EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි උන්ට හැර අනීති තොපි ති කරේට බඩම පල....බඩම ..... පල බඩම පල....

    :growl: නොදකින් තොගේ කට නම්..... :angry:

    අපි මයි3 වැඩ.....

    :P මට FB එපා වෙලා තෝ නිසා...... :growl:

    කවියේ පද ඇදෙන ආකාරයට කොමද ඕකාට බොක යනකොට එක දිගට :lol:

    :growl: තූ තොපි...... නොදෝමකින්..... :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    3 එක ගැසීමෙන් පසු මගේ ජීවිතකාලයට ආයි AC නොගසමි කියා සිතා ගතිමි. මට තිත්ත විය. තූ...:frown:

    AW ඇත ඊලඟට.:cool:
    ai awla chater da?
    eke system specs dakkada? 680x or 290x lol unge ammalata
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ක්‍රැබ් මසාලා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1587949


    kxlz.jpg

    :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජනාධිපතිවරණය ඉවර වනතෙක් අපේ ඇඩ්ඩියා (ඔව් ඔව් ඌ තමා විකියා විකියා.......) තාවකාලිකව මුනුපොතේ බ්ලොක් කිරීමට සිතේ.......

    පොදු අපේක්ෂකයාගේ fb කැම්පේන් එක කරන්නේ අපේ විකියද මන්දා එක එක එව්වා ශෙයා කරනවා කරනවා කරනවා කරනවා ඉවරයක් නෑ....... තනිකරම මුනුපොතේ තියෙන්නේ උගේ එව්වා විතරයි....... :oo::baffled:

    :lol: හෆොයි ඔව්..... පිස්සු වගේ....... :P

    මම ට්‍රිප් යන ඒවා මීට හොදයි නේහ්..... ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ai awla chater da?
    eke system specs dakkada? 680x or 290x lol unge ammalata

    දැක්කා.. දැක්කා... දැන් මාස ගානකට කලින් ඉඳන්ම... ඕක බග්ස් ලෝකයක්.. මෝඩ #$%!ලා...:frown: