EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලබන මාසේ වෙයි වගේ. ගේනකන් ශුවර් නෑ. එක පාරකුත් එවනවා කියල එවුවේ නෑ. අර මම උඹලට කියුවේ......:baffled:
    මේ පාරත් පොල්ලක් සෙට් වෙයිද...:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදරවරුනි....... සහෝදරියනි........

    කෙසේද තොපලගේ ඊයේ හවස හදිසි නෑමේ වගතුග........ මං ඇහැව්වේ ඊයේ අර හදිස්සි වැස්සට නාන්න වෙච්චි එක ගැන හරිය.......

    ඔෆිස් සූට් පිටින් අයිස් බකට් චැලේන්ජ් එක කරා වගේ...... නෙද්දකින්.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔව් මාර වැස්සක් වැස්සේ...හුලඟ ඊට එහා..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හුළඟ ගැන නම් කන්පනාවක් නෑ ආවද කියලා........ :oo:

    අපේ පැත්තෙනන් ගස් වැල් අඹරගෙන ලොකු හුලඟක් හැමුවා...සමහරවිට මූද කිට්ටුව නිසා වෙන්න ඇති...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදරවරුනි....... සහෝදරියනි........

    කෙසේද තොපලගේ ඊයේ හවස හදිසි නෑමේ වගතුග........ මං ඇහැව්වේ ඊයේ අර හදිස්සි වැස්සට නාන්න වෙච්චි එක ගැන හරිය.......

    ඔෆිස් සූට් පිටින් අයිස් බකට් චැලේන්ජ් එක කරා වගේ...... නෙද්දකින්.........
    සුප්‍රභාතම්!!!!:D

    තියන වැඩ කටයුතු නිසා අපිට නාන්න වෙන්නේ අතිශය කලාතුරකින් නිසා සොබාදහමෙන් ලැබෙන ඔය ආශිර්වාදයට දොස් කියන්න එපා සහෝ!!!:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ පැත්තෙනන් ගස් වැල් අඹරගෙන ලොකු හුලඟක් හැමුවා...සමහරවිට මූද කිට්ටුව නිසා වෙන්න ඇති...:yes:
    ට්‍රිලියම් එක තියෙන්නේ මූද අයිනෙ ද කිකිළියේ?:oo:
     
    Status
    Not open for further replies.