Road Trip - Great Smoky Mountains Gatlinburg Tennessee,USA

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ගිය පාර world longest cave එක ගැන දාපු තෙරෙඩ් එකට හොද ප්රeතිචර ගොඩක් හම්බු උනා. හැමොටම ස්තුති.
    ඔන්න යාලුවනේ මේ පාර road trip එක විදියට ගියේ Great Smoky Mountains වලට. හරියටම කිවොත් මේක තියෙනේ Tennessee state එකේ. ගමනේ මුළු දුර Round trip 760miles (1223.1 KM).

    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න. සිංහලෙන් එකපාර Type කරන්න අමාරු නිසා Update වෙමින් පවතියි....

    අපි trip එක පටන් ගතේ 6.30am වගේ.
    1601320_860362963981471_4999000800893276968_n.jpg


    මේ තියෙන්නේ Rest Area එකක්.
    10698545_860362967314804_5521983404809056840_n.jpg


    මේ තියේන්නේ tittanic musem එක. tittanic එකේන් ගත්ත original artificts තියෙන නිසා ෆොටෝ ගන්න දෙන්නේ නැ.
    10645205_860362973981470_5850985938034472929_n.jpg


    Castle of Chaos
    10271476_860362980648136_5163781063586204984_n.jpg



    Hollywood wax museum
    10698465_860362970648137_8293493580211346434_n.jpg


    1013806_860363017314799_587435445271834809_n.jpg


    මේ එකේ තිබ්බ items ටිකක්.

    10646706_860363020648132_4285454633090132736_n.jpg


    10644606_860363033981464_5667509227437311649_n.jpg


    10613071_860363057314795_3012977491517949607_n.jpg


    1451457_860363053981462_1197305686441817802_n.jpg


    10590553_860363097314791_688542543256722019_n.jpg


    10625058_860363100648124_5700942364299690691_n.jpg


    68952_860363123981455_6425903001127092023_n.jpg


    10383657_860363133981454_1286959037926970473_n.jpg


    1655972_860363157314785_8603783646912638588_n.jpg


    1604854_860363160648118_5345359377888348783_n.jpg


    10484930_860363153981452_7567459169616997928_n.jpg


    City view
    10171045_860363200648114_7067351537880995258_n.jpg


    Wonder works
    10710814_860363217314779_2940270160555439711_n.jpg


    10647130_860363243981443_8137703575811308659_n.jpg


    10670104_860363273981440_4639118632062432591_n.jpg


    Inside View
    1451457_860363270648107_941204392916711972_n.jpg


    Tickets prices
    1146476_860363303981437_8377967771349133493_n.jpg



    මේ එකේ තිබ්බ items ටිකක්. ගොඩක් Activities තමය් තියෙන්නේ

    360 Bike
    10710749_860363307314770_7727031864636932606_n.jpg


    10646709_860363313981436_5869598696435194762_n.jpg


    10660102_860363323981435_7031403476622491402_n.jpg


    Friute Ninja
    10710648_860363343981433_4852279358080744287_n.jpg


    ඊළගට ගියේ Ripley's aquarium
    10450541_860363410648093_1740483094086813705_n.jpg


    10352194_860363383981429_4420740913761827988_n.jpg


    10675539_860363427314758_6819273118471298265_n.jpg


    King Crabs
    10614375_860363440648090_721559771391043914_n.jpg



    Ripley's Guinness world records entrance
    10698518_860363460648088_8896340511306758821_n.jpg


    10646665_860363513981416_2361775811841423963_n.jpg


    10626473_860363483981419_1193057631723810110_n.jpg


    Sky Lift
    10646717_860363490648085_4659429442483687126_n.jpg


    View from sky lift
    1546058_860363517314749_8064043262553930825_n.jpg


    Ripley's believe it or not
    1969267_860363510648083_14239089545596225_n.jpg


    Piece of Berlin wall
    10256886_860363590648075_688254747330376639_n.jpg


    Working Bike Man
    1939970_860363567314744_5645225299586903025_n.jpg


    පරණ පුස්කොළ පොතක්.
    10646972_860363623981405_3039722468916575327_n.jpg


    එකේ සිංහල අකුරු තියෙනේ
    10450379_860363630648071_7816576203581816841_n.jpg


    10541928_860363647314736_291463295004218766_n.jpg


    10712924_860363697314731_1001101574175853494_n.jpg


    10405622_860363660648068_1554743624890084091_n.jpg


    ඊළගට ගියේ මේකට.
    1924536_860363707314730_1051347226844330748_n.jpg



    ඊළගට ගියේ මේකට. Tomb. මේක තමය් ගිය එවය්න් හොදම් place එක. මේකේ වෙන්නේ Tomb එකක් අතරමන් වූන මිනුස්න්ට එලියට එන්න දරන experience ලැබෙන එකක්. ඇත්තම tomb එකක් වගේ හදල තියෙන්නවා. මේකේ ඇතුලෙත් ෆොටෝ ගන්න බැ.

    10479742_860363713981396_8918438926663280205_n.jpg


    Tomb Entrance
    1395766_860363727314728_5923195188389845420_n.jpg


    Balloon Ride
    10622849_860363750648059_250535993940870857_n.jpg


    View from Balloon

    10460214_860363770648057_566168488606195877_n.jpg


    On the way to Great Smokey Mountains

    10347427_860363820648052_535189200874505747_n.jpg


    Entrance

    10629728_860363797314721_337726727267227914_n.jpg


    10252110_860363823981385_6342126621032414601_n.jpg


    10711140_860363810648053_6744873301272401980_n.jpg


    City view from mountains

    10645279_860363807314720_6872304181882525090_n.jpg



    ඉලගට අපි ගියේ Parrot Mountain and Gardens වලට.

    10171045_860363860648048_8233086325469758670_n.jpg


    අම්මෝ අත රිදෙනවා. කටියගේ ප්ර3තිචාර අනුව ඊලග ටික දැන්නම්.
    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න. සිංහලෙන් එකපාර Type කරන්න අමාරු නිසා Update වෙමින් පවතියි....