මං මරන්න ඕන්නේ ඔය හැබෑ විස්තර කියල තියෙන්නේ..
ඇත්ත ඇත්ත ඔය පැත්තේ කෙල්ලෙක්ට රෙද්දක්වත් වන්නන බැරිලු වැලක.සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..
![]()
මලේ ඔයාට ඒක අවුලක් නැතෙයි.....?

මං මරන්න ඕන්නේ ඔය හැබෑ විස්තර කියල තියෙන්නේ..
ඇත්ත ඇත්ත ඔය පැත්තේ කෙල්ලෙක්ට රෙද්දක්වත් වන්නන බැරිලු වැලක.සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..
![]()

අතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්‍රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......
අනේ බිමම බලාගෙන නම් යන්නේ නෑ....... ඇත්තම කිව්වොතින් ලස්සන ඈයෝ දිහා බැලෙනවා...... ඒත් බලනවා පමණි එතනින් එහාට මුකුත් නෑ....... ඔන්න ඇත්තම ඇත්ත පරම සත්‍යම කිව්වා.........
ඒක ඉතින් හැම පිරිමියටම පොදු දෙයක්නේ...
Partya gana thama wadi wistharayak nodanimi...Awlak na akkeokkoma dan shape ne
elakiri!! Partiya koheda kawadda kiyannakoo ehenam
![]()
ලෝකප්‍රසිද්ධ උන් දෙන්නෙක්![]()

ඒක ඉතින් හැම පිරිමියටම පොදු දෙයක්නේ...
Partya gana thama wadi wistharayak nodanimi...
![]()

උඹ මොකෝ මේ අල්ලපනල්ලේ SHEMALE ගැන හෙව්වේ......?![]()
thats the point...
මං මරන්න ඕන්නේ ඔය හැබෑ විස්තර කියල තියෙන්නේ..
ඇත්ත ඇත්ත ඔය පැත්තේ කෙල්ලෙක්ට රෙද්දක්වත් වන්නන බැරිලු වැලක.සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..
![]()

අන්න තේරුනා අක්කට........![]()
ඔහොම කියල හිත හදාගන්නව ඉතින් අන්තිමට...
ෆ්ලයි කරලානේ දැන් ඔය කකුල කඩාගෙන ඉන්නේ........ ඒත් ෆ්ලයි නොකරත් කවදාහරි විදියි ප්ලේන් එකක ගෑවෙන්නම මේ ප්‍රැක්ටිස් කරන විදියටනම්..........
පුළුවන් තරමටම සභ්‍ය කරලා කිව්වා...... අද හාෆ්ඩේ දාලා දෙගර ගියොත් හොඳා කියලා හිතෙනවා මේකා ඇවිත් අමතන ඇමතිල්ල බලාගෙන ඉන්න බැරි නිසා........![]()
"සන්ජියා ඔහොම හිටියට හරිම ලැජ්ජකාරයා...බවලත් උදවිය ඉන්න දිහාවත් බලන්නේ නෑ...අර මින්ස් වගේ බිමම බලන් ඉන්නේ..."ඔන්න අපිනන් හිතාගත්තේ එහෙමයි...
![]()

උඹ මොකෝ මේ අල්ලපනල්ලේ SHEMALE ගැන හෙව්වේ......?![]()
get together ekak
මට මැවිලා පේනවා සන්තෑසිය
![]()
මේක බලන්නකෝ

මාත් ඉතින් ඕකට සෑහෙන්න වලි දානවා...ඔහොම කියල හිත හදාගන්නව ඉතින් අන්තිමට...
![]()
මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය.......
යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........![]()
තාම තැනක් නෑ...date එක fixed..reserve කරලා තිය ගන්න...කොහෙදිද බං සෙට් වෙන්න ඉන්නේ......