ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    data ituruyi ban, mona bannada kiyala hitha ganna ba,, mukuth na ne banna

    radnvr.jpg

    බාපිය යකෝ.. බාපිය..:angry::angry:

    ෆිල්ම් ටිකක් වත් බාපන්කෝ... Predestination හොඳයි වගේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මේ මැටි මාමේ..:angry::angry:

    ඔන්න කරනවනම් බොට බිස්නස් එකක් තියනවා...

    කොහෙන්හරි AMD ඩීලර්ෂිප් එකක් හොයාගෙන මිඩ් රේන්ජ් ප්‍රොසෙසර් සහ මදර්බෝඩ් ගෙන්නනන්ව නම් ගන්න එවුන් ඉන්නවා... මාත් අලුත් එකක් හැදුවොත් පස්සෙ කාලෙක ගන්නවා...

    ඒ එක්කම ග්‍රැෆික්ස් කාඩ් ගෙන්නගන්න පුලුවන්නම් ගොඩ ඕයි.:angry::angry:

    :yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකකුත් ගන්න ඒගමන්..:yes::yes:
    නැත්නම් නගින්න උස මදිවෙයි...:rofl:

    stool_1_1.jpg

    ශිකේ මුන් මගේ පටි රෝල් කරනවා

    :no: :P :growl::growl:


    :shocked::shocked::lol: :P

    ජන්තුවා උස කීයද ? :nerd:

    යාන්තං පල්සරයකට නැග ගන්න පුළුවන් උස..:(:oo:

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අඩේ චානකය
    තොගේ ඉතුරු ඩේට භාවිතාකර හොඳවයින් ෆිල්ම් කිහිපයක් ඩව්න්ලෝඩ් කර, dvd ගත කර, පල්සාර කුකුල් සංගමේ සාමාජිකයන්ට තැපෑලෙන් ලැබෙන්නට සලස්වනු මැන.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යුරාජ් මාමේ bike වල tire එහෙම අඩුවට ගන්න තැනක් දන්නවද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුද ටුට්ටෝ මාමා....?? :angry:

    අදුරන කඩ දෙක තුනක් තියෙනවා..... වරෙන් අරන් දෙන්නම් අඩුවට..... :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    meka me ganata labayi neda

    Honda XR 2008
    WI-XXXX new tyrs, good condition honda xr 250t number,chasi 150
    delta silancer,t,battery &engine 100%

    461b7de1-57ca-4158-92ac-e5b57f9c20e5.jpg


    http://ikman.lk/en/honda-honda-xr-2008-for-sale-gampaha-1

    ඔය බයික් එක මම දැක්කෙ මගේ එක ගත්තට පස්සෙ දවසේ, නැත්තන් කෙලින්ම ගිහින් අරන් එනව :) ඕක 3කට වඩා වටිනව ලෙඩක් නැත්තන්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කවුද ටුට්ටෝ මාමා....?? :angry:

    අදුරන කඩ දෙක තුනක් තියෙනවා..... වරෙන් අරන් දෙන්නම් අඩුවට..... :)

    :love: එල අර ups කට්ටත් උස්සන් එන්නම් දවසක :D
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එල එල දැනුයි එලකිරිය පැත්තට එන්න ලැබුනේ.
    අලුත් ත්රෙඅඩ් එකට ජයම වේවා.......
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුද ටුට්ටෝ මාමා....?? :angry:

    අදුරන කඩ දෙක තුනක් තියෙනවා..... වරෙන් අරන් දෙන්නම් අඩුවට..... :)

    යුරාජ් මාමා නෙමේ බන්....දැන් සීයා...........:frown::frown::frown::frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    CT100 එක නම් පැට්‍රල් සුවදටත් දුවන එකනේ.... :P ඩිස්කවර 100 එකක් ගනින්..... ඒක පෙනුමත් එක්කනේ...... :)

    ඩිස්ක් බ්‍රේක් ඕනා නැද්ද....?? අදුරන එකෙක් ඩිස්කවර් 100 එකක් පාවිච්චි කරනවා...... තෙල් කරනවලු ලොවෙත්..... :D

    ඔකේ ගාන කීයක් වෙනවද මාමේ? :)
    ඩිස්ක් බ්රේක් නම් එච්චර වැඩක් නැහැ ඕක ගන්නේ කඩේ යන්න වගේ පොඩි පොඩි වැඩ වලට :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ඇත්තද බොලව් අර දත් කිඹුලා නාකි සංගමේ පාවල දීල ගේම් සංගමේට බැඳිලා කියන්නේ?:shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඇත්තද බොලව් අර දත් කිඹුලා නාකි සංගමේ පාවල දීල ගේම් සංගමේට බැඳිලා කියන්නේ?:shocked:

    තෝ ඒක හොරෙන් බල බල නේද ඉන්නේ...:frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේ ඇත්තද බොලව් අර දත් කිඹුලා නාකි සංගමේ පාවල දීල ගේම් සංගමේට බැඳිලා කියන්නේ?:shocked:

    Ape kassipu kolla da.. Uta mage room eka pennuwoth marenavaa.. Ova name game pissuwa

    2cz7a1e.jpg


    ape lenage name ekath crysis ban :P
     
    Last edited:
    Status
    Not open for further replies.