EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින් විතරක්....... තොපිලව හොඳයි ඔය ඉස්සරහා තියෙන විදුලිබල මණ්ඩලේ ඔෆිස් එකේ වහලේ එල්ලන්න ටියුබ් ලයිට් වලට........ :angry::angry::angry::angry:

    :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවසෙන් ගිහින් එන්න් පුළුවන්. පැය එකහාමාරක් වගේ තමා යාපනේ ඉන්න වෙන්නේ. එහෙම නැත්ත්ම් දවස් දෙක තුනකට යන්න වෙන්නේ.

    පැය එකහමාරත් අවුලක් නෑ බං......... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාගේ පියා හෙන කෝටිපතියෙක් නේද?


    එහෙමද?
    දැනුයි දන්නේ
    එතකොට කොල්ලුපිටිය කියන්නේ අතථ්‍ය නගරයක්ද?
    හෆොයි
    අපි ඉස්කෝලේ යන කාලේ ඕක තිබ්බේ ලංකාවේ ;):sorry::sorry::sorry:



    ගයිය???? උගේ සම්බන්දෙ මොකද්ද ???:oo::oo:

    මොකෝ ඒ පාර?
    :frown::frown:

    කොල්ලුපිටියෙද ඉස්කොලේගියේ? ඉස්කෝලෙයි අවුරුද්දයි කිව්වොත් ඒ කාලේ විදිය කියන්නම්.
    කොල්ලුපිටිය හන්දියේ ඉඳන් ගත්තම ඉස්සෙල්ලම තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එක. ඒ කියන්නේ ඇමරිකාවේ. ඊට පස්සේ ආයේ ලංකාවේ දංකොටුව හම්බ වෙනවා. දංකොටුව පෝසිලේන්. ඊට පස්සේ ආයේ ඇමරිකාව. ANC එක. සිංහලෙන් කිව්වොත් ඇමරිකන් නැෂනල් කොලේජ්. ඊට පස්සේ අරාබිය හම්බ වෙනවා. අබ්ඩූල් කෆූර් මාවත. ඊට පස්සේ කෙලින්ම මැලේසියාව. පබ්ලික් බැංකුඅ. මැලේසියාව ඉස්සරහම හරියටම ලන්ඩන් තියෙන්නේ. තඩි අකුරෙන් ලන්ඩන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ ආයේ ඇමරිකාවේ නිව්යෝර්ක්. මෑන්හැටන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා ඒ හරියේ. ඊට පස්සේ කැනඩාව. බෙවර්ලි ස්ට්‍රිට් තියෙන්නේ කැනඩාවේ. ඊටත් පස්සේ Subway Resturant එකක් තියෙනවා. ඉතිං සුදු පුතේ කොල්ලුපිටිය කියන්නේ කොයි වගේ නගරයක්ද කියලා උඹට තේරුනැයි?


    :rofl:
     
    Status
    Not open for further replies.