පිස්සෝ නේ බන්]
සුද්දා ගිහින් මුල්ලෙරියාවේ,මානසික රෝහල ගැහැව්වෙ,ඔය ඓතිහාසික සටන අමතක කරවන්න කියලත් කියනවා,අනේ මන්දා,ඉස්සර අපේ උන්දැලාට මුල්ලෙරියාව කියපුහාම මාර මොරාල් එකක් එනවලු,අන්න එක නැති කරන්න කියනවා නේ ඔහොම දැම්මෙ,කවුද දන්නෙ...

ithin eka wela nadda dan
හිං සැරෙ;17372196 said:ithin eka wela nadda dan
![]()
,සුද්දා ගහපු හැම හතරවරම් ගැටයකටම අපේ උන් අහු උනා...
සුද්දා ගිහින් මුල්ලෙරියාවේ,මානසික රෝහල ගැහැව්වෙ,ඔය ඓතිහාසික සටන අමතක කරවන්න කියලත් කියනවා,අනේ මන්දා,ඉස්සර අපේ උන්දැලාට මුල්ලෙරියාව කියපුහාම මාර මොරාල් එකක් එනවලු,අන්න එක නැති කරන්න කියනවා නේ ඔහොම දැම්මෙ,කවුද දන්නෙ...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

දන්නෝ දනිති මචං.. මුල්ලේරියාවේ තමා දැනට ලංකාවේ තිබුනු බිහිසුනුම සටනක් තිබිලා තියෙන්නේ..
අංගම් හා ඉලංගම් පරපුරක් හිටපු පැත්තක් මුල්ලේරියාව කියන්නේ.. ඉතිහාසය ගැන බලද්දි මුල්ලේරියාව කිව්වාම පට්ට මොරාල් තමා බං.. සිංහල ලේ තිබ්බ වීර මිනිස්සු කී දෙනෙක් ලේ හලන්න ඇද්ද.. ඒ වගේ තැනකට අපහාස කරන්න එපා බං.. සුද්දෝ උන්ගේ මොරාල් නග්ගන්න එහෙ මානසික රෝහලක් දැම්මේ![]()
![]()
![]()
![]()


මොරටුව තමා මචන් ලංකාවෙ පට්ටම![]()





කොලම්බ තමා. මරදාන දෙමටගොඩ වගේ උත්තෙ පැති නෙමේ. ටිකක් පිරිසිදුව තියෙන ප්රදේශෙක. හද්ද වන්නියෙ කරන්ට් එහෙම කපන්න ගත්තාම ඉකවෙනව. අමාරුවක් හැදුනොත් ඉස්පිරිතාලෙයක් හොය0 යද්දි ලෙඩා මැරිල. සතෙක්ට බෙහෙත් ගන්න වෙට් එකක් නෑ ගොඩ බේත්. සිග්නල් නෑ. ටෙලිකොම් වලට හැතැප්ම හැට හැත්තෑව දුරයි. ඒ මදිවට ගමේ ඉන්න උත්තලට උන්ගෙ උත්ත බලාගෙන තමන්ගෙ පාඩුවෙක් උකාගෙන ඉන්න බෑ, අල්ලපු ගෙදර එකාගෙ උත්තෙ සයිස් එකත් මනින්න යනව. ඒ අතින් කොලම්බ අල්ලපු ගෙදර එකා මලත් දන්නැති ක්රමේ දාහෙන් සම්පතයි. ප්රශ්නයක්න0 119 ගහනව. එනව. හැම උත්තටම මන්නෙයි රෙද්දයි උස්ස0 උකාගෙන ප්රශ්න විසදන්න යන බලු උත්තො නෑ. කෙලින්ම පොලිසි.
අනික් වැදගත්ම දේ බත්පැකට් එකයි ගල් බාගයයි දුන්නාම පයිය නවාගෙන මහරජාගෙ උත්තට චන්දෙ දෙන ගොන් උත්තල නෑ. මහරජාට තාම බැරිවුනානෙ කොලම්බ අල්ලන්න.
dan inne kurunegala. mehe hodai, natural disasters naha.
ඇතුගල්පුර
![]()


කුරුණෑගල තමයි

