love ekak banda

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සුභ පතපන් බන් ආර්මාර්තකාමි වෙන්න එපා
හදවතින්ම සුභ පතලා නිහඬව ඉදපන් උබේ ජිවිතේ කෙනා එයා නොවෙයි වෙන්න ඇති
ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරපන්
සැනසීම ඔබ ළඟටම එනු ඇත ;):D:yes::love:

මල් බබා බැන්දා කියලා දැක්කා තියෙනවා, උබට සුභ පැතුම්. :rolleyes:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එකදාස් නවසිය බර ගණන් වල නිවුස් එකක් නෙ බන්
දැන් දෙන්නෙකුත් ඉන්නවා බොල :dull::dull:

අම්මට සිරි, එහෙනම් බබා තාත්තා කෙනෙක් :P , එළ කිව්වා එහෙනම්. :yes:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කෙල්ලොන්ව තියාගන්න මහන්සි වෙන්න එපා බන්, තමන් තමන්ගේ විදියට ඉන්න ඕනේ. කෙල්ල ඒකට අකමැති නම් ගියාදෙන්, කැමති නම් හිටපු දෙන්. අන්න එහෙම ඉන්න කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට සැබෑ ලෙස ආදරය කරන්නේ.

ammoooo patta talks...
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපොයි උඹ තාම එකදාස් ගණන් වලද
එල මචෝ තැන්ක්ස්
:D:D

:P අම්මට සිරි ළමයි ඉන්න එකත් එක්දාස් ගණන් වල news එකක්ද? එතකොට දෙදාස් ගණන් වල news එක මොකක්ද බන්? :confused:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    amma gahai ubata darowoth innawada dan....:baffled::baffled:
    mal baba?????
    :P අම්මට සිරි ළමයි ඉන්න එකත් එක්දාස් ගණන් වල news එකක්ද? එතකොට දෙදාස් ගණන් වල news එක මොකක්ද බන්? :confused:
    දෙන්නෙක් වෙන්නේ එකෙක්නෙක් ඉන්නවා
    තව කෙනෙක් එන්න ඉන්නවා ;)
    ඊළඟ පාර එනකොට දෙන්නම ඉන්නවා වැඩ වැඩි වෙනවා
    හ්ම්ම්
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඔව්ව ඔහොම තමයි බං... ලැබෙන නොලැබෙන දහසකුත් දේ අතරේ උබට ලැබෙන්න තියෙන හොදම දේ ලැබෙයි.. ඉවසල හිටු...:rolleyes:
    :yes: :yes:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    man kattiyage comments dakka ekkenek mata banala tibba..uu hari wenna ati....:yes::yes: api dennata denna galapenne na kiyala api dennama terum aragena thama hitiye...man kalin thread ekakuth damma e gana..:yes::yes: eth marry kerela inna 4tos dakkama poddak hitha apassata yanawa.. ehema neda? experience tiyana aya atine mage situation eka..:nerd::nerd:

    me mase marry kerenawa kiyala mata kiwwa ..eth 4tos dakkama mata mokuth karaganna bari una..monawathma kiwwe na man thama ekai ahuwe suba pathala msge ekak yawannada nattam sadda nathuwa innada kiyala...:dull::dull:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කෙල්ලෝ ගැන වැඩියේ විශ්වාස කරන්න එපා බන්, කෙල්ලෝ කියන්නේ ඇති එකාගේ ඇගේ එල්ලෙන්න බලන ජාතියක්, හින්දි ෆිල්ම්ස් වල වගේ ආදරය කරන කෙල්ලෝ ලෝකයේ නැති තරම්. ඒක නිසා හොදම වැඩේ තමන්ගේ අනාගතය ගැන හිතලා ඒක හදාගන්න බලන එකයි, එතකොට කෙල්ලෝ බස් එකක් පිරෙන්න එයි. උබට දුක ඇවිත් තියෙන්නේ උබ ඇලිච්ච නිසයි, කෙල්ලොන්ට ඇලෙන්න එපා වැඩියේ එතකොට දුකක් නෑ ගියත්. හිටියනම් ඉදපු දෙන්, යනවා නම් ගියාදෙන් කියලා ආශ්‍රය කරපන්.


    :baffled:

    :confused:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    Mage kalayak indan tikak lagin ashre kerepu kellek banda..eki mata wada tikak wadimal..eth man adare kela kiyala eya dannawa...dan eya banda..fb eke photos dala tiyanawa dakka..mama mokak wath msge kalewath na...man mona hari liyala yawannada? Nattam sadda nathuwa innada..hithata tikak dukai..:confused:

    ෆොටෝ එක යටින් "Congratz" කියල දාපං, ඒ හොඳටම ඇති, උඹ එයා ගැන හිත හිත හිටියට, එයා උඹ ගැන කොයි වෙලාවකවත් හිතිල නැතුව ඇති, උඹට දැනෙන හැගීම් ඒකිට අංශුමාත්‍රයක් වත් දැනිල නැතුව ඇති, ඒ නිසා වැඩිය දෙන්න යන්නෙ නැතුව අර විදිහට දාල ඕකිට ඕනෙ යෂ්ටියකින් ඔබාගන්න කියල වෙන කෙල්ලක් හොයාගනින්, කොච්චර කෙල්ලො ඉන්නවද බං :dull:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    ෆොටෝ එක යටින් "Congratz" කියල දාපං, ඒ හොඳටම ඇති, උඹ එයා ගැන හිත හිත හිටියට, එයා උඹ ගැන කොයි වෙලාවකවත් හිතිල නැතුව ඇති, උඹට දැනෙන හැගීම් ඒකිට අංශුමාත්‍රයක් වත් දැනිල නැතුව ඇති, ඒ නිසා වැඩිය දෙන්න යන්නෙ නැතුව අර විදිහට දාල ඕකිට ඕනෙ යෂ්ටියකින් ඔබාගන්න කියල වෙන කෙල්ලක් හොයාගනින්, කොච්චර කෙල්ලො ඉන්නවද බං :dull:

    :rolleyes::rolleyes: photo eka yatinmokuth nokiya msge ekakin dannam..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    ඒවට අල්ල ගන්න ඕනේ ඉතිං බඩිය තමයි බං..
    මට නං ඔය කේස් එච්චර හොදට බෑ උට වගේ..
    අනික එහෙම යැව්ව කියල දැන් ඉතිං මොනවටද බං...:dull:

    :yes::yes::yes: වෙන කෙල්ලො කොච්චර ඉන්නවද, එහෙම හොයාගන්නෙ නැතුව ඒකි marry කරන්න යද්දිත් මූ දෙන්න යනව :rofl:, ඒකි හනිමූන් එකේදිත් මූ මැසේජ් දායිද දන්නෙ නෑ, සංසාරේ සංසාරේ :dull::dull:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    :rolleyes::rolleyes: photo eka yatinmokuth nokiya msge ekakin dannam..

    උඹේ දුක ප්‍රකාශ කළා කියල දැන් වැඩක් නෑ බං, එයාට අංශුමාත්‍රයකින් වත් දැනෙන්නෙ නෑ, හිනා යයි මැසේජ් එක දැක්ක ගමන්, උඹ මැසේජ් එකක් යැව්ව ගමන්, ඒ කෙල්ල එයාගෙ ලකුණු වැඩි කරගන්න, මැරි කරන්න ඉන්න කොල්ලටත් ඕක පෙන්නනවා ශුවර්, මෙන්න මගෙ පස්සෙන් එන කොල්ලො කියල :dull: ... අන්තිමේදී උඹ නිකන් පදිරි වෙන එක විතරයි වෙන්නෙ ... :dull:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    :yes::yes::yes: වෙන කෙල්ලො කොච්චර ඉන්නවද, එහෙම හොයාගන්නෙ නැතුව ඒකි marry කරන්න යද්දිත් මූ දෙන්න යනව :rofl:, ඒකි හනිමූන් එකේදිත් මූ මැසේජ් දායිද දන්නෙ නෑ, සංසාරේ සංසාරේ :dull::dull:

    :no::no::no: