ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    සිංහලු! අපේ මල්ලි කෙනෙක්ට බයික්කයක් අවශ්‍ය කර තිබේ. උට එදිනෙදා වැඩට යන්න එන්න. දවසට 12km දුවන්නේ යන්න එන්න. පොර බලන්නේ දිස්කවරියක්.

    බයික්ක කිහිපයක් බැලුව. ඒවාගේ විස්තර පහත සඳහන් කරමි

    1. ඩිස්කවරි 100
    BAG-XXXX, 19000Km, showroom condition, good tires, බීට් බට කැල්ලක් පාස්සා ඇත
    මිල 1.30/= අඩු නැත

    2. ඩිස්කවරි 100
    XB-XXXX, 21000Km, good tires, very good condition, battery dead-owner selling with new battery.
    මිල 1.15/=

    3. ඩිස්කවරි 125 ඩිස්ක් බ්රේක් මොඩල්
    XW-XXXX, 31000Km, rear tire need to replace, no dents/accidents but පියුටර් කෑලි වල පේන්ට් එක ගැලවිලා තැනින් තැන. එන්ජිමේ වම් පැත්තේ පේන්ට් එක ගිහිං තැන් දෙකක.
    මිල 1.15/=

    ඔබගේ අදහස් දන්වන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    තව පොඩ්ඩක් බලලා 125 එකේ ඩිස්ක් මොඩල් එක ගනින්.. 30ට අඩුවෙන් දුවපු එකක් හොයාගන්න ට්‍රයිකරපන්.. බයික් තියනවා බන්.. 100 එක පැදලා නෑ. ඇදිල්ල නම් ටිකක් මදි ඇති. 125 එකනම් අවුලක් නැතුව යනවා..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ජන්තු අයියා;17434501 said:
    බලපන් ඔකේ පල්සර් එන්ජිමක් ද තියෙන්නේ කියලා..හරි සන්තොසයිනේ සිංහලු...

    XR රියල් සින්හල එන්ජිමක් තියෙන්නෙ :cool::cool: :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ජන්තු අයියා;17434501 said:
    බලපන් ඔකේ පල්සර් එන්ජිමක් ද තියෙන්නේ කියලා..හරි සන්තොසයිනේ සිංහලු...

    ඔය ගාන කරල තියෙන්නෙ නොමල් එකේ පැදලත් නෙවෙ,බයික් එක ගේනකොට ගහන් ආව ටිකෙන් තාම දුවන්නෙ :shocked::yes:, යාලුවොන්ට බයික් එක පෙන්නලා ස්ටාට් එකේ තියන් එහෙමත් ඉදල තමා බන් මේ ඊයෙයි අදයි වැඩටත් ආව ටව්න් එකේ 500ක් ගහල km135 ක් වගේ ගියා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය ගාන කරල තියෙන්නෙ නොමල් එකේ පැදලත් නෙවෙ,බයික් එක ගේනකොට ගහන් ආව ටිකෙන් තාම දුවන්නෙ :shocked::yes:, යාලුවොන්ට බයික් එක පෙන්නලා ස්ටාට් එකේ තියන් එහෙමත් ඉදල තමා බන් මේ ඊයෙයි අදයි වැඩටත් ආව ටව්න් එකේ 500ක් ගහල km135 ක් වගේ ගියා.

    අනේ ඕක මට විකුනපන්කෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17435109 said:
    අනේ ඕක මට විකුනපන්කෝ

    මේකකුත් ගන්න ඒගමන්..:yes::yes:
    නැත්නම් නගින්න උස මදිවෙයි...:rofl:

    stool_1_1.jpg
     
    Status
    Not open for further replies.