EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං මරන්න ඕන්නේ ඔය හැබෑ විස්තර කියල තියෙන්නේ..:rofl:

    ඇත්ත ඇත්ත ඔය පැත්තේ කෙල්ලෙක්ට රෙද්දක්වත් වන්නන බැරිලු වැලක.:P සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..:yes::yes:

    මලේ ඔයාට ඒක අවුලක් නැතෙයි.....? :oo::oo::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්‍රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......

    tumblr_m2x9n9WOlV1r5x09i.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ බිමම බලාගෙන නම් යන්නේ නෑ....... ඇත්තම කිව්වොතින් ලස්සන ඈයෝ දිහා බැලෙනවා...... ඒත් බලනවා පමණි එතනින් එහාට මුකුත් නෑ....... ඔන්න ඇත්තම ඇත්ත පරම සත්‍යම කිව්වා.........
    :yes:ඒක ඉතින් හැම පිරිමියටම පොදු දෙයක්නේ...:D
    Awlak na akke :D okkoma dan shape ne:D elakiri!! Partiya koheda kawadda kiyannakoo ehenam :yes:
    Partya gana thama wadi wistharayak nodanimi...
    ලෝකප්‍රසිද්ධ උන් දෙන්නෙක් :rofl::rofl::rofl::rofl:
    :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ මොකෝ මේ අල්ලපනල්ලේ SHEMALE ගැන හෙව්වේ......? :rolleyes:
    :rofl:thats the point...:P
    මං මරන්න ඕන්නේ ඔය හැබෑ විස්තර කියල තියෙන්නේ..:rofl:

    ඇත්ත ඇත්ත ඔය පැත්තේ කෙල්ලෙක්ට රෙද්දක්වත් වන්නන බැරිලු වැලක.:P සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..:yes::yes:


    :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න තේරුනා අක්කට........ :yes::yes::yes:

    මාත් ඉතින් ඕකට සෑහෙන්න වලි දානවා...:frown:ඔහොම කියල හිත හදාගන්නව ඉතින් අන්තිමට...:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆ්ලයි කරලානේ දැන් ඔය කකුල කඩාගෙන ඉන්නේ........ ඒත් ෆ්ලයි නොකරත් කවදාහරි විදියි ප්ලේන් එකක ගෑවෙන්නම මේ ප්‍රැක්ටිස් කරන විදියටනම්..........

    පුළුවන් තරමටම සභ්‍ය කරලා කිව්වා...... අද හාෆ්ඩේ දාලා දෙගර ගියොත් හොඳා කියලා හිතෙනවා මේකා ඇවිත් අමතන ඇමතිල්ල බලාගෙන ඉන්න බැරි නිසා........ :rofl::rofl::rofl::oo::P

    මොකක්ද යකෝ කිව්වේ..


    andre-giant-choke.gif
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rofl: "සන්ජියා ඔහොම හිටියට හරිම ලැජ්ජකාරයා...බවලත් උදවිය ඉන්න දිහාවත් බලන්නේ නෑ...අර මින්ස් වගේ බිමම බලන් ඉන්නේ..."ඔන්න අපිනන් හිතාගත්තේ එහෙමයි...:yes::P

    Ekane akka.. sanji ayya ahinsakaya :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් ඉතින් ඕකට සෑහෙන්න වලි දානවා...:frown:ඔහොම කියල හිත හදාගන්නව ඉතින් අන්තිමට...:(

    මම සමහර අයව අපේ එක්කෙනාටත් පෙන්වලා තියෙනවා...... සමහර අයගේ ෆැෂන් එහෙම මම පෙන්වලා කියනවත් එක්ක එව්වා ඔයාට ලස්සන වෙයි එහෙම කරලා බලන්න එහෙම කියලත්......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය....... :angry::angry::angry:

    යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........ :frown:

    ප්‍රවේසම් වෙයිනේ ඊට පස්සේ. ඒකයි කීවේ.
     
    Status
    Not open for further replies.