Dual Carrier Dongle Wanted.. 43 Mbps..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113


    මචන්ස්ලා මට Dual Carrier Supported Dongle එකක් ගන්න ඕන.. Dialog Sim එකත් එක්ක පාවිච්චි කරන්න තමා ඉතින්..

    මොකක්ද දැන් ගන්න තියෙන හොදම මොඩල් එක?

    කොහෙද ගන්න තියෙන්නෙ?? කීයක් විතර වෙනවද?

    මට ගන්න තැනක් එක්ක පොඩි විස්තරයක් කියපල්ලකො.. :):):)