අපි කරන කියන දේවලට හම්බෙන ප්‍රතිඵලයක් තමා මේ රෙප් කියන්නේ..හොඳ වැඩ කලොත් හොඳටත් නරක විදියට නම් ඒ විදියටත් සලකන දෙයක් තමා මේ රෙප්..
කෙනෙක්ට රෙප් දෙන්න නම් අදාල අයගේ කමෙන්ට් එකේ ඔය දකුණු පැත්තේ තියෙන "Karma කියන සූට්ටං කොටුව ක්ලික් කරාම ධන විදියට හරි ඝෘණ විදියට හරි සලකන්න පුලුවන්...
Ah thnk you godak kiyala dunnata

onna mage palaweni rep eka denne oyata

+da -da kiyala oya balala kiyanna hondada?




