යකින්නියක්

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
රත්තරං;17357964 said:
අනික් පැත්ත, (ඔන්න කට්ටිය මේ කෑල්ල විතරක් අල්ලන් කෑගහනවා නෙමෙයි)

බයිසිකලයක් උඩ අඩනවට වඩා BMW එකක් ඇතුලේ අඩන එකත් සැපයි:P:P

සමහර මිනිස්සු සල්ලි කියන වචනෙට බයයි බන්, උන් හිතන්නේ නෑ හම්බ කරන්නේ කොහොමද කියල, උන් හිතන්නේ ඉන්න තත්වේ සාදාරනීකරනය කරගන්න කියන නිදහසට කාරනා මොනවද කියල

දුප්පත් මිනිස්සු නෙමේ දුප්පත්කම පිටු දකින්න ඕනේ

Oke athule adala oka jara unoth pissu kelinda epa :lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රත්තරං;17357910 said:

සල්ලි වැඩක් නෑ සල්ලි තියෙන තැන සතුට නෑ කියන එක මිදි තිත්ත නරින්ගේ කතා. ඒකත් හරියට රතුපාට කමිස අදින මිනිස්සු සේරම කොරයි කියනවා වගේ නොගැලපෙන කතාවල්

අම්මා තාත්තව ප්‍රෙස් කලේ නෑ. අම්ම ශක්තියක් උනා. ඒත් ඒ දෙන්නා කොච්චරා ආදරෙන් උන්නත් සල්ලි වල අඩුවේ පීඩනේ තිබ්බ. හුගක්ම අපි දුප්පත් උනේ තාත්තාට අසනීපයක් හැදුනහම. ඊට කලින් මම පොඩි කාලේ එහෙම හොදින් උන්නා. ගෑනියෙක්ට සලකන්න ඉගෙනගත්තේ තාත්තගෙන් මම. මගෙයි නෝනගෙයි බැදීම අම්මගෙයි තාත්තගෙයි බැදීමම වගේ වෙන්න ඇති. ඒත් අපි දෙන්නා අම්මට තාත්තට වඩා හුගාක් සැප විදන් සතුටින් ඉන්නවා - (ps ඉල්ලීමක් මත නිසා මා ගැන විස්තර පලකරන ලදී )

ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට:P
මේ කියන්නේ ලස්සනට කාලා ඇඳලා ඉන්න එක ගැන නෙමෙයි...ඕනේම කෙල්ලෙක් කසාද බඳින්නේ තමන්ගේ සැමියා කන්න අදින්න දෙයි කියලා...අපේ සමාජයේ විවාහයකදි බලන අවම සුදුසුකමත් ඒකනේ...ලස්සනට කාලා ඇඳලා ඉඳීමෙයි මේ කියන විදිහෙයි ලොකු වෙනස්කන් තියේ...අනික හැමෝටම කෝටිපතියෝ වෙන්න බෑ...ඒකට වාසනාව කියන දේ හැකියාව-දක්ෂතාවය වගේම බලපානවා...මම කියන්නේ මේකයි සල්ලි මත්තෙම නහින්නේ නැතුව දෙන්නත් එක්ක තියෙන ගැටලු වලට පිලිතුරු හොයන එක ගැන..අනික කෙනෙක්ට කල හැකි ප්‍රමාණයක් තියේ..ඒ දේ ඉක්මවලා යන්න බෑ කවුරු කොහොම කිව්වත්..ඔය කියන විදිහට කුඩු විකුණලා,මිනීමරලා,බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි ඕනේ කියන එක ගැන නෙමෙයි...කෙනෙක් ඒකට හරියි කියනවනන් ඒකට කියන්නේ පිස්සුව කියලා...ජීවිතේ සතුට සැනසීම කියන්නේ සල්ලිත් නෙමෙයි...සල්ලි වලට ගන්න පුලුවන් දේකුත් නෙමෙයි...
සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියන මතයේ ඔයා ඉන්නකන් මේ තර්කයෙන් වැඩක් නෑ...නොවේවා කියලා ප්‍රාර්තනා කලත් දවසක වැටහේවි මම කියන දේවල්වල සත්‍ය...
 
222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මෙතන සමහරු කියනවා වගේ හැමදේම සල්ලිවලට කරන්න බැ පවුල් ජිවිතයක් ගෙනියන්න සල්ලි විතරක් තිබ්බට මදි අනික බැදපු ගමන් හැමොටම දියනු වෙන්න බැ එකට කාලයක් කට්ට කන්න වෙනවා එක තමන්ගේ වයිෆ් තේරුම් අරන් දෙන්නත් එකක්ම ඒ ගමන යන්න ඕනේ අනික wifeට හැමදේම දෙන්නත් බැරිවෙන්න පුලුවන එක පාරටම පවුල් පසු බිම එක්ක එහම දුන්නේ නැ කියල රන්ඩු වෙනවානම් නැත්නම් ඩිවොස් වෙනවානම් අද අපේ අම්මල තත්තලා ඩිවොස් වෙලා ඇත්තේ ඕක මම දන්නා අය ඉන්නවා රුපියල් 20000-30000 පඩියක් අරගන සර්ථකව පවුල් ජීවිතය ගෙනියන අය සමහර එවුන්ට බයික් එකක්වත් නැ යන්නේ ඉන්නේ බස් එකන් එත් හොද සර්ථක සතුටු ජිවිතයක් ගෙනියනවා තමන්ගේ wife එක්ක සමහරු කියලා තියෙන සැප දෙන්න ගියොත් උන්ට එල්ලන්න වෙන්නේ:rofl::rofl::rofl::rofl:

    මම ගියෙ ලංකාවේ ජනප්‍රිය school වලින් එකකට එකදි මට හම්බ උනා ඇමතිවරුන්ගේ පුත්තු තව දොස්තරලා ඉංජිනේරුන්ගේ ලොයස්ගේ පුත්තු තව බිස්නස් කරන අයගෙ වගේම සාමාන්‍ය හා දුප්පත් පවුල් වල අයගේ පුත්තුත් අශ්‍රය කරලා තියනවා හැබැයි උන්ට සල්ලි තියද නැද්ද කියලවත් දන්නේ නැ එතරම් සිම්පල් විදහට උන් ඉන්නේ අපේ කැම එක පවා උන් කනවා තව සිල්ල්ත් collection දන්වා අපෙන් දැන් උනත් big match ඉස්සර වගේම තමයි හරිම සිම්පල් පොර talk නැ පොඩ්ඩක්වත්
    මට අරක තියනවා මේක තියනවා කියල උන්ට තියන සල්ලි මම දැන ගත්තේ උන්ගේ ගෙවල් වලට ගියාම :baffled:
    හැබයි එලකිරි එක මෙචර පොර talk දෙන කනෙක් දැක්කමයි එත් ඒ අයට තියන දෙවල් දැක්කම මේ අයට තියන්නේ මොනවද කියල හිතනවා
    ලොල්
    සැයු: මම මේ මගෙ යාලුන්ගේ ගැන පොර talk දුන්නේ නැ එත් සමහරු කියල තියන ඒවා දැක්කම හිතුනා මේවා කියන්න ඕනේ කියලා මොකද මම දන්න තරමින් තියෙන මිනිහා මට මෙචර තියනවා කියල කියවා කියවා යන්නේ නැ
     
    Last edited:
    • Like
    Reactions: kepu

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17357964 said:
    අනික් පැත්ත, (ඔන්න කට්ටිය මේ කෑල්ල විතරක් අල්ලන් කෑගහනවා නෙමෙයි)

    බයිසිකලයක් උඩ අඩනවට වඩා BMW එකක් ඇතුලේ අඩන එකත් සැපයි:P:P

    සමහර මිනිස්සු සල්ලි කියන වචනෙට බයයි බන්, උන් හිතන්නේ නෑ හම්බ කරන්නේ කොහොමද කියල, උන් හිතන්නේ ඉන්න තත්වේ සාදාරනීකරනය කරගන්න කියන නිදහසට කාරනා මොනවද කියල

    දුප්පත් මිනිස්සු නෙමේ දුප්පත්කම පිටු දකින්න ඕනේ

    සැප කෙසේ වෙතත් කාටවත් පේන එකක් නෑ...හොරෙන් අඬතහැකි...:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කියන්නේ ලස්සනට කාලා ඇඳලා ඉන්න එක ගැන නෙමෙයි...ඕනේම කෙල්ලෙක් කසාද බඳින්නේ තමන්ගේ සැමියා කන්න අදින්න දෙයි කියලා...අපේ සමාජයේ විවාහයකදි බලන අවම සුදුසුකමත් ඒකනේ...ලස්සනට කාලා ඇඳලා ඉඳීමෙයි මේ කියන විදිහෙයි ලොකු වෙනස්කන් තියේ...අනික හැමෝටම කෝටිපතියෝ වෙන්න බෑ...ඒකට වාසනාව කියන දේ හැකියාව-දක්ෂතාවය වගේම බලපානවා...මම කියන්නේ මේකයි සල්ලි මත්තෙම නහින්නේ නැතුව දෙන්නත් එක්ක තියෙන ගැටලු වලට පිලිතුරු හොයන එක ගැන..අනික කෙනෙක්ට කල හැකි ප්‍රමාණයක් තියේ..ඒ දේ ඉක්මවලා යන්න බෑ කවුරු කොහොම කිව්වත්..ඔය කියන විදිහට කුඩු විකුණලා,මිනීමරලා,බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි ඕනේ කියන එක ගැන නෙමෙයි...කෙනෙක් ඒකට හරියි කියනවනන් ඒකට කියන්නේ පිස්සුව කියලා...ජීවිතේ සතුට සැනසීම කියන්නේ සල්ලිත් නෙමෙයි...සල්ලි වලට ගන්න පුලුවන් දේකුත් නෙමෙයි...
    සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියන මතයේ ඔයා ඉන්නකන් මේ තර්කයෙන් වැඩක් නෑ...නොවේවා කියලා ප්‍රාර්තනා කලත් දවසක වැටහේවි මම කියන දේවල්වල සත්‍ය...

    මම කොහෙවත් කියපු නැතු ඒවා අල්ලන් ඉන්නේ

    සල්ලි වලට හැමදේම ගන්න බෑ..

    මගේ තාත්තා මැරුන එක සල්ලි වලට නවත්තන්න බෑ. හැබැයි ඒ මනුස්සයට හොදට බේත් කරගෙන දවසක් වත් ඉන්න තිබ්බා. ඉන්න ටිකේ සැප දෙන්න තිබ්බා.

    ආදරේට කරන්න බැරි දේවල් සල්ලි වලට පුලුවන්. සල්ලි වලට බැරි දේවල් ආදරේට පුලුවන්

    ඔය දෙකම තියෙනවනම් "වඩාත්" සාර්තක වෙන්න පුලුවන්

    (සල්ලි වලට හැමදේම කරන්න පුලුවන් කියන මතයේ මම නෑ. සල්ලි වලට බෑනේ සුරතල් ඩයිනෝසෝර් පැටියෙක් ගන්න:no::no::no::no: joke;))
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    16442634cc9b1337de9dae53e21ab4b8adb6092c.jpg
     
    thanujaka

    Well-known member
  • :rofl::rofl::rofl: Even my parents was happy despite they didn't have much. You know there are two sayings "GODAYANTA MAGIC" and "MODAYATA SWEEP EKAK ADILA WAGE". The person who didn't get much earlier try to out shine once he gets something but that jerk doesn't know those who inherited don't want exhibitionism.

    typical sri lankans.. pure malevolence..
    there are people who can't tolerate when poor people stands from their own bases.
    Persons who inherited everything has nothing to exhibit.. because they haven't done anything luminous. But the masses who became efficacious through their sweat has something to be proud of.
    the souls who have identified themselves as aristocrats give an interpretation of it as show off.
     
    • Like
    Reactions: රත්තරං

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    typical sri lankans.. pure malevolence..
    there are people who can't tolerate when poor people stands from their own bases.
    Persons who inherited everything has nothing to exhibit.. because they haven't done anything luminous. But the masses who became efficacious through their sweat has something to be proud of.
    the souls who have identified themselves as aristocrats give an interpretation of it as show off.
    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්
     
    • Like
    Reactions: GuneBhai

    thanujaka

    Well-known member
  • මැරෙන්නම ඕනෙ නම් මැරියන්

    පට්ට බං...
    කොහෙද තිබ්බේ මේක..
    උබම ලියපු එකක්ද..:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    typical sri lankans.. pure malevolence..
    there are people who can't tolerate when poor people stands from their own bases.
    Persons who inherited everything has nothing to exhibit.. because they haven't done anything luminous. But the masses who became efficacious through their sweat has something to be proud of.
    the souls who have identified themselves as aristocrats give an interpretation of it as show off.

    කියල වැඩක් නෑ මචන්..

    1.මම හැදියල්ල කියනව මිසක් නැති වෙයල්ල කියල නෑ කිසි මිනිහෙක්ට

    2.හැදෙන්න දෙයක් කියල ත්‍රෙඩ් එකක් දැක්කොත් මිසක් නැති වෙන්න දෙයාක් කියල දීලා නෑ

    3.උදාහරනයක් දුන්නොත් මට පුලුවන්නම් උබට ඇයි බැරි මිසක් "තොපිට කොයින්ද මේවා මානසිකත්වෙන් " දාලා නෑ (ඒවා කොහොම පේනවද දන්නේ නෑ )

    4.දුප්පත් කම පිටු දැක්කට දුප්පතාව පිටු දැකලා නෑ

    අදනම් සෑහෙන්න කලකිරුනා බන්
    :no::no:
     
    Last edited:
    • Like
    Reactions: Troop

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ohoma puluwanda yako gwath wemma.ita wada hodaine yako pissu haduna nam.umabata kondak thiyanawane kelinma kiyahan cn eka.ita passe ganna theranayak ganin.ohoma nam inna epa.kellek hinda kollek nasti wenawa kiyanne aparadayak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්

    සුපිරි මචන්....
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අපේ සීයනම් කිව්වේ ගෑනිට පුකේ ඇරියේ නැති උනාමලු ඔහොම වෙන්නේ
     
    Apr 20, 2014
    115
    19
    0
    typical sri lankans.. pure malevolence..
    there are people who can't tolerate when poor people stands from their own bases.
    Persons who inherited everything has nothing to exhibit.. because they haven't done anything luminous. But the masses who became efficacious through their sweat has something to be proud of.
    the souls who have identified themselves as aristocrats give an interpretation of it as show off.

    Keep talking as I haven't boasted about my self here and you don't know about me. I don't have malevolence as you think. I told what I felt after reading the whole thread. I am really glad to see most of here except partial people like you have comprehended the same after reading the thread. My mate I would like to divert your antena to a great saying. "When very ripe, stook bends down". So that in the same manner a person become more generous and humble when he reaches to the crest. Only dull stooks head towards the sun as the fruitless person boasting about him.I didn't say not to become proud. It should be appropriately and only if and when necessary. Boasting about his wife, life is not relevant to this thread.I am not gonna reply you again as it seems that you are shouting without reading the whole.