදාගන්න උඔලාගේ කඩේ ප්‍රමොට් කරන්න,උඔගේ කමේන්ට් එකක් බැරි වෙලාවත් මිඩියා ගියොත් කඩේ නිකන්ම ප්‍රමොට් නේ බන්ස් :D;)
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හප්පද බොල් ඇත්තෙයි?.!!:cool:එළකිරි යේ ඉන්න අපි වාසනාවන්තයි මචෝ:yes:...අද ඉඳන් හැම ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ හොඳට හරි නරකට හරි.:D..මගේ අයි.ඩි එකත් කොහෙන් හරි පෙනෙයි නේ ටිවි එකෙ හරි පත්තරේ හරි...:rolleyes:
    කො ඉතින් අ‍ප දා‍න ත්‍රෙඩ් පොස්ට් මිඩියාවල පෙන්වන්නෙ නැහැනේ.:sorry:අපි ඔටුවෝ.:sorry:

    :eek:

    Ow bn ekek thread ekak daala thibba Basil Swarnwahini ya salliwalata aran hari mokak hari ekak mata hariyatam mathaka na dan...oya thread eka ehemama pennuwa news walata...a wagema Mawbima paththare meeta kalinuth article ekak copy karala daala thibba Sasllit saho liapu geetha wichaarayak....oya wage siddi keepayak thiyenawa....kattiyata mathak athi :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕකට බන් කිරියට ඇඟිල්ල දික් කරන්නවත් කිරියට විරුද්ධව කිසි දෙයක් කරන්නවත් බෑ. දැන් හිතහන් මම ත්‍රෙඩ් එකක් දානවා නිධන් වස්තු තියනවනම් කියපන් මම ගන්නම් කියලා ඒකට කිරියේ ඇඩ්මින්ලා මොඩ්ලා මොනවා කරන්නද? අනික එක්කෙනෙක් දාලාතිබ්බා රහස්‍ය භාවය ගැන රහස්‍ය වෙන්න ඕන නම් කිරියේ නොදා ඉන්න ඕන.. මොකද ඔනම වෙලාවක උසාවි නියෝගයක් මත ලංකාවේ හැම පුරවැසියෙක්ම උසාවියට අවශ්‍ය තොරතුරු දෙන්න බැඳිලා ඉන්නවා. රහස්‍ය භාවය කියලා ෆෝරම් වලදී සලකන්නේ ඊට පල්ලෙහා මට්ටමේ එකක්. අනික ත්‍රෙඩ් එකක දාලා තියන එකක් ඒ විදිහට බලල පත්තරේ දැම්මා කියලා රහස්‍යභාවය රැක්කේ නෑ කියන්න බෑ.
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    නැකැත් රාල;17020918 said:

    :yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    huyyo wada bari sonnalunta liyanda ekak nathiwa comment ekak allan article ekak liyala..

    http://www.elakiri.com/forum/showthread.php?t=1450147
    ඔය මව් බිමේ ඉන්න සොන්නලුන්ට වැඩ බැහැ. කරන්නේ එළකිරියේ යන එව්වා උස්ස උස්ස නං ගන් නැතුව ගෙඩි පිටින් කොපි කරලා දාන එක.

    මුනුත් එකයි හැර හිරු කාරයොත් කරන්නේ ඔය දේ. පජාතයි

    anika meka welanda adawiyak wenne kohomada? :lol: meka badu wikunana site ekakya
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැකැත් රාල;17020918 said:
    ඕකට බන් කිරියට ඇඟිල්ල දික් කරන්නවත් කිරියට විරුද්ධව කිසි දෙයක් කරන්නවත් බෑ. දැන් හිතහන් මම ත්‍රෙඩ් එකක් දානවා නිධන් වස්තු තියනවනම් කියපන් මම ගන්නම් කියලා ඒකට කිරියේ ඇඩ්මින්ලා මොඩ්ලා මොනවා කරන්නද? අනික එක්කෙනෙක් දාලාතිබ්බා රහස්‍ය භාවය ගැන රහස්‍ය වෙන්න ඕන නම් කිරියේ නොදා ඉන්න ඕන.. මොකද ඔනම වෙලාවක උසාවි නියෝගයක් මත ලංකාවේ හැම පුරවැසියෙක්ම උසාවියට අවශ්‍ය තොරතුරු දෙන්න බැඳිලා ඉන්නවා. රහස්‍ය භාවය කියලා ෆෝරම් වලදී සලකන්නේ ඊට පල්ලෙහා මට්ටමේ එකක්. අනික ත්‍රෙඩ් එකක දාලා තියන එකක් ඒ විදිහට බලල පත්තරේ දැම්මා කියලා රහස්‍යභාවය රැක්කේ නෑ කියන්න බෑ.

    :yes::yes::yes:
    ehenam thread hidden karala danna wei :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ම්වු බිම පත්තරෙ ඉන්නෙ පොන්නයොනෙ :rofl: මවුබිම එකට ඔක දාන්න ඇත්තෙ එලකිරියෙම ඉන්න පොන්නයෙක් වෙන්න ඔන :yes: අනික මොකක්ද වරද මිනිස්සුන්ට එක එක අශාවන් තියෙනවා ඔය මයිල් ගහක් ලෙන්සුවක් ජංගියක් ගන්නෙ කොටි ගනන් දිලා අනික මොකෙක් හරි මනුස්සයෙක් මොනවා හරි අහලා දැම්මා කියන එකෙන්ම අපරාදයක් වෙන්නෙ නැහැ :yes: එතන එලකිරියෙ ඇති වරද මොකක්ද මොකද එලකිරියෙ නිති කැඩිලා නැහැනෙ
    අනුන්ගෙ පාස්පොර්ට් එකක් ලග තබා ගැනිම කියන වරදවත් වෙන්න විදියක් නැහැනෙ මොකද
    1900 ගනන් වල පාස්පොර්ට් එකක් අදට වලංගු නොවෙන නිසා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අනිවා! කුහකයෙක්ගේ වැඩක්!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Ow bn ekek thread ekak daala thibba Basil Swarnwahini ya salliwalata aran hari mokak hari ekak mata hariyatam mathaka na dan...oya thread eka ehemama pennuwa news walata...a wagema Mawbima paththare meeta kalinuth article ekak copy karala daala thibba Sasllit saho liapu geetha wichaarayak....oya wage siddi keepayak thiyenawa....kattiyata mathak athi :yes:
    ඇත්තද මචෝ sallit ‍ලොක්කාගේ ආරටිකල් එකක උස්සලාද?:oo::eek:හප්පා:eek:

    හි හි. මචන් එළකිරි යට නම් එක හොඳයි ඉතින් මේ වැඩෙන්:D.හැබැයි ඉතින් එළකිරි ය වෙළඳ අඩවියක් නෙවෙයි නේ. මව්බිමේ දලා තියෙන්නෙ එහෙම නේද:confused:වෙළද අඩවියක්ද මොකකද කියලා නේ.:confused:.මව්බිම කියන්නෙ එච්චර හොඳ පත්තරයක් නෙවෙයි මට හිතෙන විදිහට..:rolleyes:මව්බිම් පත්තර මොනවාද බං එකේ යන ආරටිකල් දැක්කාම පිටිසක්වල ජීවින් ගැන අරවමේවා...ඔවා ආරටිකල්ද බං..‍කෙහොම නමුත් ඔරයාන්තුමා වාගේ පොරවල් වැඩ කරන්නෙ මව්බිමට පත්තරේට වෙන්න ඕනේ.....:yes::rolleyes::eek:
    මුන් බලන්නෙ රටේ නැති කෙස් එකක් අරගෙන එක ලොකු කරලා ප්‍රසිද්ධ කරන එක......:oo::eek:එනිසා මේ වාගේ එළකිරියේ මේමබර්ස්ලා දාන පොස්ට් වලින් ප්‍රෙස් මිඩියා වලට කරුණු අදින මධ්‍යවෙදින් ටික එළකිරියෙන් පන්නලා දාන්න ඕනේ මචන් සිරාවට:oo:.ප්‍රෙස් මිඩියා වලට එළකිරියෙන් කරුණු,ආර්ටිකල් අදින එක හෙන අවුල් වාගේ කියලා හිතෙන්නෙ මචන් මටනම්.:dull::oo:..අනික් ඔය පාස්පොරට් කතාව ඔක ‍ර‍ටෙ නීතියට සම්බන්ධ දෙයක්...එක නීතිය විසින් විමර්ශනය කරන්න ඕනේ නේද.අද ගොඩක් තැන් වල මාධ්‍යයයි නීතියයි පටලවගෙන ඉන්නෙ හුඟක් මීඩියා කාරයෝ.:rolleyes:
    අනෙක කොහෙන් හරි දෙයක් උපටා‍ගෙන පළ කරන එක මධ්‍ය කලාවනම් නෙවෙයි මචං.ඕනැම දෙයක් දැම්මාට කම්ක් නැහැ ඕනෙම ප්‍රෙස් මිඩීයා කෙනෙක්,දානකොට ලිපිය දාපු කෙනාගේ නම්, ගත්ත තැන දනවා නම් වටිනවා.එතකොට දාපු කෙනාට පොඩි කාඩ් එකකුත් ඇඩ් වෙනවානේ.:cool:එ වගේම ඒ ලිපිය ලියපු කෙනාගේ අවසරයක් අරගෙන දානවානම් හොඳයි:Dගොඩක් ප්‍රෙස් මිඩියා ඩ්‍රොප් වේගෙන යන්නේ අන්තර ජාලය හින්දා.ඉස්සර වාගේ පත්තර කියවන්නෙ අඩුවෙන් අනික.දැන් ඉන්න අයත් මධ්‍යවෙධියො නෙවෙයි.‍කොපියක් ගහගෙන් තව තැනක පෙස්ට් කරන අය.:rolleyes:
    අද වෙන තුරු අපි එළකිරියේ එක පවුලක් වාගේ ඉන්නවා.ජි.ටි බොසා ගෙන් පටන් ගත්තහම අද අලුතින් ඉන්න මෙමබර් දක්වා.:oo:.එහෙම නොවුනත් අලුත් මේමබර් ටික දවසක් ගිහින් හරි ‍ෆැමලියට සෙට් වෙනවා.....:oo:
    අනේක අර වාගේ පාසපොර්ට් කෙස් දාන කො‍ට ප්‍රසිදිධියෙ දාන්න එපා උඹලා ගොනා මොඩ් වාගේ:dull:....ඒ වාගේ ‍ත්‍රෙඩ් එකක දාන්න ඉස්ල්ලා ‍පොඩ්ඩක් හොයළා බලන්න මචංන්ලා.අපි දාන එවා මොන ගොබිළා බලන් ඉන්නවාද කියලා අපි දන්නෙ නැහැ.නොදැනුවත්කම වෙන්න පුළුවන් ත්‍රෙඩ් එක දාන කොට පොඩ්ඩක් බලන්න.එ ගැන දෙසැරයක් හිතන්න විශෙෂයෙන් දේශපාලන සම්බන්ධ ත්‍රෙඩ්.අනික් දැන් ඔය පළ කරලා තියන වාගේ දෙවල්. වාගෙ දෙවල්...
    සොරිවෙන්න ඕනේ වැරදියට දෙයක් කියවුනා නම් ,:dull:

    එළකිරිය අපි ‍ඕක්කම ෆැමිලයක් විදිහට හිතලා කොමේනට් එක දැම්මේ.:D
    ..:D:yes:

    Last edited: