what is ur favourite city?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,681
    113
    Mahanuwara
    Welcome-To-Kandy.jpg

    මැද මහනුවර පැත්තටත් මම සැහෙන කැමතියි....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,681
    113
    Mahanuwara
    :rofl::rofl: පිස්සෝ නේ බන්]

    සුද්දා ගිහින් මුල්ලෙරියාවේ,මානසික රෝහල ගැහැව්වෙ,ඔය ඓතිහාසික සටන අමතක කරවන්න කියලත් කියනවා,අනේ මන්දා,ඉස්සර අපේ උන්දැලාට මුල්ලෙරියාව කියපුහාම මාර මොරාල් එකක් එනවලු,අන්න එක නැති කරන්න කියනවා නේ ඔහොම දැම්මෙ,කවුද දන්නෙ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Oct 2, 2014
    164
    22
    0

    :yes::yes: ithin eka wela nadda dan:dull:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    සුද්දා ගිහින් මුල්ලෙරියාවේ,මානසික රෝහල ගැහැව්වෙ,ඔය ඓතිහාසික සටන අමතක කරවන්න කියලත් කියනවා,අනේ මන්දා,ඉස්සර අපේ උන්දැලාට මුල්ලෙරියාව කියපුහාම මාර මොරාල් එකක් එනවලු,අන්න එක නැති කරන්න කියනවා නේ ඔහොම දැම්මෙ,කවුද දන්නෙ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    දන්න‍ෝ දනිති මචං.. මුල්ලේරියාවේ තමා දැනට ලංකාවේ තිබුනු බිහිසුනුම සටනක් තිබිලා තියෙන්නේ..
    අංගම් හා ඉලංගම් පරපුරක් හිටපු පැත්තක් මුල්ලේරියාව කියන්නේ.. ඉතිහාසය ගැන බලද්දි මුල්ලේරියාව කිව්වාම පට්ට මොරාල් තමා බං.. සිංහල ලේ තිබ්බ වීර මිනිස්සු කී දෙනෙක් ලේ හලන්න ඇද්ද.. ඒ වගේ තැනකට අපහාස කරන්න එපා බං.. සුද්දෝ උන්ගේ මොරාල් නග්ගන්න එහෙ මානසික රෝහලක් දැම්මේ :confused:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,681
    113
    Mahanuwara
    දන්න‍ෝ දනිති මචං.. මුල්ලේරියාවේ තමා දැනට ලංකාවේ තිබුනු බිහිසුනුම සටනක් තිබිලා තියෙන්නේ..
    අංගම් හා ඉලංගම් පරපුරක් හිටපු පැත්තක් මුල්ලේරියාව කියන්නේ.. ඉතිහාසය ගැන බලද්දි මුල්ලේරියාව කිව්වාම පට්ට මොරාල් තමා බං.. සිංහල ලේ තිබ්බ වීර මිනිස්සු කී දෙනෙක් ලේ හලන්න ඇද්ද.. ඒ වගේ තැනකට අපහාස කරන්න එපා බං.. සුද්දෝ උන්ගේ මොරාල් නග්ගන්න එහෙ මානසික රෝහලක් දැම්මේ :angry: :no: :frown: :confused:

    ඇත්ත ඇත්ත :yes::yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් ආස පොඩ්ඩක් උඩරට පැත්තට (නුවර , බදුල්ල,බණ්ඩාරවෙල , බලන්ගොඩ ), අව්ල කියන්නේ කොයි වෙලේ සෙත්ත පෝච්චි වෙයිද කියල කියන්න බැරි එක තමයි , නාය යනවනේ.

    ඒවගේම නිස්කලන්ක , සෞම්‍ය පරිසරයක් (තරමක රස්නේ හිරු එළියක් එක්ක තරමක සිසිල් සුලන් හමන )තියෙන ඕනෑම පැත්තකට ආසයි .
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    කොලම්බ තමා. මරදාන දෙමටගොඩ වගේ උත්තෙ පැති නෙමේ. ටිකක් පිරිසිදුව තියෙන ප්රදේශෙක. හද්ද වන්නියෙ කරන්ට් එහෙම කපන්න ගත්තාම ඉකවෙනව. අමාරුවක් හැදුනොත් ඉස්පිරිතාලෙයක් හොය0 යද්දි ලෙඩා මැරිල. සතෙක්ට බෙහෙත් ගන්න වෙට් එකක් නෑ ගොඩ බේත්. සිග්නල් නෑ. ටෙලිකොම් වලට හැතැප්ම හැට හැත්තෑව දුරයි. ඒ මදිවට ගමේ ඉන්න උත්තලට උන්ගෙ උත්ත බලාගෙන තමන්ගෙ පාඩුවෙක් උකාගෙන ඉන්න බෑ, අල්ලපු ගෙදර එකාගෙ උත්තෙ සයිස් එකත් මනින්න යනව. ඒ අතින් කොලම්බ අල්ලපු ගෙදර එකා මලත් දන්නැති ක්රමේ දාහෙන් සම්පතයි. ප්රශ්නයක්න0 119 ගහනව. එනව. හැම උත්තටම මන්නෙයි රෙද්දයි උස්ස0 උකාගෙන ප්රශ්න විසදන්න යන බලු උත්තො නෑ. කෙලින්ම පොලිසි.

    අනික් වැදගත්ම දේ බත්පැකට් එකයි ගල් බාගයයි දුන්නාම පයිය නවාගෙන මහරජාගෙ උත්තට චන්දෙ දෙන ගොන් උත්තල නෑ. මහරජාට තාම බැරිවුනානෙ කොලම්බ අල්ලන්න.