සුභ පතපන් බන් ආර්මාර්තකාමි වෙන්න එපා
හදවතින්ම සුභ පතලා නිහඬව ඉදපන් උබේ ජිවිතේ කෙනා එයා නොවෙයි වෙන්න ඇති
ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරපන්
සැනසීම ඔබ ළඟටම එනු ඇත
මල් බබා බැන්දා කියලා දැක්කා තියෙනවා, උබට සුභ පැතුම්.

සුභ පතපන් බන් ආර්මාර්තකාමි වෙන්න එපා
හදවතින්ම සුභ පතලා නිහඬව ඉදපන් උබේ ජිවිතේ කෙනා එයා නොවෙයි වෙන්න ඇති
ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරපන්
සැනසීම ඔබ ළඟටම එනු ඇත

එකදාස් නවසිය බර ගණන් වල නිවුස් එකක් නෙ බන්මල් බබා බැන්දා කියලා දැක්කා තියෙනවා, උබට සුභ පැතුම්.![]()


rattharan guli dekak tiyenawa waren dekama obanna one ube muke

එකදාස් නවසිය බර ගණන් වල නිවුස් එකක් නෙ බන්
දැන් දෙන්නෙකුත් ඉන්නවා බොල![]()
, එළ කිව්වා එහෙනම්. 
කෙල්ලොන්ව තියාගන්න මහන්සි වෙන්න එපා බන්, තමන් තමන්ගේ විදියට ඉන්න ඕනේ. කෙල්ල ඒකට අකමැති නම් ගියාදෙන්, කැමති නම් හිටපු දෙන්. අන්න එහෙම ඉන්න කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට සැබෑ ලෙස ආදරය කරන්නේ.
මම දැක්කේ බන් පුකේ වගේ මුලින්ම![]()





එකදාස් නවසිය බර ගණන් වල නිවුස් එකක් නෙ බන්
දැන් දෙන්නෙකුත් ඉන්නවා බොල![]()


අපොයි උඹ තාම එකදාස් ගණන් වලදඅම්මට සිරි, එහෙනම් බබා තාත්තා කෙනෙක්, එළ කිව්වා එහෙනම්.
![]()


අපොයි උඹ තාම එකදාස් ගණන් වලද
එල මචෝ තැන්ක්ස්![]()
අම්මට සිරි ළමයි ඉන්න එකත් එක්දාස් ගණන් වල news එකක්ද? එතකොට දෙදාස් ගණන් වල news එක මොකක්ද බන්? 
amma gahai ubata darowoth innawada dan....
mal baba?????
දෙන්නෙක් වෙන්නේ එකෙක්නෙක් ඉන්නවාඅම්මට සිරි ළමයි ඉන්න එකත් එක්දාස් ගණන් වල news එකක්ද? එතකොට දෙදාස් ගණන් වල news එක මොකක්ද බන්?
![]()

ඔව්ව ඔහොම තමයි බං... ලැබෙන නොලැබෙන දහසකුත් දේ අතරේ උබට ලැබෙන්න තියෙන හොදම දේ ලැබෙයි.. ඉවසල හිටු...![]()


api dennata denna galapenne na kiyala api dennama terum aragena thama hitiye...man kalin thread ekakuth damma e gana..
eth marry kerela inna 4tos dakkama poddak hitha apassata yanawa.. ehema neda? experience tiyana aya atine mage situation eka..



කෙල්ලෝ ගැන වැඩියේ විශ්වාස කරන්න එපා බන්, කෙල්ලෝ කියන්නේ ඇති එකාගේ ඇගේ එල්ලෙන්න බලන ජාතියක්, හින්දි ෆිල්ම්ස් වල වගේ ආදරය කරන කෙල්ලෝ ලෝකයේ නැති තරම්. ඒක නිසා හොදම වැඩේ තමන්ගේ අනාගතය ගැන හිතලා ඒක හදාගන්න බලන එකයි, එතකොට කෙල්ලෝ බස් එකක් පිරෙන්න එයි. උබට දුක ඇවිත් තියෙන්නේ උබ ඇලිච්ච නිසයි, කෙල්ලොන්ට ඇලෙන්න එපා වැඩියේ එතකොට දුකක් නෑ ගියත්. හිටියනම් ඉදපු දෙන්, යනවා නම් ගියාදෙන් කියලා ආශ්රය කරපන්.


Mage kalayak indan tikak lagin ashre kerepu kellek banda..eki mata wada tikak wadimal..eth man adare kela kiyala eya dannawa...dan eya banda..fb eke photos dala tiyanawa dakka..mama mokak wath msge kalewath na...man mona hari liyala yawannada? Nattam sadda nathuwa innada..hithata tikak dukai..![]()
ෆොටෝ එක යටින් "Congratz" කියල දාපං, ඒ හොඳටම ඇති, උඹ එයා ගැන හිත හිත හිටියට, එයා උඹ ගැන කොයි වෙලාවකවත් හිතිල නැතුව ඇති, උඹට දැනෙන හැගීම් ඒකිට අංශුමාත්රයක් වත් දැනිල නැතුව ඇති, ඒ නිසා වැඩිය දෙන්න යන්නෙ නැතුව අර විදිහට දාල ඕකිට ඕනෙ යෂ්ටියකින් ඔබාගන්න කියල වෙන කෙල්ලක් හොයාගනින්, කොච්චර කෙල්ලො ඉන්නවද බං![]()

photo eka yatinmokuth nokiya msge ekakin dannam..ඒවට අල්ල ගන්න ඕනේ ඉතිං බඩිය තමයි බං..
මට නං ඔය කේස් එච්චර හොදට බෑ උට වගේ..
අනික එහෙම යැව්ව කියල දැන් ඉතිං මොනවටද බං...![]()


වෙන කෙල්ලො කොච්චර ඉන්නවද, එහෙම හොයාගන්නෙ නැතුව ඒකි marry කරන්න යද්දිත් මූ දෙන්න යනව
, ඒකි හනිමූන් එකේදිත් මූ මැසේජ් දායිද දන්නෙ නෑ, සංසාරේ සංසාරේ 
photo eka yatinmokuth nokiya msge ekakin dannam..
... අන්තිමේදී උඹ නිකන් පදිරි වෙන එක විතරයි වෙන්නෙ ... 
වෙන කෙල්ලො කොච්චර ඉන්නවද, එහෙම හොයාගන්නෙ නැතුව ඒකි marry කරන්න යද්දිත් මූ දෙන්න යනව
, ඒකි හනිමූන් එකේදිත් මූ මැසේජ් දායිද දන්නෙ නෑ, සංසාරේ සංසාරේ
![]()


