ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි මොකෝ අවුල්ද ??

    රිදිලා හොදටම...
    උ.වේ.ස. කියන්නේ මේකට තමා.. .

    රිදිලා හොදටම...
    උ.වේ.ස. කියන්නේ මේකට තමා.. .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රෙඩ් එකේ ගේම් ගැන කතා කරා කියල මලපැනපු කට්ටියට කරන්න තියෙන්නේ හරිඳුගේ FarCry ත්‍රෙඩ් එකේ බයික් ගැන කතා කරන්න :yes:

    FAR CRY 4 Super Secret Ending!! (Spoiler Alert!)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ත්‍රෙඩ් එකේ ගේම් ගැන කතා කරා කියල මලපැනපු කට්ටියට කරන්න තියෙන්නේ හරිඳුගේ FarCry ත්‍රෙඩ් එකේ බයික් ගැන කතා කරන්න :yes:

    FAR CRY 4 Super Secret Ending!! (Spoiler Alert!)

    අනේ අම්මේ වරෙන් හරහට ඇන්න නලවන්න...:growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිත මිත්‍ර කුකුලනි,

    දිනපතා භාවිතය සඳහා සුදුසු අඩුම තෙල් සහ නඩත්තු වියදමක් සහිත බයික් කටුවක් සොයමි. මේ සඳහා 100cc බයික් කටුවක් සුදුසු නොවේද?

    CT100 අලුත් එකක් මිල කොපමණ වේද? පාවිච්චි කල එකක් මිල කොපමණ වේද? තෙල් කොපමණ කරයිද?

    වෙනත් සුදුසු එවැනි බයික් මොනවාද? ඒවා අතරින් සුදුසුම බයිකය කුමක්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17434501 said:
    බලපන් ඔකේ පල්සර් එන්ජිමක් ද තියෙන්නේ කියලා..හරි සන්තොසයිනේ සිංහලු...

    දැක්කා නේ ගාල්ලේන් ගාත්ත බයික් වල කොලිටිය... :yes: :yes:

    ෂුවර් පල්සර් එන්ජිමක් තමයි තියෙන්නේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිත මිත්‍ර කුකුලනි,

    දිනපතා භාවිතය සඳහා සුදුසු අඩුම තෙල් සහ නඩත්තු වියදමක් සහිත බයික් කටුවක් සොයමි. මේ සඳහා 100cc බයික් කටුවක් සුදුසු නොවේද?

    CT100 අලුත් එකක් මිල කොපමණ වේද? පාවිච්චි කල එකක් මිල කොපමණ වේද? තෙල් කොපමණ කරයිද?

    වෙනත් සුදුසු එවැනි බයික් මොනවාද? ඒවා අතරින් සුදුසුම බයිකය කුමක්ද?

    ඩිස්කවර් 100 එක CT එකට වඩා තරමක් හරි නම්බුකාරයි..

    ඩිස්කවර් 125 එකක් ඊට වඩා ටිකක් හොඳයි.. ඩිස්ක් තියන එකක් ගන්න.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩිස්කවර් 100 එක CT එකට වඩා තරමක් හරි නම්බුකාරයි..

    ඩිස්කවර් 125 එකක් ඊට වඩා ටිකක් හොඳයි.. ඩිස්ක් තියන එකක් ගන්න.:yes:

    නම්බුවෙන් නම් එච්චර වැඩක් නැහැ මම පදින්නේ නැහැ :yes:
    ඔය පාන් ගෙන්න™ එහෙම යන්න තමයි පාවිච්චි වෙන්නේ :yes:

    දෙකේම තෙල් කෙරුවාව එහෙම එකයිද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නම්බුවෙන් නම් එච්චර වැඩක් නැහැ මම පදින්නේ නැහැ :yes:
    ඔය පාන් ගෙන්න™ එහෙම යන්න තමයි පාවිච්චි වෙන්නේ :yes:

    දෙකේම තෙල් කෙරුවාව එහෙම එකයිද?

    100 ඒවා ආසන්නව සමානයි. CT එක කොහොමත් තෙල් කරනවා ඔක්කොටම වඩා. ලෙඩ අඩුයි. අලුතෙන්ම එන ඒවනම් කොහොමද දන්නෙ නෑ. මුන් එන්න එන්න බාල කරනවනේ..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    100 ඒවා ආසන්නව සමානයි. CT එක කොහොමත් තෙල් කරනවා ඔක්කොටම වඩා. ලෙඩ අඩුයි. අලුතෙන්ම එන ඒවනම් කොහොමද දන්නෙ නෑ. මුන් එන්න එන්න බාල කරනවනේ..:rolleyes:

    එල එල :) මොකක් හරි කමක් නැහැ ලෙඩ නැති ලාබ එකක් ඕනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    CT100 එක නම් පැට්‍රල් සුවදටත් දුවන එකනේ.... :P ඩිස්කවර 100 එකක් ගනින්..... ඒක පෙනුමත් එක්කනේ...... :)

    ඩිස්ක් බ්‍රේක් ඕනා නැද්ද....?? අදුරන එකෙක් ඩිස්කවර් 100 එකක් පාවිච්චි කරනවා...... තෙල් කරනවලු ලොවෙත්..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CT100 එක නම් පැට්‍රල් සුවදටත් දුවන එකනේ.... :P ඩිස්කවර 100 එකක් ගනින්..... ඒක පෙනුමත් එක්කනේ...... :)

    ඩිස්ක් බ්‍රේක් ඕනා නැද්ද....?? අදුරන එකෙක් ඩිස්කවර් 100 එකක් පාවිච්චි කරනවා...... තෙල් කරනවලු ලොවෙත්..... :D

    මේ මැටි මාමේ..:angry::angry:

    ඔන්න කරනවනම් බොට බිස්නස් එකක් තියනවා...

    කොහෙන්හරි AMD ඩීලර්ෂිප් එකක් හොයාගෙන මිඩ් රේන්ජ් ප්‍රොසෙසර් සහ මදර්බෝඩ් ගෙන්නනන්ව නම් ගන්න එවුන් ඉන්නවා... මාත් අලුත් එකක් හැදුවොත් පස්සෙ කාලෙක ගන්නවා...

    ඒ එක්කම ග්‍රැෆික්ස් කාඩ් ගෙන්නගන්න පුලුවන්නම් ගොඩ ඕයි.:angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    data ituruyi ban, mona bannada kiyala hitha ganna ba,, mukuth na ne banna

    radnvr.jpg
     
    Status
    Not open for further replies.