මේ ඉන්නේ ඕයි..
අඩේ මේ.. ගෝස්ට් එකේ අවුල හොයාගත්තා මං.. කොමෝඩෝ මගුල එක්සිට් කරපු ගමන් වැඩ. එක අවුලක් තියනවා.. ටෙක්ස්චර් සෙටින්ග්ස් වෙනස් කලාට ආපහු නෝමල් එකට වැටෙනවා.. රැම් ෆික්ස් එකේ අවුලක්ලු. කතාව චාටර් වගේ මටනම්..![]()

චානකයා ඉක්මනට මොකක්හරි හදලා දීපන්... පැය 24ට කලින් දාන්න ඕනේ..![]()
කොමඩෝ පාවිච්චි කරන්න එපා බං
ගෝස්ට් චාටර් තමයි![]()

ජන්තු අයියා;17427400 said:අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....![]()

උඹලගේ ඔය ගේම් කතා බහ ඉවර වෙච්ච දවසකට මට VM/PM එකක් දාපල්ලා..... මම ගියා......
![]()

Kaspersky use karanna. Niyama virus guard eka
Ghost patta ban. Eke api game eka gahana vidiya anuwa misson venas venava.
අනික සල්ලි දීල ගන්න එපයි 
ජන්තු අයියා;17427400 said:අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....![]()

ජන්තු අයියා;17427400 said:අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....![]()

වැලගම්ලත්, කුප්ප ඉසුරුවා, ග්රීස් යකා
නවත්තගනියව්කෝ බන් ඔය පයන්නේ ගේම් කතාව.එපා වෙනවා.
ත්රෙඩ් එකට අදාල නැති දෙයක් ගැන මේකෙදීම පොඩ්ඩක් කතාබහ කලාට අවුලක් නෑ.දිගින් දිගටම එහෙම කරන්න එපා බොලව්.එපා වෙනවනේ.

වැලගම්ලත්, කුප්ප ඉසුරුවා, ග්රීස් යකා
නවත්තගනියව්කෝ බන් ඔය පයන්නේ ගේම් කතාව.එපා වෙනවා.
ත්රෙඩ් එකට අදාල නැති දෙයක් ගැන මේකෙදීම පොඩ්ඩක් කතාබහ කලාට අවුලක් නෑ.දිගින් දිගටම එහෙම කරන්න එපා බොලව්.එපා වෙනවනේ.
කෝ ඉතින් කතාවක් පටන් ගනියකෝ රෙද්ද.
Kaspersky හෙන resources ගොඩක් පාවිච්චි කරනවා බංඅනික සල්ලි දීල ගන්න එපයි
Ghost මට ඇල්ලුවේ නැහැ![]()

Ekane 8gb ram use karanne. Kisi karadarayak nathi virus guard eka.. Ona velavata exit pava karanna puluwan..
තොපි ඕන හුයන්නක් කරගනියව්
මමත් යනවා යන්න.
ඔය ගේම් රෙද්ද කතා කරලා ඉවර වෙච්ච දවසක pm එකක්වත් දාපන් කැමතිනම්.
කිරියේ දිනපතා ආවෙත් මේකට විතරයි.එකත් කනවා මුන්.![]()

මාව දානවනම් මෙන්න මේ Game එක අස්සට දාන්න මාමේ
![]()
..මමත් එනවා බොල ඕන පුයන්නක් කියලා ඔය ගේම් එකට නම් ..