මචන්ස්ලා මට Dual Carrier Supported Dongle එකක් ගන්න ඕන.. Dialog Sim එකත් එක්ක පාවිච්චි කරන්න තමා ඉතින්.. මොකක්ද දැන් ගන්න තියෙන හොදම මොඩල් එක? කොහෙද ගන්න තියෙන්නෙ?? කීයක් විතර වෙනවද? මට ගන්න තැනක් එක්ක පොඩි විස්තරයක් කියපල්ලකො.. :):):)