සිංහලු! අපේ මල්ලි කෙනෙක්ට බයික්කයක් අවශ්‍ය කර තිබේ. උට එදිනෙදා වැඩට යන්න එන්න. දවසට 12km දුවන්නේ යන්න එන්න. පොර බලන්නේ දිස්කවරියක්.
බයික්ක කිහිපයක් බැලුව. ඒවාගේ විස්තර පහත සඳහන් කරමි
1. ඩිස්කවරි 100
BAG-XXXX, 19000Km, showroom condition, good tires, බීට් බට කැල්ලක් පාස්සා ඇත
මිල 1.30/= අඩු නැත
2. ඩිස්කවරි 100
XB-XXXX, 21000Km, good tires, very good condition, battery dead-owner selling with new battery.
මිල 1.15/=
3. ඩිස්කවරි 125 ඩිස්ක් බ්රේක් මොඩල්
XW-XXXX, 31000Km, rear tire need to replace, no dents/accidents but පියුටර් කෑලි වල පේන්ට් එක ගැලවිලා තැනින් තැන. එන්ජිමේ වම් පැත්තේ පේන්ට් එක ගිහිං තැන් දෙකක.
මිල 1.15/=
ඔබගේ අදහස් දන්වන්න.

උඹලගේ ඔය ගේම් කතා බහ ඉවර වෙච්ච දවසකට මට VM/PM එකක් දාපල්ලා..... මම ගියා......