2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔන්න ඔන්න ඉතින් කින්ඩිය දානවනෙ උබට පොඩි සප් එකක් දෙන්ඩ හැදුවෙ...
1013762_534184703315791_2058501586_n_zps1dfd6909.jpg
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අසංක ප‍්‍රියමන්තව විකුණගෙන කැවේ නිල්වලා කැසට් මුදලාලි
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන්දන නං බැන්දට පස්සෙ නිහඩ උනේ
    ශෂිකා නං මල් සර හී සරින් කලේ මේ ලගදි නෙ බං..
    දුර යන් නහැදුවාට සැගවී හොරෙන්..
    ඒක කලෙත් ලගදි :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17074573 said:
    නංගිගෙ ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ තෙල් කරවලෙක් :rofl:
    සෑහෙන්න රිදිලා කුරු කුරු ගායි දැන් :baffled:

    :shocked: අපි ඔය කරවලයින්ට බය නෑ බොල...... දන්නවනේ.... බස් වල උන්..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: කියලා වැඩක් නෑ...... යාළුවගේ සෙරීනා වෑන් එකේ; අර වැව හරියේ ගිහින් දාගෙන; ඌරු මස් ඈස්ට්‍රා කෝප්පෙන් එකක් එක්ක.... පාන් ගෙඩියකුත් අරන්...... වයිඩ් ලේබල් ගහපු කාලේ....... :love:
    :love::love: ආයෙ වෙලාවක ගිහිං එහෙම කාලා එන්න ඕනේ.. :yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් ආසයි අසංග ගේ "දීපාවලි දාට දීපාවලි සඳ අරන්" කියන සින්දුවට! :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17074754 said:
    හැදිලා කියනවට වඩා නරක වෙලා :rofl:
    කුප්ප වැඩ වත් නොකර හිටියොත් ඇති...
    ඔක්කොටම වඩා ගොඩක් උන් දන්නෙ ලගදි සීන් එක නේ :rofl::rofl: