රත්තරං;17357964 said:අනික් පැත්ත, (ඔන්න කට්ටිය මේ කෑල්ල විතරක් අල්ලන් කෑගහනවා නෙමෙයි)
බයිසිකලයක් උඩ අඩනවට වඩා BMW එකක් ඇතුලේ අඩන එකත් සැපයි
සමහර මිනිස්සු සල්ලි කියන වචනෙට බයයි බන්, උන් හිතන්නේ නෑ හම්බ කරන්නේ කොහොමද කියල, උන් හිතන්නේ ඉන්න තත්වේ සාදාරනීකරනය කරගන්න කියන නිදහසට කාරනා මොනවද කියල
දුප්පත් මිනිස්සු නෙමේ දුප්පත්කම පිටු දකින්න ඕනේ

මේ කියන්නේ ලස්සනට කාලා ඇඳලා ඉන්න එක ගැන නෙමෙයි...ඕනේම කෙල්ලෙක් කසාද බඳින්නේ තමන්ගේ සැමියා කන්න අදින්න දෙයි කියලා...අපේ සමාජයේ විවාහයකදි බලන අවම සුදුසුකමත් ඒකනේ...ලස්සනට කාලා ඇඳලා ඉඳීමෙයි මේ කියන විදිහෙයි ලොකු වෙනස්කන් තියේ...අනික හැමෝටම කෝටිපතියෝ වෙන්න බෑ...ඒකට වාසනාව කියන දේ හැකියාව-දක්ෂතාවය වගේම බලපානවා...මම කියන්නේ මේකයි සල්ලි මත්තෙම නහින්නේ නැතුව දෙන්නත් එක්ක තියෙන ගැටලු වලට පිලිතුරු හොයන එක ගැන..අනික කෙනෙක්ට කල හැකි ප්‍රමාණයක් තියේ..ඒ දේ ඉක්මවලා යන්න බෑ කවුරු කොහොම කිව්වත්..ඔය කියන විදිහට කුඩු විකුණලා,මිනීමරලා,බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි ඕනේ කියන එක ගැන නෙමෙයි...කෙනෙක් ඒකට හරියි කියනවනන් ඒකට කියන්නේ පිස්සුව කියලා...ජීවිතේ සතුට සැනසීම කියන්නේ සල්ලිත් නෙමෙයි...සල්ලි වලට ගන්න පුලුවන් දේකුත් නෙමෙයි...රත්තරං;17357910 said:
සල්ලි වැඩක් නෑ සල්ලි තියෙන තැන සතුට නෑ කියන එක මිදි තිත්ත නරින්ගේ කතා. ඒකත් හරියට රතුපාට කමිස අදින මිනිස්සු සේරම කොරයි කියනවා වගේ නොගැලපෙන කතාවල්
අම්මා තාත්තව ප්‍රෙස් කලේ නෑ. අම්ම ශක්තියක් උනා. ඒත් ඒ දෙන්නා කොච්චරා ආදරෙන් උන්නත් සල්ලි වල අඩුවේ පීඩනේ තිබ්බ. හුගක්ම අපි දුප්පත් උනේ තාත්තාට අසනීපයක් හැදුනහම. ඊට කලින් මම පොඩි කාලේ එහෙම හොදින් උන්නා. ගෑනියෙක්ට සලකන්න ඉගෙනගත්තේ තාත්තගෙන් මම. මගෙයි නෝනගෙයි බැදීම අම්මගෙයි තාත්තගෙයි බැදීමම වගේ වෙන්න ඇති. ඒත් අපි දෙන්නා අම්මට තාත්තට වඩා හුගාක් සැප විදන් සතුටින් ඉන්නවා - (ps ඉල්ලීමක් මත නිසා මා ගැන විස්තර පලකරන ලදී )
ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට![]()

රත්තරං;17357964 said:අනික් පැත්ත, (ඔන්න කට්ටිය මේ කෑල්ල විතරක් අල්ලන් කෑගහනවා නෙමෙයි)
බයිසිකලයක් උඩ අඩනවට වඩා BMW එකක් ඇතුලේ අඩන එකත් සැපයි
සමහර මිනිස්සු සල්ලි කියන වචනෙට බයයි බන්, උන් හිතන්නේ නෑ හම්බ කරන්නේ කොහොමද කියල, උන් හිතන්නේ ඉන්න තත්වේ සාදාරනීකරනය කරගන්න කියන නිදහසට කාරනා මොනවද කියල
දුප්පත් මිනිස්සු නෙමේ දුප්පත්කම පිටු දකින්න ඕනේ
all I have to say is; even lizards are better than these sort of ppl
![]()

මේ කියන්නේ ලස්සනට කාලා ඇඳලා ඉන්න එක ගැන නෙමෙයි...ඕනේම කෙල්ලෙක් කසාද බඳින්නේ තමන්ගේ සැමියා කන්න අදින්න දෙයි කියලා...අපේ සමාජයේ විවාහයකදි බලන අවම සුදුසුකමත් ඒකනේ...ලස්සනට කාලා ඇඳලා ඉඳීමෙයි මේ කියන විදිහෙයි ලොකු වෙනස්කන් තියේ...අනික හැමෝටම කෝටිපතියෝ වෙන්න බෑ...ඒකට වාසනාව කියන දේ හැකියාව-දක්ෂතාවය වගේම බලපානවා...මම කියන්නේ මේකයි සල්ලි මත්තෙම නහින්නේ නැතුව දෙන්නත් එක්ක තියෙන ගැටලු වලට පිලිතුරු හොයන එක ගැන..අනික කෙනෙක්ට කල හැකි ප්‍රමාණයක් තියේ..ඒ දේ ඉක්මවලා යන්න බෑ කවුරු කොහොම කිව්වත්..ඔය කියන විදිහට කුඩු විකුණලා,මිනීමරලා,බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි ඕනේ කියන එක ගැන නෙමෙයි...කෙනෙක් ඒකට හරියි කියනවනන් ඒකට කියන්නේ පිස්සුව කියලා...ජීවිතේ සතුට සැනසීම කියන්නේ සල්ලිත් නෙමෙයි...සල්ලි වලට ගන්න පුලුවන් දේකුත් නෙමෙයි...
සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියන මතයේ ඔයා ඉන්නකන් මේ තර්කයෙන් වැඩක් නෑ...නොවේවා කියලා ප්‍රාර්තනා කලත් දවසක වැටහේවි මම කියන දේවල්වල සත්‍ය...

joke
)Even my parents was happy despite they didn't have much. You know there are two sayings "GODAYANTA MAGIC" and "MODAYATA SWEEP EKAK ADILA WAGE". The person who didn't get much earlier try to out shine once he gets something but that jerk doesn't know those who inherited don't want exhibitionism.
typical sri lankans.. pure malevolence..
there are people who can't tolerate when poor people stands from their own bases.
Persons who inherited everything has nothing to exhibit.. because they haven't done anything luminous. But the masses who became efficacious through their sweat has something to be proud of.
the souls who have identified themselves as aristocrats give an interpretation of it as show off.
මැරෙන්නම ඕනෙ නම් මැරියන්
උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි
උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්
ප්‍රශ්ණයක් ආපු පලියට
උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?
ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
යන එකාට යන්න දීපන්
අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ
උඹ ජීවත් වෙලා පෙන්නපන්
කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්
ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්